තිස‍්සොපි අනුසයකථා
11. 1.
11. 1.
තිස‍්සොපි අනුසයකථා
තිස්සෝපි අනුසයකථා
[යම් හෙයෙකින් පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත සිත් පවතිත් මැ ‘සානුශයහ’ යි කියැයුතු වේ ද, එකෙණෙහි ඔහුගේ යම් හේතුයෙක් ඇද් ද, ඒ හේතුයෙන් අනුශය ධර්‍මයෝ සහේතුක නො වෙත්. ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත ද නො වෙත්. එහෙයින් ඒ ධර්‍මයෝ ‘අව්‍යාකෘතයහ, අහේතුකයහ, චිත්තවිප්‍රයුක්තයහ’ යි ලබ්ධි ගත් මහාසඞ්ඝිකසමමිතීය නිකාය වාසීන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි අනුසයකථා’ එයි.]
1. ස. පුච‍්ඡා: අනුසයා අබ්‍යාකතා’ති.
1. ස. පුච්ඡා: අනුශයයෝ අව්‍යාකෘත වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනුයොගො: විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා, රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.
ස. අනුයෝග: විපාකාව්‍යාකෘත වෙත් ද? ක්‍රියාව්‍යාකෘත වෙත් ද? රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්ප්‍රෂ්ටව්‍යායතන අව්‍යාකෘත වේ ද?
ප. පටික‍්ඛෙපො: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටික්ඛේප: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කාමරාගානුසයො අබ්‍යාකතො’ති.
2. ස. පු: කාමරාගානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගො කාමරාගපරියුට‍්ඨානං කාමරාගසඤ‍්ඤොජනං කාමොඝො කාමයොගො කාමච‍්ඡන්‍දනීවරණං අබ්‍යාකතන‍්ති.
ස. අනු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්‍ඡන්‍ද නීවරණය අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කාමරාගො කාමරාගපරියුට‍්ඨානං -පෙ- කාමච‍්ඡන්‍දනීවරණං අකුසලන‍්ති.
3. ස. පු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්‍ඡන්‍ද නීවරණය අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුසයො අකුසලො’ති.
ස. අනු: කාමරාගානුශය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: පටිඝානුසයො අබ්‍යාකතො’ති.
4. ස. පු: ප්‍රතිඝානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පටිඝං පටිඝපරියුට‍්ඨානං පටිඝසඤ‍්ඤොජනං අබ්‍යාකතන‍්ති.
ස. අනු: ප්‍රතිඝය ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය ප්‍රතිඝසංයෝජනය අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: පටිඝං පටිඝපරියුට‍්ඨානං පටිඝසඤ‍්ඤොජනං අකුසලන‍්ති.
5. ස. පු: ප්‍රතිඝය ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය ප්‍රතිඝසංයෝජනය අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පරිඝානුසයො අකුසලො’ති.
ස. අනු: ප්‍රතිඝානුශය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: මානානුසයො අබ්‍යාකතො’ති.
6. ස. පු: මානානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මානො මානපරියුට‍්ඨානං මානසඤ‍්ඤොජනං අබ්‍යාකතන‍්ති.
ස. අනු: මානය, මානපර්‍ය්‍යුත්‍ථානය, මානසංයෝජනය අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: මානො මානපරියුට‍්ඨානං මානසඤ‍්ඤොජනං අකුසලන‍්ති.
7. ස. පු: මානය, මානපර්‍ය්‍යුත්‍ථානය, මානසංයෝජනය අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මානානුසයො අකුසලො’ති.
ස. අනු: මානානුශය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: දිට‍්ඨානුසයො අබ්‍යාකතො’ති.
8. ස. පු: දිට්ඨානුසය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දිට‍්ඨි දිට‍්ඨොඝො දිට‍්ඨියොගො දිට‍්ඨිපරියුට‍්ඨානං දිට‍්ඨිසඤ‍්ඤොජනං අබ්‍යාකතන‍්ති.
