යෙදුමෙන් කියවන්න

අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍යන‍්තිකථා

10. 11.

10. 11.

අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍යන‍්තිකථා.

අවිඤ්ඤත්ති දුස්සීල්‍යන්තිකථා

[චිත්තවිප්‍රයුක්ත අපුණ්‍යෝපචයත් ආණත්තියෙන් ප්‍රාණඝාතාදියෙහි අඞ්ගසම්පූර්‍ණත්‍වයත් සඳහා ‘අවිඥප්තිය දුශ්ශීලකර්‍ම වේ’ යයි ලබ්ධි ගත් මහාසඞ්ඝිකාදීන්ගේ වාද බිඳුනට ‘අවිඤ්‍ඤත්ති දුස්සීලන්තිකථා’ එයි.]

1. ස. පු: අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍යන‍්ති.

1. ස. පු: අවිඥප්තිය දුශ්ශීලකර්‍ම වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පාණාතිපාතො’ති.

ස. අනු: ප්‍රාණාතිපාත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: අදින‍්නාදානන‍්ති.

ස. අනු: අයිනාදන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: කාමෙසු මිච‍්ඡාචාරො’ති.

ස. අනු: කාමයෙහි මිසහසර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: මුසාවාදො’ති.

ස. අනු: මුසවා වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති.

ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: පාපකම‍්මං සමාදියිත්‍වා දානං දදන‍්තස‍්ස පුඤ‍්ඤඤ‍්ච අපුඤ‍්ඤඤ‍්ච උභො වඩ‍්ඪන‍්තී’ති.

2. ස. පු: පාපකර්‍මසමාදන් වැ දන් දෙන්නහුට පුණ්‍ය යැ අපුණ්‍ය යැ යි උභයකර්‍මයෝ වැඩෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: පුඤ‍්ඤඤ‍්ච අපුඤ‍්ඤඤ‍්ච උභො වඩ‍්ඪන‍්තී’ති.

ස. අනු: පුණ්‍ය යැ අපුණ්‍ය යැ යි උභයකර්‍මයෝ වැඩෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.

ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.

3. ස. පු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට යෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

4. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “චත‍්තාරි’මානි භික‍්ඛවෙ සුවිදූරවිදූරානි කතමානි චත‍්තාරි: නභඤ‍්ච භික‍්ඛවෙ පඨවී ච ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා”තිa අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මොහු සතර දෙන සුවිදූරවිදූර වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස ද පොළොව දැ’යි මෙ දෙක පළමු වැනි සුවිදූරවිදූරය වෙයි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු යැ.

5. ස. පු: පාපාකම‍්මං සමාදියිත්‍වා චීවරං දදන‍්තස‍්ස, පිණ‍්ඩපාතං දදන‍්තස‍්ස, සෙනාසනං දදන‍්තස‍්ස, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දදන‍්තස‍්ස, අභිවාදනාරහස‍්ස අභිවාදෙන‍්තස‍්ස, පච‍්චුට‍්ඨානාරහස‍්ස පච‍්චුට‍්ඨෙන‍්තස‍්ස. අඤ‍්ජලිකම‍්මාරහස‍්ස අඤ‍්ජලිකම‍්මං කරොන‍්තස‍්ස. සාමීචිකම‍්මාරහස‍්ස සාමීචිකම‍්මං කරොන‍්තස‍්ස, ආසනාරහස‍්ස ආසනං දදන‍්තස‍්ස, මග‍්ගාරහස‍්ස මග‍්ගං දදන‍්තස‍්ස පුඤ‍්ඤඤ‍්ච අපුඤ‍්ඤඤ‍්ච උභො වඩ‍්ඪන‍්තී’ති.

