පඤ්චවිඤ්ඤාණා සාභොගාති කථා
10. 5.
10. 5.
පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගාති කථා.
පඤ්චවිඤ්ඤාණා සාභෝගාති කථා
[‘ආභෝග’ නම් කුශල වශයෙනුදු අකුශල වශයෙනුදු වෙයි. බුදුන් විසිනුදු “චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති, න නිමිත්තග්ගාහී හොති - ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි, නිමිත්තග්‍රාහී නො වේ” යනාදිය වදාළ සූත්‍රාන්ත ඇත. එය අයෝනිසෝමනසිකාරයෙන් ගෙන ‘පඤ්චවිඥානයෝත් සාභෝගයහ’ යි ලබ්ධි ගත් මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘පඤ්චවිඤ්‍ඤාණා සාභෝගාති කථා’ එයි.]
1. ස. පු: පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගා’ති.
1. ස. පු: පඤ්චවිඥානයෝ සාභොග (ප්‍රත්‍යවේක්‍ෂා සහිත) වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නවත්‍ථුකා උප‍්පන‍්නාරම‍්මණා’ති.
ස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නාවත්‍ථුකා උප‍්පන‍්නාරම‍්මණා,
අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වෙත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගා”ති.
අනු. පා: භවත, ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: නනු පඤ‍්චවිඤ‍්ඤාණා පුරෙජාතවත්‍ථුකා පුරෙජාතාරම‍්මණා අජ‍්ඣත‍්තිකවත්‍ථුකා බාහිරාරම‍්මණා අසම‍්භින‍්නවත්‍ථුකා අසම‍්භින‍්නාරම‍්මණා නානා වත්‍ථුකා නානාරම‍්මණා, න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්ති. න අසමන‍්නාහාරා උප‍්පජ‍්ජන‍්ති, න අමනසිකාරා උප‍්පජ‍්ජන‍්ති, න අබ‍්බොකිණ‍්ණා උප‍්පජ‍්ජන‍්ති, න අපුබ‍්බං අචරිමං උප‍්පජ‍්ජන‍්ති, නනු පඤ‍්චවිඤ‍්ඤාණා න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සමනන‍්තරා උප‍්පජ‍්ජන‍්තී’ති.
2. ස. පු: පඤ්චවිඥානයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන වූවාහු ආධ්‍යාත්මික වස්තුක බාහ්‍යාලම්බන වූවාහු අසම්භින්නවස්තුක අසම්භින්නාලම්බන වූවාහු නානාවස්තුක නානාලම්බන වූවාහු උනුන් සතු ගෝචරවිෂය නො වළඳන්නාහු නො වෙත් ද, සමන්‍වාහරණ රහිත වැ නූපදනාහු නො වෙත් ද, අමනසිකාර හේතුයෙන් නූපදනාහු නො වෙත් ද, අව්‍යාකීර්‍ණ වැ නූපදනාහු නො වෙත් ද, පෙරපසු නො වී නූපදනාහු නො වෙත් ද? පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ නූපදනාහු නො වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පඤ‍්චවිඤ‍්ඤාණා න අඤ‍්ඤමස‍්ස සමනන‍්තරා උප‍්පජ‍්ජන‍්ති,
අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ නූපදනාහු වෙත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගා”ති.
අනු. පා: භවත ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං සාභොගන‍්ති.
3. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
ස. අනු: චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
5. ස. පු: චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: “චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ‍්ඤා: නත්‍ථී.
ප. පටිඤ්‍ඤා: නැත.
ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛු විඤ‍්ඤාණ’න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ’න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,
අනු. ඨ: ඉදින් “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ’න‍්ති.
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
6. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං සාභොගන‍්ති.
6. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගත ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං සාභොගන‍්ති.
7. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී”ති.
ස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: මනොවිඤ‍්ඤාණං සාභොගං, මනොවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
8. ස. පු: මනෝවිඥානය සාභෝගය යැ, මනෝවිඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං සාභොගං, චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මනොවිඤ‍්ඤාණං සාභොගං මනොවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
9. ස. පු: මනෝවිඥානය සාභොග යැ, මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං සාභොගං, චක‍්ඛුවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: මනොවිඤ‍්ඤාණං සාභොගං, මනොවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
10. ස. පු: මනෝවිඥානය සාභොග යැ, මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං සාභොගං, චක‍්ඛුවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: න වත‍්තබ‍්බං: “පඤ‍්චවිඤ‍්ඤාණං සාභොගා”ති.
11. ප. පු: ‘පඤ්චවිඥානය සාභොග වේ’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති -පෙ- න නිමිත්තග්ගාහී හොති -පෙ- සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා නිමිත‍්තග‍්ගාහී හොති -පෙ- න නිමිත‍්තග‍්ගාහී හොතී’ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: තෙන හි ‘පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගා’ති.
ප. ආ: එකරුණින් ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ.’
පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගාති කථා නිට‍්ඨිතා.
පඤ්චවිඤ්‍ඤාණා සාභෝගාති කථා නිමි.