ස. අනු: දෘෂ්ටි, දෘෂ්ටිඔඝ, දෘෂ්ටියෝග, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන, දෘෂ්ටිසංයෝජන අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: දිට‍්ඨි දිට‍්ඨොඝො දිට‍්ඨියොගො දිට‍්ඨිපරියුට‍්ඨානං දිට‍්ඨිසඤ‍්ඤොජනං අකුසලන‍්ති.
9. ස. පු: දෘෂ්ටි, දෘෂ්ටිඔඝ, දෘෂ්ටියෝග, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානය, දෘෂ්ටිසංයෝජන අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දිට‍්ඨානුසයො අකුසලො’ති.
ස. අනු: දෘෂ්ටිඅනුශය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: විචිකිච‍්ඡානුසයො අබ්‍යාකතො’ති.
10. ස. පු: විචිකිත්සානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විචිකිච‍්ඡා විචිකිච‍්ඡාපරියුට‍්ඨානං විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං විචිකිච‍්ඡානීවරණං අබ්‍යාකතන‍්ති.
ස. අනු: විචිකිත්සා, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන, විචිකිත්සාසංයෝජන, විචිකිත්සානීවරණ අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: විචිකිච‍්ඡා විචිකිච‍්ඡාපරියුට‍්ඨානං විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං විචිකිච‍්ඡානීවරණං අකුසලන‍්ති.
11. ස. පු: විචිකිත්සා, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන, විචිකිත්සාසංයෝජන, විචිකිත්සා නීවරණ අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විචිකිච‍්ඡානුසයො අකුසලො’ති.
ස. අනු: විචිකිත්සානුශය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: භවරාගානුසයො අබ්‍යාකතො’ති.
12. ස. පු: භවරාගානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භවරාගො භවරාගපරියුට‍්ඨානං භවරාගසඤ‍්ඤොජනං අබ්‍යාකතන‍්ති.
ස. අනු: භවරාගය, භවරාගපර්‍ය්‍යුත්‍ථානය, භවරාගසංයෝජනය අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: භවරාගො භවරාගපරියුට‍්ඨානං භවරාගසඤ‍්ඤොජනං අකුසලන‍්ති.
13. ස. පු: භවරාගය, භවරාගපර්‍ය්‍යුත්‍ථානය, භවරාගසංයෝජනය, අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භවරාගානුසයො අකුසලො’ති.
ස. අනු: භවරාගානුශය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ස. පු: අවිජ‍්ජානුසයො අබ්‍යාකතො’ති.
14. ස. පු: අවිද්‍යානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණං අබ්‍යාකතන‍්ති.
ස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ස. පු: අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණං අකුසලන‍්ති.
15. ස. පු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිජ‍්ජානුසයො අකුසලො’ති.
ස. අනු: අවිද්‍යානුශය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
16. ප. පු: න වත‍්තබ‍්බං: අනුසයා අබ්‍යාකතා’ති.
16. ප. පු: ‘අනුශයයෝ අව්‍යාකෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: “පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සානුසයො”ති වත‍්තබ‍්බො’ති.
ප. අනු: “පෘථග්ජන තෙම කුශල අව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි සානුශය වේ” යයි කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කුසලා’කුසලා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ප. අනු: කුශලාකුශල ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: තෙන හි අනුසයා අබ්‍යාකතා’ති.
ප. ආ: එසේ වී නම් අනුශය ධර්‍මයෝ අව්‍යාකෘත වෙති.
17. ප. පු: “පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සරාගො’ති වත‍්තබ‍්බො’ති.
17. ප. පු: “පෘථග්ජන තෙම කුසලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සරාග වේ” යයි කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කුසලා’කුසලා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ප. අනු: කුශලාකුශල ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: තෙන හි රාගො අබ්‍යාකතො’ති.
ප. ආ: එකරුණින් රාගය අව්‍යාකෘත වෙයි.
18. ස. පු: අනුසයා අහෙතුකා’ති.
18. ස. පු: අනුශයයෝ අහේතුක වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.
ස. අනු: රූපය නිර්‍වාණ චක්‍ෂුරායතන ... ස්‍ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
19. ස. පු: කාමරාගානුසයො අහෙතුකො’ති.
