සීලං න චිත‍්තානුපරිවත‍්තීතිකථා
10. 8.
10. 8.
සීලං න චිත‍්තානුපරිවත‍්තීතිකථා.
සීලං න චිත්තානුපරිවත්තීතිකථා
[මෙහි ද නිදානය ‘සීලං අචේතසිකන්ති’ කථාවෙහි නිදානය මෙනි.]
1. ස. පු: සීලං න චිත‍්තානුපරිවත‍්තී’ති.
1. ස. පු: ශීලය සිතට අනුව පෙරළෙන සැහැවි ඇති නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.
ස. අනු: රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්ප්‍රෂ්‍ටව්‍යායතන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සීලං න චිත‍්තානුපරිවත‍්තී’ති.
2. ස. පු: ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඵස‍්සො න චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: ස්‍පර්‍ශය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: සීලං න චිත‍්තානුපරිවත‍්තී’ති.
3. ස. පු: ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා න චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: වේදනා ... සඤ්‍ඤා ... චේතනා ... සද්ධා ... විරිය ... සති ... සමාධි ... පඤ්‍ඤා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඵස‍්සො චිත‍්තානුපරිවත‍්තී’ති.
4. ස. පු: ස්‍පර්‍ශය චිත්තානුපරිවර්තී වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සීලං චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: ශීලය චිත්තානුපරිවර්තී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා චිත‍්තානුපරිවත‍්තී’ති.
5. ස. පු: වේදනා ... සඤ්‍ඤා ... චේතනා ... සද්ධා ... විරිය ... සති ... සමාධි ... පඤ්‍ඤා චිත්තානුපරිවර්තී වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සීලං චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: ශීලය චිත්තානුපරිවර්තී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: සම‍්මාවාචා න චිත‍්තානුපරිවත‍්තී’ති.
6. ස. පු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාදිට‍්ඨි න චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: සම‍්මාවාචා න චිත‍්තානුපරිවත‍්තී’ති.
7. ස. පු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි න චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො න චිත‍්තානුපරිවත‍්තී’ති.
8. ස. පු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාදිට‍්ඨි න චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: සම‍්මාආජීවො න චිත‍්තානුපරිවත‍්තී’ති.
9. ස. පු: සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි න චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: සම‍්මාදිට‍්ඨි චිත‍්තානුපරිවත‍්තී’ති.
10. ස. පු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාවාචා චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: සම‍්මාදිට‍්ඨි චිත‍්තානුපරිවත‍්තී’ති.
11. ස. පු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි චිත‍්තානුපරිවත‍්තී’ති.
12. ස. පු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාවාචා චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: සම‍්මාසමාධි චිත‍්තානුපරිවත‍්තී’ති.
13. ස. පු: සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො චිත‍්තානුපරිවත‍්තී’ති.
ස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ප. පු: න වත‍්තබ‍්බං: සීලං න චිත‍්තානුපරිවත‍්තී’ති.
14. ප. පු: ‘ශීලය චිත්තානුපරිවර්තී නො වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: සීලෙ උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධෙ දුස‍්සීලො හොතී’ති.
ප. අනු: ශීලය ඉපදී නිරුද්ධ වත් මැ දුශ්ශීල වේද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: තෙන හි ‘සීලං න චිත‍්තානුපරිවත‍්තී’ති.
ප. ආ: එකරුණින් ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ යැ.
සීලං න චිත්තානුපරිවත්තීති කථා නිට‍්ඨිතා.
සීලං න චිත්තානුපරිවත්තීති කථා නිමි.