යෙදුමෙන් කියවන්න

සීලං අචෙතසිකන‍්ති කථා

10. 7.

10. 7.

සීලං අචෙතසිකන‍්ති කථා.

සීලං අචේතසිකන්ති කථා

[ශීලය ඇති වී නැති වුව ද සමාදාන හේතුයෙන් වූ ශීලෝපචයෙක් ඇත. එයින් හේ සිල්වත් නම් වෙයි. මේ හේතුයෙන් ‘ශීලය අචෛතසික ය’ යි ලබ්ධි ගත් මහාසඞ්‍ඝිකයන්ගේ වාද බිඳුනට ‘සීලං අචේතසිකන්ති කථා’ එයි.]

1. ස. පු: සීලං අචෙතසිකන‍්ති.

1. ස. පු: ශීලය අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

ස. අනු: රූප, නිර්‍වාණ චක්‍ෂුරායතන ... කායායතන ... රූපායතන ... ස්ප්‍රෂ්‍ටව්‍යායතන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: සීලං අචෙතසිකන‍්ති.

2. ස. පු: ශීලය අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඵස‍්සො අචෙතසිකො’ති.

ස. අනු: ස්‍පර්‍ශය අචෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ.

3. ස. පු: සීලං අචෙතසිකන‍්ති.

3. ස. පු: ශීලය අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා අචෙතසිකා’ති.

ස. අනු: වේදනා ... සංඥා ... චේතනා ... ශ්‍රද්ධා ... වීර්‍ය්‍ය ... ස්මෘති ... සමාධි ... ප්‍රඥා අචෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: ඵස‍්සො චෙතසිකො’ති.

4. ස. පු: ස්‍පර්‍ශය චෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සීලං චෙතසිකන‍්ති.

ස. අනු: ශීලය චෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා චෙතසිකා’ති.

5. ස. පු: වේදනාව ... සංඥාව ... චේතනාව. ... ශ්‍රද්ධාව ... වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව චෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සීලං චෙතසිකන‍්ති.

ස. අනු: ශීලය චෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: සීලං අචෙතසිකන‍්ති.

6. ස. පු: ශීලය අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අනිට‍්ඨඵලන‍්ති.

ස. අනු: අනිෂ්ටඵල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. පු: නනු ඉට‍්ඨඵලන‍්ති.

ස. පු: ඉෂ්ටඵල වන්නේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ඉට‍්ඨඵලං,

අනු. ඨ: ඉදින් ඉෂ්ටඵල වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘සීලං අචෙතසිකන‍්ති’

අනු. පා: භවත, ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු මැ යැ.

7. ස. පු: සද‍්ධා ඉට‍්ඨඵලා, සද‍්ධා චෙතසිකා’ති.

7. ස. පු: ශ්‍රද්ධාව ඉෂ්ටඵල වෙයි, ශ්‍රද්ධාව චෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සීලං ඉට‍්ඨඵලං, සීලං චෙතසිකන‍්ති.

ස. අනු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය චෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා ඉට‍්ඨඵලා, පඤ‍්ඤා චෙතසිකා’ති.

8. ස. පු: වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ඉෂ්ටඵල වෙයි, ප්‍රඥාව චෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සීලං ඉට‍්ඨඵලං, සීලං චෙතසිකන‍්ති.

ස. අනු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය චෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: සීලං ඉට‍්ඨඵලං, සීලං අචෙතසිකන‍්ති.

9. ස. පු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්ධා ඉට‍්ඨාඵලා, සද‍්ධා අචෙතසිකා’ති.

ස. අනු: ශ්‍රද්ධාව ඉෂ්ටඵල වෙයි, ශ්‍රද්ධාව අචෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: සීලං ඉට‍්ඨඵලං, සීලං අචෙතසිකන‍්ති.

10. ස. පු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා ඉට‍්ඨාඵලා, පඤ‍්ඤා අචෙතසිකා’ති.

ස. අනු: වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ඉෂ්ටඵල වෙයි, ප්‍රඥාව අචෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: සීලං අචෙතසිකන‍්ති.

11. ස. පු: ශීලය අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඵලං, අවිපාකන‍්ති.

ස. අනු: අඵල, අවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. පු: නනු සඵලං සවිපාකන‍්ති.

