ඤාණකථා
11. 2.
11. 2.
ඤාණකථා.
ඤාණකථා
[මාර්‍ගඥානයෙන් අඥානය විගත කල්හිදු චක්‍ෂුර්විඥානාදි වශයෙන් ඥානවිප්‍රයුක්ත චිත්තය ඇති කලැ ඒ මාර්‍ගචිත්තය නැත්තේ වේ ද, එහෙයින් ‘ඤාණී’ යයි නො කියැයුතු වෙයි යන මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘ඤාණකථා’ එයි.]
1. ස. පු: අඤ‍්ඤාණෙ විගතෙ ඤාණවිප‍්පයුත‍්තෙ චිත‍්තෙ වත‍්තමානෙ න වත‍්තබ‍්බං ‘ඤාණී’ති.
1. ස. පු: අඥානය විගත කලැ ඥානවිප්‍රයුක්තචිත්තය පවතිත් මැ ‘ඥානී’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රාගෙ විගතෙ න වත‍්තබ‍්බං: වීතරාගො’ති.
ස. අනු: රාගය විගත කලැ ‘වීතරාග’ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අඤ‍්ඤාණෙ විගතෙ ඤාණවිප‍්පයුත‍්තෙ චිත‍්තෙ වත‍්තමානෙ න වත‍්තබ‍්බං ‘ඤාණී’ති.
2. ස. පු: අඥානය විගත කලැ ඥානවිප්‍රයුක්තචිත්තය පවතිත් මැ ‘ඥානී’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දොසෙ විගතෙ -පෙ- මොහෙ විගතෙ -පෙ- කිලෙසෙ විගතෙ න වත‍්තබ‍්බං: නික‍්කිලෙසො’ති.
ස. අනු: ද්වේෂය විගත කලැ ... මොහොය විගත කලැ ... ක්ලේශ විගත කලැ ‘නිෂ්ක්ලේශ’ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රාගෙ විගතෙ වත‍්තබ‍්බං: වීතරාගො’ති.
3. ස. පු: රාගය විගත වත් මැ ‘වීතරාග’ යයි කියැයුතු වේද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඤ‍්ඤාණෙ විගතෙ ඤාණවිප‍්පයුත‍්තෙ චිත‍්තෙ වත‍්තමානෙ වත‍්තබ‍්බං: ඤාණී’ති.
ස. අනු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: දොසෙ විගතෙ -පෙ- මොහෙ විගතෙ -පෙ- කිලෙසෙ විගතෙ වත‍්තබ‍්බං: නික‍්කිලෙසො’ති.
4. ස. පු: ද්වේෂය විගත වත් මැ ... මෝහය විගත වත් මැ ... ක්ලේශ විගත වත් මැ ‘නිෂ්ක්ලේශ’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඤ‍්ඤාණෙ විගතෙ ඤාණවිප‍්පයුත‍්තෙ චිත‍්තෙ වත‍්තමානෙ වත‍්තබ‍්බං: ඤාණී’ති.
ස. අනු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: අඤ‍්ඤාණෙ විගතෙ ඤාණවිප‍්පයුත‍්තෙ චිත‍්තෙ වත‍්තමානෙ වත‍්තබ‍්බං: ‘ඤාණී’ති.
5. ප. පු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අතීතෙන ඤාණෙන ඤාණී, නිරුද‍්ධෙන විගතෙන පටිප‍්පස‍්සද‍්ධෙන ඤාණෙන ඤාණී’ති.
ප. අනු: අතීත වූ ඥානයෙන් ‘ඥානී’ වේ ද? නිරුද්ධ වූ විගත වූ සන්හිඳීගිය ඥානයෙන් ‘ඥානී’ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ඤාණකථා නිට‍්ඨිතා.
ඤාණකථා නිමි.