19. ස. පු: කාමරාගානුශය අහේතුක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගො කාමරාගපරියුට‍්ඨානං කාමරාගසඤ‍්ඤොජනං කාමච‍්ඡන්‍දනීවරණං අහෙතුකන‍්ති.
ස. අනු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන, කාමරාගසංයෝජන, කාමච්‍ඡන්‍දනීවරණ අහේතුක වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
20. ස. පු: කාමරාගො කාමරාගපරියුට‍්ඨානං -පෙ- කාමච‍්ඡන්‍දනීවරණං සහෙතුකන‍්ති.
20. ස. පු: කාමරාග, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන ... කාමච්‍ඡන්‍දනීවරණ සහේතුක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුසයො සහෙතුකො’ති.
ස. අනු: කාමරාගානුශය සහේතුක වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
21. ස. පු: පටිඝානුසයො -පෙ- මානානුසයො -පෙ- දිට‍්ඨානුසයො -පෙ- විචිකිච‍්ඡානුසයො -පෙ- භවරාගානුසයො -පෙ- අවිජ‍්ජානුසයො අහෙතුකො’ති.
21. ස. පු: ප්‍රතිඝානුශය ... මානානුශය ... දෘෂ්‍ට්‍යනුශය ... විචිකිත්සානුශය භාවරාගානුශය ... අවිද්‍යානුශය අහේතුක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණං අහෙතුකන‍්ති.
ස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අහේතුක වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
22. ස. පු: අවිජ‍්ජා අවිජ‍්ජොඝො -පෙ- අවිජ‍්ජානීවරණං සහෙතුකන‍්ති.
22. ස. පු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, ... අවිද්‍යා නීවරණ සහේතුක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිජ‍්ජානුසයො සහෙතුකො’ති.
ස. අනු: අවිද්‍යානුශය සහේතුක වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැ යුතු යැ ...
23. ප. පු: න වත‍්තබ‍්බං ‘අනුසයා අහෙතුකා’ති
23. ප. පු: ‘අනුශයයෝ අහේතුක වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ‘පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සානුසයො’ති වත‍්තබ‍්බො’ති.
ප. අනු: ‘පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි සානුශය වේ’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අනුසයා තෙන හෙතුනා සහෙතුකා’ති.
ප. අනු: අනුශයයෝ ඒ හේතුවින් සහේතුක වෙත් ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: තෙන හි අනුසයා අහෙතුකා’ති.
ප. ආ: එකරුණින් අනුශයයෝ අහේතුක වෙති.
24. ප. පු: ‘පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සරාගො’ති වත‍්තබ‍්බො’ති.
24. ප. පු: ‘පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සරාග වේ’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රාගො තෙන හෙතුනා සහෙතුකො’ති.
ප. අනු: රාගය ඒ හේතුවින් සහේතුක වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: තෙන හි රාගො අහෙතුකො’ති.
ප. ආ: එ කරුණින් රාගය අහේතුක වෙයි.
25. ස. පු: අනුසයා චිත‍්තවිප‍්පයුත‍්තා’ති.
25. ස. පු: අනුශයයෝ චිත්තවිප්‍රයුක්ත වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොටඨබ‍්බායතන‍්ති.
ස. අනු: රූපය, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්‍ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
26. ස. පු: කාමරාගානුසයො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
26. ස. පු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගො කාමරාගපරියුට‍්ඨානං කාමරාගසඤ‍්ඤොජනං කාමොඝො කාමයොගො කාමච‍්ඡන්‍දනීවරණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
ස. අනු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමඕඝය කාමයෝගය කාමච්‍ඡන්‍දනීවරණය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
27. ස. පු: කාමරාගො -පෙ- කාමච‍්ඡන්‍දනීවරණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
27. ස. පු: කාමරාගය ... කාමච්‍ඡන්‍දනීවරණය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුසයො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
28. ස. පු: කාමරාගානුසයො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
28. ස. පු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කතමක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.
ස. අනු: කවර ස්‍කන්‍ධයෙක පර්‍ය්‍යාපන්න වේ ද?
ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.
ප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි පර්‍ය්‍යාපන්න වෙයි.
ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
29. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
29. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
30. ස. පු: කාමරාගානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
30. ස. පු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
31. ස. පු: කාමරාගො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තසම‍්පයුත‍්තො’ති.
31. ස. පු: කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තසම‍්පයුත‍්තො’ති.
ස. අනු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
32. ස. පු: කාමරාගානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තවිප‍්පයුත‍්තො’ කාමරාගො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තසම‍්පයුත‍්තො’ති.
32. ස. පු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වෙයි. කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
33. ස. පු සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
33. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටිඤ‍්ඤා ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය, සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටි න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
34. ස. පු: පටිඝානුසයො මානානුසයො දිටිඨානුසයො විචිකිච‍්ඡානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
34. ස. පු: ප්‍රතිඝානුශය, මානානුශය, දෘෂ්ටිඅනුශය, විචිකිත්සානුශය, භාවරාගානුශය, අවිද්‍යානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො -පෙ- අවිජ‍්ජානීවරණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
ස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යා යෝග ... අවිද්‍යා නීවරණ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
35. ස. පු: අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො -පෙ- අවිජ‍්ජානීවරණං චිත‍්තසම‍්පයුත‍්තන‍්ති.
35. ස. පු: අවිද්‍යා, අවිද්‍යා ඕඝ, අවිද්‍යායෝග ... අවිද්‍යානීවරණ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිජ‍්ජානුසයො චිත‍්තසම‍්පයුත‍්තො’ති.
ස. අනු: අවිද්‍යානුශය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
36. ස. පු: අවිජ‍්ජානුසයො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
36. ස. පු: අවිද්‍යානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කතමක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.
ස. අනු: කවර ස්‍කන්‍ධයෙකැ ඇතුළත් වේ ද?
ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.
ප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි ඇතුළත් වෙයි.
ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබෙබ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
37. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
37. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
38. ස. පු: අවිජ‍්ජානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
38. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිජ‍්ජා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා චිත‍්තවිප‍්පයුත‍්තා’ති.
ස. අනු: අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
39. ස. පු: අවිජ‍්ජා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා චිත‍්තසම‍්පයුත‍්තා’ති.
39. ස. පු: අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිජ‍්ජානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තසම‍්පයුත‍්තා’ති.
ස. අනු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
40. ස. පු: අවිජ‍්ජානුසයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො චිත‍්තවිප‍්පයුත‍්තො, අවිජ‍්ජා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා චිත‍්තසම‍්පයුත‍්තා’ති.
40. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත යැ, අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො, එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
41. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො, එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
41. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
42. ප. පු: න වත‍්තබ‍්බං ‘අනුසයා චිත‍්තවිප‍්පයුත‍්තා’ති.
42. ප. පු: ‘අනුශයධර්‍මයෝ චිත්තවිප්‍රයුක්තයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සානුසයො’ති වත‍්තබ‍්බො’ති.
ප. අනු: පෘථග්ජන තෙමේ කුශලාව්‍යාකෘත චිත්තය පවතිත් මැ සානුශය වේ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අනුසයා තෙන චිත‍්තෙන සම‍්පයුත‍්තා’ති.
ප. අනු: අනුශයයෝ ඒ චිත්තය හා සම්ප්‍රයුක්ත වෙත් ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: තෙන හි අනුසයා චිත‍්තවිප‍්පයුත‍්ත’ති.
ප. ආ: එකරුණින් අනුශයයෝ චිත්තවිප්‍රයුක්ත වෙති.
43. ප. පු: ‘පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සරාගො’ති වත‍්තබ‍්බොති.
43. ප. පු: පෘථග්ජනයා කුශලාව්‍යාකෘත චිත්තය පවතිත් මැ ‘සරාග’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රාගො තෙන චිත‍්තෙන සම‍්පයුත‍්තො’ති.
ප. අනු: රාගය ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: තෙන හි රාගො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ප. ආ: ඒ කරුණින් රාගය චිත්තවිප්‍රයුක්ත වෙයි.
තිස‍්සො’පි අනුසයකථා නිට‍්ඨිතා.
තිස්සො’පි අනුසයකථා නිමි.