ද්වීහි සීලෙහී’ති කථා
10. 6.
10. 6.
ද්වීහි සීලෙහී’ති කථා.
ද්වීහි සීලෙහී’ති කථා
[‘මාර්‍ග සමඞ්‍ගී පුද්ගලයා ලෞකික ශීලයෙන් සිල්වත් වැ ලෝකෝත්තර මාර්‍ග භවන හෙයින් ලෞකික ශීලයෙනුදු මාර්‍ගක්‍ෂණයෙහි ලෝකෝත්තර ශීලයෙනුදු මෙසේ උභය ශීලයෙකින් සමන්‍වාගත යැ’ යන මහාසාඞ්‍ඝිකයන්ගේ ලබ්ධි බිඳුනට “ද්වීහි සීලෙහී’ති කථා” එයි.]
1. ස. පු: මග‍්ගසමඞ‍්ගී ද‍්වීහි සීලෙහි සමන‍්නාගතො’ති.
1. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල සිල් දෙකෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ද‍්වීහි ඵස‍්සෙහි ද‍්වීහි වෙදනාහි ද‍්වීහි සඤ‍්ඤාහි ද‍්වීහි චෙතනාහි ද‍්වීහි චිත‍්තෙහි ද‍්වීහි සද‍්ධාහි ද‍්වීහි විරියෙහි ද‍්වීහි සතීහි ද‍්වීහි සමාධීහි ද‍්වීහි පඤ‍්ඤාහි සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ස්‍පර්‍ශ දෙකෙකින් වේදනා දෙකෙකින් සංඥා දෙකෙකින් චේතනා දෙකෙකින් චිත්ත දෙකෙකින් ශ්‍රද්ධා දෙකෙකින් වීර්‍ය්‍ය දෙකෙකින් ස්මෘති දෙකෙකින් සමාධි දෙකෙකින් ප්‍රඥා දෙකෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන සීලෙන සමන‍්නාගතො’ති.
2. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන ඵස‍්සෙන ලොකියාය වෙදනාය ලොකියාය සඤ‍්ඤාය ලොකියාය චෙතනාය ලොකියෙන චිත‍්තෙන ලොකියාය සද‍්ධාය ලොකියෙන විරියෙන ලොකියාය සතියා ලොකියෙන සමාධිනා ලොකියාය පඤ‍්ඤාය සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ස්‍පර්‍ශයෙන් ලෞකික වේදනායෙන් ලෞකික සංඥායෙන් ලෞකික චේතනායෙන් ලෞකික චිත්තයෙන් ලෞකික ශ්‍රද්ධායෙන් ලෞකික වීර්‍ය්‍යයෙන් ලෞකික ස්මෘතියෙන් ලෞකික සමාධියෙන් ලෞකික ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන ච ලොකුත‍්තරෙන ච සීලෙන සමන‍්නාගතො’ති.
3. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන ච ලොකුත‍්තරෙන ච ඵස‍්සෙන සමන‍්නාගතො -පෙ- ලොකියාය ච ලොකුත‍්තරාය ච පඤ‍්ඤාය සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් ස්‍පර්‍ශයෙන් සමන්‍වාගත වේ ද ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන සීලෙන සමන‍්නාගතො’ති.
4. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී පුථුජ‍්ජනො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල පෘථග්ජන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියාය සම‍්මාවාචාය සමන‍්නාගතො’ති.
5. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියාය සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියාය සම‍්මාවාචාය සමන‍්නාගතො’ති.
6. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන සම‍්මාසඞ‍්කප‍්පෙන -පෙ- ලොකියෙන සම‍්මාවායාමෙන -පෙ- ලොකියාය සම‍්මාසතියා -පෙ- ලොකියෙන සම‍්මාසමාධිනා සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්සඞ්කල්පයෙන් ... ලෞකික සම්‍යග්ව්‍යායාමයෙන් ... ලෞකික සම්‍යක් ස්මෘතියෙන් ... ලෞකික සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන සම‍්මාකම‍්මන‍්තෙන -පෙ- ලොකියෙන සම‍්මාආජීවෙන සමන‍්නාගතො’ති.
7. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යක්කර්‍මාන්තයෙන් ... ලෞකික සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියාය සම‍්මාදිට‍්ඨියා -පෙ- ලොකියෙන සම‍්මාසමාධිනා සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්දෘෂ්ටියෙන් ... ලෞකික සම්‍යක්සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියාය ලොකුත‍්තරාය ච සම‍්මාවාචාය සමන‍්නාගතො’ති.
8. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියාය ච ලොකුත‍්තරාය ච සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියාය ච ලොකුත‍්තරාය ච සම‍්මාවාචාය සමන‍්නාගතො’ති.
9. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන ච ලොකුත‍්තරෙන ච සම‍්මාසඞ‍්කප‍්පෙන -පෙ- ලොකියෙන ච ලොකුත‍්තරෙන ච සම‍්මාවායාමෙන -පෙ- ලොකියාය ච ලොකුත‍්තරාය ච සම‍්මාසතියා -පෙ- ලොකියෙන ච ලොකුත‍්තරෙන ච සම‍්මාසමාධිනා සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්සංකල්පයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්ව්‍යායාමයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ස්මෘතියෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන ච ලොකුත‍්තරෙන ච සම‍්මාආජීවෙන සමන‍්නාගතො’ති.
10. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියාය ච ලොකුත‍්තරාය ච සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන ච ලොකුත‍්තරෙන ච සම‍්මාආජීවෙන සමන‍්නාගතො’ති.
11. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගසමඞ‍්ගී ලොකියෙන ච ලොකුත‍්තරෙන ච සම‍්මාසඞ‍්කප‍්පෙන -පෙ- ලොකියෙන ච ලොකුත‍්තරෙන ච සම‍්මාසමාධිනා සමන‍්නාගතො’ති.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්සංකල්පයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ප. පු: න වත‍්තබ‍්බං: ‘මග‍්ගසමඞ‍්ගී ද‍්වීහි සීලෙහි සමන‍්නාගතො’ති.
12. ප. පු: ‘මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ශීල දෙකෙකින් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ලොකියෙ සීලෙ නිරුද‍්ධෙ මග‍්ගො උප‍්පජ‍්ජතී’ති.
ප. අනු: ලෞකික ශීලය නිරුද්ධ කල්හි මාර්‍ගය උපදනේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: දුස‍්සීලො ඛණ‍්ඩසීලො ජින‍්තසීලො මග‍්ගං භාවෙතී’ති.
ප. අනු: දුශ්ශීල, ඛණ්ඩශීල, ජින්නශීල පුද්ගල මාර්‍ගය වඩා ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි.: එසේ නො කියැයුතු යැ.
ප. ආ: තෙන හි මග‍්ගසමඞ‍්ගී ද‍්වීහි සීලෙහි සමන‍්නාගතො’ති.
ප. ආ: එකරුණින් මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ශීල දෙකෙකින් සමන්‍වාගත වෙයි.
ද‍්වීහි සීලෙහී’ති කථා නිට‍්ඨිතා.
ද්වීහි සීලෙහී’ති කථා නිමි.