යෙදුමෙන් කියවන්න

විඤ‍්ඤත‍්ති සීලන‍්ති කථා

10. 10.

10. 10.

විඤ‍්ඤත‍්ති සීලන‍්ති කථා.

විඤ්ඤත්ති සීලන්ති කථා

[‘කායවිඤ්‍ඤත්ති කායකර්‍ම නම් වෙයි. වචීවිඤ්‍ඤත්ති වාක්කර්‍ම නම් වෙයි. මෙසේ ගැනීමෙන් විඥප්තිය ශීලයෙකි’ යි ලබ්ධි ගත් මහාසාඞ්ඝිකයන් හා සම්මිතීයනිකායවාසීන්ගේ ලබ්ධි බිඳුනට ‘විඤ්‍ඤත්තිසීලන්තිකථා’ එයි.]

1. ස. පු: විඤ‍්ඤත‍්ති සීලන‍්ති.

1. ස. පු: විඥප්තිය ශීල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පාණාතිපාතා වෙරමණී’ති.

ස. අනු: පණිවායෙන් දුරු වීමෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: අදින‍්නාදානා වෙරමණී’ති.

ස. අනු: අයිනාදනින් දුරු වීමෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී’ති.

ස. අනු: කාමයෙහි මිසහසරින් දුරු වීමෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: මුසාවාදා වෙරමණී’ති.

ස. අනු: මුසාවායෙන් දුරු වීමෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණී’ති.

ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීමෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු අභිවාදනං සීලං, පච‍්චුට‍්ඨානං සීලං, අඤ‍්ජලිකම‍්මං සීලං, සාමීචිකම‍්මං සීලං, ආසනාභිහාරො සීලං, සෙය්‍යාභිහාරො සීලං, පාදොදකාභිහාරො සීලං, පාදකඨලිකාභිහාරො සීලං, නහානෙ පිට‍්ඨිකම‍්මං සීලන‍්ති.

2. ස. පු: අභිවාදනය ශීල වේ ද, හුනස්නෙන් නැඟීම ශීල වේ ද, අඤ්‍ජලිකර්‍මය ශීල වේ ද, සාමීචිකර්‍මය ශීල වේ ද, අසුන් එළවාතැබීම ශීල වේ ද, ශයන එළවාතැබීම ශීල වේ ද, පාදෝනා දිය එළවාතැබීම ශීල වේ ද, පාපුවරු එළවාතැබීම ශීල වේ ද, නෑමෙහි පිට ඉලීම ශීල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පාණාතිපාතා වෙරමණී’ති.

ස. අනු: පණිවායෙන් දුරු වීමෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණී’ති.

ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීමෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ප. පු: න වත‍්තබ‍්බං: විඤ‍්ඤත‍්ති සීලන‍්ති.

3. ප. පු: ‘විඥප්තිය ශීලයෙකි’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: දුස‍්සීලන‍්ති.

ප. අනු: දුශ්ශීල වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...

ප. ආ: තෙන හි විඤ‍්ඤත‍්ති සීලන‍්ති.

ප. ආ: එකරුණින් විඥප්තිය ශීල වෙයි.

විඤ‍්ඤත‍්ති සීලන‍්තිකථා නිට‍්ඨිතා.

වීඤ්‍ඤත්ති සීලන්ති කථා නිමි.