ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථා
11. 3.
11. 3.
ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථා.
ඤාණං චිත්තවිප්පයුත්තන්තිකථා
[චක්‍ෂුර්විඥානාදියෙන් සමන්‍විත අර්‍හත් තමන් ලැබූ මාර්‍ගඥානය නිසා ‘ඥානී’ යයි කියනුලැබුව ද ඔබගේ ඒ මාර්‍ගඥානය ඒ චිත්තය හා සම්ප්‍රයුක්ත නො වනුයෙන් ඥානය චිත්තවිප්‍රයුක්ත ය’යි ලබ්ධි ගත් පූර්‍වශෛලිය නිකායවාසීන්ගේ වාද බඳුනට ‘ඤාණං චිත්තවිප්පයුත්තන්ති’ කථා එයි.]
1. ස. පු: ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
1. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපං නිබ‍්බානං.
ස. අනු: රූපය වේ ද, නිර්‍වාණය වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
2. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො චිත‍්තසම‍්පයුත‍්තො’ති.
3. ස. පු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඤාණං චිත‍්තසම‍්පයුත‍්තන‍්ති.
ස. අනු: ඥානය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
4. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කතමක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.
ස. අනු: කවර ස්‍කන්‍ධයෙකැ ඇතුළත් වේ ද?
ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.
ප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි ඇතුළත් වෙයි.
ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
5. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා. ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: වේදනාස්‍කන්‍ධ සංඥාස්‍කන්‍ධ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ඤාණං සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
6. ස. පු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පඤ‍්ඤා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා චිත‍්තවිප‍්පයුත‍්තා’ති.
ස. අනු: ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: පඤ‍්ඤා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා චිත‍්තවිප‍්පයුත‍්තා’ති.
7. ස. පු: ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඤාණං සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නං චිත‍්තසම‍්පයුත‍්තන‍්ති.
ස. අනු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි.: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ඤාණං සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නං චිත‍්තවිප‍්පයුත‍්තං, පඤ‍්ඤා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා චිත‍්තසම‍්පයුත‍්තා’ති.
8. ස. පු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වැ චිත්තවිප්‍රයුක්ත වෙයි. ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වැ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො, එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
9. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො එකදෙසො චිත‍්තසම‍්පයුත‍්තො එකදෙසො චිත‍්තවිප‍්පයුත‍්තො’ති.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි.: එසේ නො කියැයුතු යැ ...
10. ප. පු: න වත‍්තබ‍්බං ඤාණං චිත‍්තවිප‍්පයුත‍්ත’න‍්ති.
10. ප. පු: ‘ඥානය චිත්තවිප්‍රයුක්ත යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: “අරහා චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගී ඤාණී’ති වත‍්තබ‍්බො”ති.
ප. අනු: රහත් චක්‍ෂුර්විඥාන සමන්‍වාගත වැ ‘ඥානී’ යයි කිවයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ඤාණං තෙන චිත‍්තෙන සම‍්පයුත‍්ත’න‍්ති.
ප. අනු: ඥානය ඒ සිතින් සම්ප්‍රයුක්ත වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: තෙන හි ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
ප. පා: එකරුණින් ‘ඥානය චිත්තවිප්‍රයුක්ත වෙයි.’
11. ප. පු: අරහා චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගී පඤ‍්ඤාවා’ති වත‍්තබ‍්බො’ති.
11. ප. පු: රහත් චක්‍ෂුර්විඥානසමන්‍වාගත වූයේ ප්‍රඥාවත් යැයි කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පඤ‍්ඤා තෙන චිත‍්තෙන සම‍්පයුත‍්තා’ති.
ප. අනු: ප්‍රඥාව ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: තෙන හි පඤ‍්ඤා චිත‍්තවිප‍්පයුත‍්තා’ති.
ප. පා: එකරුණින් ප්‍රඥාව චිත්තවිප්‍රයුක්ත වෙයි.
ඤාණං චිත්තවිප්පයුත්තන්ති කථා නිට‍්ඨිතා.
ඤාණං චිත්තවිප්පයුත්තන්ති කථා නිමි.