සබ‍්බමත්‍ථීතිකථා අට‍්ඨකථා
6. සබ්බමත්‍ථිති කථා
වාදයුත‍්තිවණ‍්ණනා
වාදයුත්තිවණ්ණනා
ඉදානි සබ‍්බමත්‍ථීතිවාදකථා නාම හොති. තත්‍ථ යෙසං “යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං…පෙ… අයං වුච‍්චති රූපක‍්ඛන්‍ධො”තිආදිවචනතො (විභ· 2) “සබ‍්බෙපි අතීතාදිභෙදා ධම‍්මා ඛන්‍ධසභාවං න විජහන‍්ති, තස‍්මා සබ‍්බං අත්‍ථියෙව නාමා”ති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි සබ‍්බමත්‍ථිවාදානං, තෙසං ලද‍්ධිවිසොධනත්‍ථං සබ‍්බමත්‍ථීති පුච‍්ඡා සකවාදිස‍්ස, වුත‍්තප‍්පකාරාය ලද‍්ධියා ඨත්‍වා පටිඤ‍්ඤා ඉතරස‍්ස. සබ‍්බථාති සබ‍්බස‍්මිං සරීරෙ සබ‍්බමත්‍ථීති පුච‍්ඡති. සබ‍්බදාති සබ‍්බස‍්මිං කාලෙ සබ‍්බමත්‍ථීති පුච‍්ඡති. සබ‍්බෙන සබ‍්බන‍්ති සබ‍්බෙනාකාරෙන සබ‍්බමත්‍ථීති පුච‍්ඡති. සබ‍්බෙසූති සබ‍්බෙසු ධම‍්මෙසු සබ‍්බමත්‍ථීති පුච‍්ඡති. අයොගන‍්ති අයුත‍්තං. නානාසභාවානඤ‍්හි යොගො හොති, න එකසභාවස‍්ස. ඉති ඉමස‍්මිං පඤ‍්හෙ රූපං වෙදනාය, වෙදනං වා රූපෙන අනානං එකලක‍්ඛණමෙව කත්‍වා සබ‍්බමත්‍ථීති පුච‍්ඡති. යම‍්පි නත්‍ථි තම‍්පත්‍ථීති යම‍්පි ඡට‍්ඨඛන්‍ධාදිකං සසවිසාණාදිකං වා කිඤ‍්චි නත්‍ථීති සිද‍්ධං, තම‍්පි තෙ අත්‍ථීති පුච‍්ඡති. සබ‍්බමත්‍ථීති යා දිට්ඨි සා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨීති, යා දිට්ඨි සා දිට‍්ඨි සම‍්මාදිට‍්ඨීති හෙවමත්‍ථීති ඉමිනා ඉදං පුච‍්ඡති – යා තෙ එසා සබ‍්බමත්‍ථීති දිට‍්ඨි, සා දිට‍්ඨි අයාථාවකත‍්තා මිච‍්ඡාදිට‍්ඨීති එවං යා අම‍්හාකං දිට‍්ඨි, සා දිට‍්ඨි යාථාවකත‍්තා සම‍්මාදිට‍්ඨීති එවං තව සමයෙ අත්‍ථීති පුච‍්ඡති. ඉතරො සබ‍්බෙසුපි එතෙසු නයෙසු වුත‍්තප‍්පකාරාය අත්‍ථිතාය අභාවතො පටික‍්ඛිපති. ඉමෙසු පන සබ‍්බෙසුපි නයෙසු “ආජානාහි නිග‍්ගහ”න‍්ති ආදිං කත්‍වා සබ‍්බො කථාමග‍්ගභෙදො විත්‍ථාරතො වෙදිතබ‍්බොති අයං තාවෙත්‍ථ වාදයුත‍්ති.
