යෙදුමෙන් කියවන්න

ඉදං දුක‍්ඛන‍්තිකථා

11. 4.

11. 4.

ඉදං දුක‍්ඛන‍්තිකථා.

ඉදං දුක්ඛන්තිකථා

[යෝගාවචර ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි දී ‘මේ දුකැ’ යි බස් බෙණෙයි. එයින් ඔහුට ‘මේ දුකැ’ යි ඥානය ඇත යන ලබ්ධි ගත් අන්‍ධකයන්ගේ වාද බිඳුනට ‘ඉදං දුක්ඛන්ති කථා’ එයි.]

1. ස. පු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

1. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අයං සමුදයො’ති වාචං භාසතො ‘අයං සමුදයො’ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ සමුදය යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ සමුදය යැ’ යි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

2. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අයං නිරොධො’ති වාචං භාසතො ‘අයං නිරොධො’ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ නිරෝධ යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ නිරෝධ යැ’ යි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

3. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අයං මග‍්ගො’ති වාචං භාසතො ‘අයං මග‍්ගො’ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ මාර්‍ග යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ මාර්‍ග යැ’ යි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: අයං සමුදයො’ති වාචං භාසතො න ච ‘අයං සමුදයො’ති ඤාණං පවත‍්තතී’ති.

4. ස. පු: ‘මේ සමුදය යැ’යි බස් බණන යෝගාවචරයාහට ‘මේ සමුදය නො වෙති’ යි ඥානය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො න ච ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ දුකැ යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුඃඛ නො වෙති’ යි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: අයං නිරොධො’ති වාචං භාසතො න ච ‘අයං නිරොධො’ති ඤාණං පවත‍්තතී’ති.

5. ස. පු: ‘මේ නිරෝධ යැ’ යි බස් බණනුවහට ‘මේ නිරෝධ නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො න ච ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: අයං මග‍්ගොති වාචං භාසතො න ච ‘අයං මග‍්ගො’ති ඤාණං පවත‍්තතී’ති.

6. ස. පු: ‘මේ මාර්‍ග යැ’ යි බස් බණනුවහට ‘මේ මාර්‍ග නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

7. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං අනිච‍්චන‍්ති වාචං භාසතො ‘රූපං අනිච‍්ච’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘රූපය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘රූපය අනිත්‍ය යැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

8. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති වාචං භාසතො ‘විඤ‍්ඤාණං අනිච‍්ච’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනිත්‍ය යැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

9. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං අනත‍්තා’ති වාචං භාසතො ‘රූපං අනත‍්තා’ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘රූපය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘රූපය අනාත්ම යැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

10. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා’ති වාචං භාසතො ‘විඤ‍්ඤාණං අනත‍්තා’ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනාත්ම යැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: රූපං අනිච‍්චන‍්ති වාචං භාසතො ‘න ච රූපං අනිච‍්චන‍්ති’ ඤාණං පවත‍්තතී’ති.

11. ස. පු: ‘රූපය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘රූපය අනිත්‍ය නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘න ච ඉදං දුක‍්ඛ’න‍්ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

12. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති වාචං භාසතො ‘න ච විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති’ ඤාණං පවත‍්තතී’ති.

12. ස. පු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනිත්‍ය නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘න ච ඉදං දුක‍්ඛන‍්ති’ ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

13. ස. පු: රූපං අනත‍්තා’ති වාචං භාසතො ‘න ච රූපං අනත‍්තාති’ ඤාණං පවත‍්තතී’ති.

13. ස. පු: ‘රූපය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘රූපය අනාත්ම නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ‘න ච ඉදං දුක‍්ඛන‍්ති’ ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

14. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා’ති වාචං භාසතො න ච විඤ‍්ඤාණං අනත‍්තාති’ ඤාණං පවත‍්තතී’ති.

14. ස. පු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනාත්ම නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො න ච ඉදං දුක‍්ඛන‍්ති ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

15. ස. පු: ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ඉදං දුක‍්ඛන‍්ති ඤාණං පවත‍්තතී’ති.

15. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ‘ඉ’ ඉති ච ‘දං’ ඉති ච ‘දු’ ඉති ච ‘ඛං’ ඉති ච ඤාණං පවත‍්තතී’ති.

ස. අනු: ‘ඉ’ යයි ද, ‘දං’ යයි ද, ‘දු’ යයි ද, ‘ඛං’ යයි දැයි ඥානය පවත්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ඉදං දුක‍්ඛන‍්ති කථා නිට‍්ඨිතා.

ඉදං දුක්ඛන්ති කථා නිමි.