5. ස. පු: පව්කම් සමාදන් වැ සිවුරු දෙන්නහුට, පිඬුවා දෙන්නහුට, සෙනසුන් දෙන්නහුට, ගිලන්පස බෙහෙසත්පිරිකර දෙන්නහුට, අභිවාදනාර්‍හයාහට අභිවාදන කරන්නහුට, හුනස්නෙන් නැඟෙනු නිසියාහට හුනස්නෙන් නැඟෙනුවහට, අඤ්‍ජලිකර්‍මාර්‍හයාහට අඤ්‍ජලිකර්‍ම කරනුවහට, සාමීචිකර්‍මාර්‍හයාහට සාමීචිකර්‍ම කරනුවහට, හිඳුනා අසුන් දෙනු නිසියාහට හිඳුනා අසුන් දෙනුවහට, මඟ දෙනු නිසියාහට මඟ දෙනුවහට පුණ්‍ය ද අපුණ්‍ය ද යන උභය ධර්‍මයෝ වැඩෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: පුඤ‍්ඤඤ‍්ච අපුඤ‍්ඤඤ‍්ච උභො වඩ‍්ඪන‍්තී’ති.

ස. අනු: පුණ්‍ය ද අපුණ්‍ය ද යන උභයධර්‍මයෝ වැඩෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.

ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.

6. ප. පු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

ස. අනු: කුශලාකුශල සාවද්‍යානවද්‍ය හීනප්‍රණීත කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

7. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ල සප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “චත‍්තාරි”මානි භික‍්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත‍්තාරි: නභඤ‍්ච භික‍්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මෙ දෙක පළමු වන සුවිදූරවිදූරස්ථාන යි ... එබැවින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේය” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

ස. ආ: එකරුණින් “කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති” යි නො කියැයුතු යැ.

8. ප. පු: න වත‍්තබ‍්බං: අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍යන‍්ති.

8. ප. පු: ‘අවිඥප්තිය දෞශශීල්‍ය’ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු පාපකම‍්මං සමාදින‍්නො ආසී’ති.

ප. අනු: පාපකර්‍මය සමාදන්වූයේ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පාපකම‍්මං සමාදින‍්නො ආසි,

අනු. ඨ: ඉදින් පාපකර්‍මය සමාදින්න වී නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අවිඤ‍්ඤත‍්ති දුස‍්සිල්‍යන‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘අවිඥප්තිය දෞශශීල්‍ය වේය’ යි කියැයුතු මැ යැ.

අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍යන‍්ති කථා නිට‍්ඨිතා.

අවිඤ්‍ඤත්ති දුස්සීල්‍යන්ති කථා නිමි.

දසමො වග‍්ගො නිට‍්ඨිතො.

දසවන වග නිමි

තස‍්ස උද‍්දානං:

එහි උද්දානය:

නිරොධො රූපං මග‍්ගොති පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිනො අත්‍ථී මග‍්ගභාවනා කුසලාපි අකුසලාපීති සාභොගො ද‍්වීහි සීලෙහි සීලං අචෙතසිකන‍්ති න චිත‍්තානුපරිවත‍්ති සමාදානහෙතු වඩ‍්ඪති. විඤ‍්ඤත‍්ති සීලං අවිඤ‍්ඤත‍්ති දුස‍්සිල්‍යන‍්ති භවන‍්ති තෙ.

නිරෝධකථා යැ රූපංමග්ගෝති කථා යැ පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගිස්‍ස මග්ගභාවනාකථා යැ පඤ්චවිඤ්‍ඤාණා කුසලාපි අකුසලාපීති කථා යැ සාභෝගකථා යැ ද්වීහි සීලෙහීති කථා යැ සීලං අචේතසිකන්තිකථා යැ සීලං න චිත්තානුපරිවත්තිති කථා යැ සමාදානහේතු කථා යැ විඤ්‍ඤත්තිසීලන්ති කථා යැ අවිඤ්‍ඤත්ති දුස්සීල්‍යන්ති කථා යැ යි ඒ කථාවස්තූහු වෙති.

දුතියො පණ‍්ණාසකො.

දෙවන පණ්‍ණාසක යි.