දැන් සියල්ල ඇත යන වාදකථා නම් වේ. එහි ‘යමෙකුගේ යම්කිසි රූපයක් අතීත අනාගත වර්තමාන........මෙය රූපස්කන්‍ධ යයි කියනු ලැබේ’ ආදි වචනයෙන් අතීතාදී සියළු භේද ස්කන්‍ධ ස්වභාවය අත්නොහරියි. එනිසා සියල්ල ඇත යන ලබ්ධිය වේ. ඔවුන්ගේ ඒ ලබ්ධි ශෝධනය සඳහා සබ්බමත්‍ථි යන විචාරීම සකවාදියාගේය. කියන ලද ආකාරයේ ලබ්ධියේ සිට පිළිගැනීම පරවාදියාගේය. සබ්බත්‍ථ යනු සියළු ශරීරයෙහි සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බදා යනු සියළු කාලයෙහි සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බෙන සබ්බං යනු සියළු ආකාරයෙන් සියල්ල ඇත්දැයි විචාරයි. සබ්බෙසු යනු සියළු ධර්මවල සියල්ල ඇත්දැයි විචාරයි. අයොගං අයුත්ත. නොයෙක් ස්වභාවවල යෝග වේ. එක ස්වභාවයක් නොවේ. මෙසේ මේ ප්‍රශ්නයෙහි රූපය වේදනාවෙන්, වේදනාව හෝ රූපයෙන් අනන්‍ය වූ ඒක ලක්‍ෂණය කොට සබ්බමත්‍ථි යයි විචාරයි. යම්පි නත්‍ථි තම්පත්‍ථි යම් සවැනි ස්කන්‍ධාදියක් සා අඟක් මෙන් කිසිවක් නැතැයි සිද්ධ වේ. එයද ඔවුන්ට ඇත්දැයි විචාරයි. සබ්බමත්‍ථිති යා දිට්ඨි සා දිට්ඨි මිච්ඡාදිට්ඨිති යා දිට්ඨි සා දිට්ඨි මෙයින් මෙය අසයි. ඔබගේ යම් මේ සියල්ල ඇත යන දෘෂ්ටිය, ඒ දෘෂ්ටිය යථාවත් නොකළ හැකි බැවින් මිථ්‍යා දෘෂ්ටියයි මෙසේ ඔබගේ සමයේ ඇත්දැයි විචාරයි. අනිත් තැනැත්තා මේ සියළු නයෙහි කියන ලද ආකාරයෙන් ඇති බව නැති හෙයින් ප්‍රතික්‍ෂේප කරයි. මේ සියළු නයෙහි වනාහි ආජානාහි නිග්ගහං යනාදිය කොට මාර්ගභේද සියළු කථා විස්තර වශයෙන් දතයුතුය.
කාලසංසන්‍දනවණ‍්ණනා
කාල සංසන්දනය
ඉදානි අතීතං අත්‍ථීති කාලසංසන්‍දනං හොති. තත්‍ථ අතීතං අත්‍ථීතිආදිකං සුද‍්ධිකසංසන්‍දනං. අතීතං රූපං අත්‍ථීතිආදිකං ඛන්‍ධවසෙන කාලසංසන්‍දනං.
දැන් අතීතං අත්‍ථිති කාල සංසන්දනය වේ. එහි අතීතං අත්‍ථි යනාදිය සුද්ධික සංසන්දනය. අතීතං රූපං අත්‍ථි ආදිය ස්කන්‍ධාදි වශයෙන් කාල සංසන්දනයයි.
පච‍්චුප‍්පන‍්නං රූපං අප‍්පියං කරිත්‍වාති අතීතානාගතං පහාය පච‍්චුප‍්පන‍්නරූපමෙව අප‍්පියං අවිභජිතබ‍්බං කරිත්‍වා. රූපභාවං ජහතීතිපඤ‍්හෙ නිරුද‍්ධස‍්සාපි රූපස‍්ස රූපක‍්ඛන්‍ධසඞ‍්ගහිතත‍්තා පටික‍්ඛිපති. රූපභාවං න ජහතීති පටිලොමපඤ‍්හෙපි රූපක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතත‍්තාව පටිජානාති. ඔදාතං වත්‍ථං අප‍්පියං කරිත්‍වාති එත්‍ථ කිඤ‍්චාපි න සබ‍්බං වත්‍ථං ඔදාතං, ඉමිනා පන වත්‍ථන‍්ති අවත්‍වා “ඔදාතං වත්‍ථං අප්පියං කරිත්‍වා”ති වුත‍්තෙ සකවාදිනා එකත්‍ථතා අනුඤ‍්ඤාතා. ඔදාතභාවං ජහතීති පඤ‍්හෙ වණ‍්ණවිගමං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස. වත්‍ථභාවං ජහතීති එත්‍ථ පන පඤ‍්ඤත‍්තියා අවිගතත‍්තා පටික‍්ඛෙපො තස‍්සෙව. පටිලොමෙපි එසෙව නයො.