ස. පු: සඵල සවිපාක නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සඵලං සවිපාකං,

අනු. ඨ: ඉදින් සඵල සවිපාක වේ නම්?

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘සීලං අචෙතසික’න‍්ති.

අනු. පා: භවත, ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු මැ යැ.

12. ස. පු: චක‍්ඛායතනං අචෙතසිකං, අවිපාකන‍්ති.

12. ස. පු: චක්‍ෂුරායතනය අචෛතසික යැ, අවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සීලං අචෙතසිකං අවිපාකන‍්ති.

ස. අනු: ශීලය අචෛතසික යැ, අවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

13. ස. පු: සොතායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං අචෙතසිකං, අවිපාකයන‍්ති.

13. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... කායායතනය ... රූපායතනය ... ස්ප්‍රෂ්‍ටව්‍යායතනය අචෛතසික යැ, අවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සීලං අචෙතසිකං, අවිපාකන‍්ති.

ස. අනු: ශීලය අචෛතසික යැ, අවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

14. ස. පු: සීලං අචෙතසිකං සවිපාකන‍්ති.

14. ස. පු: ශීලය අචෛතසික යැ, සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛායතනං අචෙතසිකං සවිපාකන‍්ති.

ස. අනු: චක්‍ෂුරායතනය අචෛතසික යැ, සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

15. ස. පු: සීලං අචෙතසිකං සවිපාකන‍්ති.

15. ස. පු: ශීලය අචෛතසික යැ, සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ.

ස. අනු: සොතායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං අචෙතසිකං සවිපාකන‍්ති.

ස. අනු: ශ්‍රෝත්‍රායතනය ... කායායතනය ... රූපායතනය ... ස්ප්‍රෂ්‍ටව්‍යායතනය අචෛතසික යැ, සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

16. ස. පු: සම‍්මාවාචා අචෙතසිකා’ති.

16. ස. පු: සම්මාවාචාව අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාදිට‍්ඨි අචෙතසිකාති’.

ස. අනු: සම්මාදිට්ඨිය අචෛතසික වේද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

17. ස. පු සම‍්මාවාචා අචෙතසිකා’ති.

17. ස. පු: සම්මාවාචාව අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි අචෙතසිකො’ති.

ස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි අචෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

18. ස. පු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො අචෙතසිකො’ති.

18. ස. පු: සම්මාකම්මන්ත ... සම්මාආජීව ... අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාදිට‍්ඨි අචෙතසිකා’ති.

ස. අනු: සම්මාදිට්ඨි අචෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

19. ස. පු: සම‍්මාආජීවො අචෙතසිකො’ති.

19. ස. පු: සම්මාආජීව අචෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි අචෙතසිකො’ති.

ස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි අචෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

20. ස. පු සම‍්මාදිට‍්ඨි චෙතසිකා’ති.

20. ස. පු: සම්මාදිට්ඨි චෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාවාචා චෙතසිකා’ති.

ස. අනු: සම්මාවාචා චෛතසික වේද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

21. ස. පු: සම‍්මාදිට‍්ඨි චෙතසිකා’ති.

21. ස. පු: සම්මාදිට්ඨි චෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො චෙතසිකො’ති.

ස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

22. ස. පු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි චෙතසිකො’ති.

22. ස. පු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාවාචා චෙතසිකා’ති.

ස. අනු: සම්මාවාචා චෛතසික වේද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

23. ස. පු සම‍්මාසමාධි චෙතසිකො’ති.

23. ස. පු: සම්මාසමාධි චෛතසික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො -පෙ- චෙතසිකො’ති.

ස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චෛතසික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

24. ප. පු: න වත‍්තබ‍්බං: සීලං අචෙතසිකන‍්ති.

24. ප. පු: ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: සීලෙ උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධෙ දුස‍්සීලො හොතී’ති.

ප. අනු: ශීලය ඉපදී නිරුද්ධ වත් මැ දුශ්ශීල වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. ආ: තෙන හි සීලං අචෙතසිකන‍්ති.

ප. ආ: එකරුණින් ශීලය අචෛතසික වේ. (ලබ්ධිය පිහිටුවාලීම නුනුවණින් ගත් වන බැවින් නො පිහිටුවාලූයේ මැ වෙයි.)

සීලං අචෙතසිකන‍්ති කථා නිට‍්ඨිතා.

සීලං අචෛතසිකන්ති කථා නිමි.