නිරොධකථා
10. 1.
10. 1.
නිරොධකථා.
නිරෝධකථා
[උපපත්තෙසිය සඞ්ඛ්‍යාත භවාඞ්ගචිත්තයාගේ භඞ්ගය වන්නා හා මැ කුශල වූ හෝ අකුශල වූ හෝ සතර වැදෑරුම් ක්‍රියාස්කන්‍ධ හා චිත්තසමුත්‍ථාන රූපස්කන්‍ධය දැ’යි පඤ්චස්කන්‍ධයෝ උපදිති. ‘උන් නූපන් කල භවාඞ්ගය නිරුද්ධ වත් මැ සන්තතිවිච්ඡේද වෙති’ යි ලබ්ධි ගත් අන්‍ධකනිකායවාසීන්ගේ වාද බිඳුනට නිරෝධ කථා එයි.]
1. ස. පු: උපපත‍්තෙසියෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ අනිරුද‍්ධෙ කිරියා පඤ‍්චක‍්ඛන්‍ධා උප‍්පජ‍්ජන‍්තී’ති.
1. ස. පු: උපපත්තෙසිය වූ පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ ක්‍රියා පඤ්චස්කන්‍ධයෝ උපදිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දසන‍්නං ඛන්‍ධානං සමොධානං හොති, දස ඛන්‍ධා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. අනු: උපපත්තෙසිය ස්කන්‍ධයන්ගේ ද ක්‍රියාස්කන්‍ධයන්ගේ දැ’ යි දශ ස්කන්‍ධයන්ගේ සමවධාන වේ ද, දශ ස්කන්‍ධයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දසන‍්නං ඛන්‍ධානං සමොධානං හොති, දස ඛන්‍ධා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. අනු: දශ ස්කන්‍ධයන්ගේ සමවධාන වේ ද, දශ ස්කන්‍ධයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (පුරිමපශ්චිම වශයෙනුදු උපපත්තෙසිය හා ක්‍රියා වශයෙනුදු නානාත්‍වය සඳහා පිළින කෙරෙයි.)
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනෙකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: උපපත‍්තෙසියෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ අනිරුද‍්ධෙ කිරියා චත‍්තාරො ඛන්‍ධා උප‍්පජ‍්ජන‍්තී’ති.
2. ස. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ ක්‍රියා සඞ්ඛ්‍යාත සතර ස්කන්‍ධයෝ උපදිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නවන‍්නං ඛන්‍ධානං සමොධානං හොති, නව ඛන්‍ධා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. අනු: ස්කන්‍ධයන් නව දෙනකුන්ගේ සමවධාන වේ ද? ස්කන්‍ධයෝ නව දෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නවන‍්නං ඛන්‍ධානං සමොධානං හොති, නව ඛන්‍ධා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. අනු: ස්කන්‍ධයන් නව දෙනකුන්ගේ සමවධාන වේ ද, ස්කන්‍ධයෝ නව දෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: උපපත‍්තෙසියෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ අනිරුද‍්ධෙ කිරියා ඤාණං උප‍්පජ‍්ජන‍්තී’ති.
3. ස. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ (අනාලම්බනඥාන සඞ්ඛ්‍යාත) ක්‍රියාඥානය උපදී ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඡන‍්නං ඛන්‍ධානං සමොධානං හොති, ඡ ඛන්‍ධා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. අනු: ස්කන්‍ධයන් සදෙනකුන් සමවධාන වේ ද, ස්කන්‍ධයෝ සදෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ඡන‍්නං ඛන්‍ධානං සමොධානං හොති, ඡ ඛන්‍ධා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. අනු: ස්කන්‍ධයන් සදෙනකුන් සමවධාන වේ ද, ස්කන්‍ධයෝ සදෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: උපපත‍්තෙසියෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ අනිරුද‍්ධෙ මග‍්ගෙ උප‍්පජ‍්ජන‍්තී’ති.
4. ප. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ වත් මැ මාර්‍ගය උපදනේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ. (නිරුද්ධ නො වත් මැ නූපදනා හෙයින් ප්‍රතිඥා යි.)
ප. අනු: මතො මග‍්ගං භාවෙති, කාලං කතො මග‍්ගා භාවෙතී’ති.
ප. අනු: මළේ මාර්‍ගභාවනා කෙරේ ද, කලුරිය කෙළේ මාර්‍ගභාවනා කෙරේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
නිරොධකථා නිට‍්ඨිතා.
නිරෝධකථා නිමි.