පච්චුප්පන්නං රූපං අප්පියං කරිත්‍වා අතීත අනාගත හැර වර්තමාන රූපයම අප්‍රිය වූ භජනය නොකළ යුත්තේ කොට. රූපභාවං ජහති යන ප්‍රශ්නයෙහි නිරුද්ධ වූ රූපයේ ද රූපස්කන්‍ධයෙහි ඇතුළත් බැවින් ප්‍රතික්‍ෂේප කරයි. රූපභාවං න ජහති යන ප්‍රතිලෝම ප්‍රශ්නයෙහි ද රූපස්කන්‍ධෙහි සංගෘහීත හෙයින්ම පිළිගනී. ඔදාතං වත්‍ථං අප්පියං කරිත්‍වා යන මෙහි කිසිවක් නොව සියළු වස්ත්‍රය සුදුය. මෙයින් වස්ත්‍ර යයි නොකියා සුදු වස්ත්‍රය අප්‍රිය කොට යයි කී කල්හි සකවාදියා විසින් ඒකත්ත බැවින් අනුදනී. ඔදාතභාවං ජහති ප්‍රශ්නයෙහි වර්ණය ඉවත්වීම සඳහා ප්‍රතිඥාව සකවාදියාගේය. වත්‍ථහාවං ජහති මෙහි වනාහි පැණවීම පහ නොවූ හෙයින් ප්‍රතික්‍ෂේපය ඔහුටමය. ප්‍රතිලෝමයෙහි ද මෙම නයයි.
අතීතං අතීතභාවං න ජහතීති පුට‍්ඨො “යදි ජහෙය්‍ය, අනාගතං වා පච‍්චුප‍්පන‍්නං වා සියා”ති මඤ‍්ඤමානො පටිජානාති. අනාගතං අනාගතභාවං න ජහතීති පුට‍්ඨො පන “යදි න ජහෙය්‍ය, අනාගතමෙවස‍්ස , පච‍්චුප‍්පන‍්නභාවං න පාපුණෙය්‍යා”ති මඤ‍්ඤමානො පටික‍්ඛිපති. පච‍්චුප‍්පන‍්නපඤ‍්හෙපි අතීතභාවං අනාපජ‍්ජනදොසො සියාති පටික‍්ඛිපති. අනුලොමපඤ‍්හෙසුපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො.
අතීතං අතීතභාවං න ජහති යයි අසන ලද්දේ ඉදින් හරින්නේ නම් අනාගතය හෝ වර්තමානය වන්නේ යයි සිතන්නේ පිළිගනී. අනාගතං අනාගතභාවං න ජහති යයි අසන ලද්දේ ඉදින් නොහරින්නේ නම් අනාගතය මෙසේ මොහුව නොපැමිණෙන්නේ යයි වර්තමානභාවය නොපැමිණෙන්නේ යයි සිතන්නේ ප්‍රතික්‍ෂේප කරයි. වර්තමාන ප්‍රශ්නයෙහි ද මේ නයින්ම අර්ථය දතයුතුය.
එවං සුද‍්ධිකනයං වත්‍වා පුන ඛන්‍ධවසෙන දස‍්සෙතුං අතීතං රූපන‍්තිආදි වුත‍්තං. තං සබ‍්බං පාළිඅනුසාරෙනෙව සක‍්කා ජානිතුං.
මෙසේ සුද්ධික නය කියා නැවත ස්කන්‍ධ වශයෙන් දැක්වීමට අතීත රූපං යනාදිය කියන ලදී. ඒ සියල්ල පෙළ ඇසුරෙන්ම දැනගැනීමට හැකිය.
වචනසොධනවණ‍්ණනා
වචනසොධනවණ්ණනා
ඉදානි “අතීතං න්‍වත්‍ථී”තිආදි වචනසොධනා හොති. තත්‍ථ හඤ‍්චි අතීතං න්‍වත්‍ථීති යදි අතීතං නො අත්‍ථීති අත්‍ථො. අතීතං අත්‍ථීති මිච‍්ඡාති අතීතඤ‍්ච තං අත්‍ථි චාති මිච‍්ඡා එව. තඤ‍්ඤෙව අනාගතං තං පච‍්චුප‍්පන‍්නන‍්ති පුට‍්ඨො අනාගතක‍්ඛණෙයෙවස‍්ස පච‍්චුප‍්පන‍්නතාය අභාවං සන්‍ධාය කාලනානත‍්තෙන පටික‍්ඛිපති.
දැන් අතීතං නත්‍ථි යනාදි වචන සංශෝධන වේ. එහි හඤ්චි අතීතං ත්‍වත්‍ථි ඉදින් අතීතය නැතැයි යන අර්ථය වේ. අතීතං අත්‍ථි මිච්ඡා අතීතය ද එය ඇතැයි ද යනු මිථ්‍යාවකි. තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං යයි අසන ලද්දේ අනාගතය ක්‍ෂීණය, වර්තමාන බව අභාවය සදහා කාල නාගත්වයෙන් ප්‍රතික්‍ෂේප කරයි.
