රූපං මග‍්ගොතිකථා
10. 2.
10. 2.
රූපං මග‍්ගොතිකථා.
රූපං මග්ගෝ’ති කථා
[‘සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන මේ මාර්‍ගාඞ්ගයෝ රූප වෙති’ යි ලබ්ධි ගත් මහිංසාසක සමමිතීය මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘රූපං මග්ගෝති කථා’ එයි.]
1. ස. පු: මග‍්ගසමඞ‍්ගිස‍්ස රූපං මග‍්ගො’ති.
1. ස. පු: මාර්‍ගසමඞ්ගී පුද්ගලයාගේ රූපය මාර්‍ග වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.
ස. අනු: සාලම්බන වේ ද, ඊට ආවර්‍ජනා, අභෝග, සමන්‍වාහාර, මනසිකාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: අනාලම්බන නො? ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධි,
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: “මග‍්ගසමඞ‍්ගිස‍්ස රූපං මග‍්ගො”ති.
අනු. පා: භවත, ‘මාර්‍ගසමඞ්ගීහුගේ රූපය මාර්‍ග යැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: සම‍්මා වාචා මග‍්ගො’ති.
2. ස. පු: සම්මාවාචාව මාර්‍ග වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාරම‍්මණා, අත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: සාලම්බන වේ ද, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අනාරම‍්මණං, නත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: අනාලම්බන නො? ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාරම‍්මණා, නත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධි,
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: “සම‍්මාවාචා මග‍්ගො”ති.
අනු. පා: භවත, ‘සම්මාවාචාව මාර්‍ග වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො මග‍්ගො’ති.
3. ස. පු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාරම‍්මණා, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධි’ති.
ස. අනු: සාලම්බන වේ ද, ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධි,
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සම‍්මාආජීවො මග‍්ගො’ති.
අනු. පා: භවත, ‘සම්මාආජීවය මාර්‍ග වේ යැ’ යි නො කියැයුතු මැ යැ
4. ස. පු: සම‍්මාදිට‍්ඨි මග‍්ගො, සා ච සාරම‍්මණා, අත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
4. ස. පු: සම්මාදිට්ඨි මාර්‍ග වේ ද? ඔ ද සාලම්බන වෙයි, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාවාචා මග‍්ගො, සා ච සාරම‍්මණා, අත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: සම්මාවාචා මාර්‍ග වෙයි. ඔ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: සම‍්මාදිට‍්ඨි මග‍්ගො, සා ච සාරම‍්මණා, අත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
5. ස. පු: සම්මාදිට්ඨිය මාර්‍ග වෙයි. ඔ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො මග‍්ගො, සො ච සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති සම‍්මාසමාධි මග‍්ගො, සො ච සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
6. ස. පු: සම්මාසඞ්කප්පය ... සම්මාවායාමය ... සම්මාසතිය ... සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාවාචා මග‍්ගො, සා ච සාරම‍්මණා, අත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: සම්මාවාචාව මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: සම‍්මාසමාධි මග‍්ගො, සො ච සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
7. ස. පු: සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො මග‍්ගො, සො ච සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. එයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: සම‍්මාවාචා මග‍්ගො, සා ච අනාරම‍්මණා, නත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
8. ස. පු: සම්මාවාචාව මාර්‍ග වෙයි. ඔ ද අනාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාදිට‍්ඨි මග‍්ගො, සා ච අනාරම‍්මණා, නත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: සම්මාදිට්ඨිය මාර්‍ග වෙයි. ඔ ද අනාම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: සම‍්මාවාචා මග‍්ගො, සා ච අනාරම‍්මණා, නත්‍ථී තාය ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
9. ස. පු: සම්මාවාචාව මාර්‍ග වෙයි. ඔ ද අනාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි මග‍්ගො, සො ච අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: සම්මාසඞ්කප්පය ... සම්මාවායාමය ... සම්මාසති ... සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද අනාම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො මග‍්ගො, සො ච අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
10. ස. පු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද අනාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි මග‍්ගො, සො ච අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා -පෙ- පණිධී’ති.
ස. අනු: සම්මාදිට්ඨි ... සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි මාර්‍ග වෙයි. එ ද අනාම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: න වත‍්තබ‍්බං “මග‍්ගසමඞ‍්ගිස‍්ස රූපං මග‍්ගො”ති.
11. ප. පු: ‘මාර්‍ගසමඞ්ගිහුගේ රූපය මාර්‍ග වෙයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො මග‍්ගො’ති.
ප. අනු: සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව තුන මාර්‍ග වන්නේ නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො මග‍්ගො,
අනු. ඨ: ඉදින් සම්මාවාචා සම්මාආජීව සම්මාකම්මන්ත තුන මාර්‍ග වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: මග‍්ගසමඞ‍්ගිස‍්ස රූපං මග‍්ගො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘මාර්‍ගසමඞ්ගිහුගේ රූපය මාර්‍ග වෙයි’ යනු කියැයුතු මැ යැ ...
රූපං මග‍්ගො’ති කථා නිට‍්ඨිතා.
රූපං මග්ගෝ’ති කථා නිමි.