දුතියං පුට‍්ඨො යං උප‍්පාදතො පුබ‍්බෙ අනාගතං අහොසි, තස‍්ස උප‍්පන‍්නකාලෙ පච‍්චුප‍්පන‍්නත‍්තා පටිජානාති. හුත්‍වා හොති හුත්‍වා හොතීති යදෙතං තයා “අනාගතං හුත්‍වා පච‍්චුප‍්පන‍්නං හොතී”ති වදතා තඤ‍්ඤෙව අනාගතං තං පච‍්චුප‍්පන‍්නන‍්ති ලද‍්ධිවසෙන “අනාගතං වා පච‍්චුප‍්පන‍්නං වා හුත්‍වා හොතී”ති වුත‍්තං. කිං තෙ තම‍්පි හුත්‍වා හොතීති? ඉතරො හුත්‍වා භූතස‍්ස පුන හුත්‍වා අභාවතො න හෙවන‍්ති පටික‍්ඛිපති.
දෙවනුව අසන ලද්දේ යමක් ඇතිවීමට පෙර අනාගතය විය. එය ඇතිවන කාලයෙහි වර්තමාන බව දැනගනී. හුත්‍වා හොති හුත්‍වා හොති ඉදින් මෙය අනාගතය වී වර්තමානය වේ යයි කියන එයම අනාගතයයි එයි. වර්තමානයයි ලබ්ධි වශයෙන් අනාගතය හෝ වර්තමානය හෝ වී යයි කියන ලදී. කිම එයම වී වේද? ඇතිවී නැවත ඇති නොවීමෙන් නහෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
දුතියං පුට‍්ඨො යස‍්මා තං අනාගතං හුත්‍වා පච‍්චුප‍්පන‍්නං හොන‍්තං “හුත්‍වා හොතී”ති සඞ‍්ඛං ගතං, තස‍්මා පටිජානාති. අථ නං සකවාදී “යදි තෙ තං අනාගතං හුත්‍වා පච‍්චුප‍්පන‍්නං හොන‍්තං ‘හුත්‍වා හොතී’ති සඞ‍්ඛං ගතං, පුන හුත්‍වා හොති, යං අනාගතං න හුත්‍වා පච‍්චුප‍්පන‍්නං න හොන‍්තං ‘න හුත්‍වා න හොතී’ති සඞ‍්ඛං ගතං සසවිසාණං, කිං තෙ තම‍්පි පුන න හුත්‍වා න හොතී”තිඅධිප‍්පායෙන න හුත්‍වා න හොති න හුත්‍වා න හොතීති පඤ‍්හං පුච‍්ඡති. ඉතරො “යං නත්‍ථි, තං නත්‍ථිතාය, එව අනාගතං න හුත්‍වා පච‍්චුප‍්පන‍්නං න හොතීති නහුත්‍වානහොති නාම තාව හොතු, පුන නහුත්‍වානහොතිභාවො පනස‍්ස කුතො”ති මඤ‍්ඤමානො පටික‍්ඛිපති. තඤ‍්ඤෙව පච්චුප්පන්නං තං අතීතන‍්ති පඤ‍්හෙපි පච‍්චුප‍්පන‍්නක‍්ඛණෙයෙවස‍්ස අතීතතාය අභාවං සන්‍ධාය කාලනානත‍්තා පටික‍්ඛිපති.
දෙවනුව අසන ලද්දේ එය අනාගතය වී වර්තමානය වීම වේ යයි ගණන් ගනී. එනිසා පිළිගනී. ඉක්බිති සකවාදියා ඉදින් ඔබ ඒ අනාගතය වී වර්තමානය වීම වේ යයි කියන ලදී. කිම එයම වී වේද? ඉතරයා ඇතිවී වූ දෙයේ නැවත ඇතිවී අභාවයෙන් නහෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ඒ අනාගතය වී වර්තමානය වෙමින් වී වේදයි ගණනයට ගියේය. එනිසා පිළිගත්හ. ඉක්බිති ඔහුට සකවාදියා ඉදින් ඔබගේ ඒ අනාගතය වී වර්තමානය වෙමින් වී වර්තමානය නොවීම නොවී නොවේ යයි ගණනයට යන ලදී. හා අඟක් මෙනි. කිම එයද නැවත නොවී නොවේද? යන අදහසින් න හුත්‍වා න හොති නහුත්‍වා නහොති යන ප්‍රශ්නය අසයි. ඉතරයා යමක් නැත්ද එය නැති බවම අනාගතය නොවී වර්තමානය නොවේ යයි න හුත්‍වා න හොති නම් වේ. ඊට හේතු නැවත නොවී නොවේ යන භවය මීට කොයින්දැයි සිතන්නේ ප්‍රතික්‍ෂේප කරයි. තඤ්ඤෙව පච්චුප්පන්නං තං අතීතං යන ප්‍රශ්නයෙහි ද වර්තමාන ක්‍ෂණයෙහිම අතීත බව අභාවය සඳහා කාල විවිධත්වය ප්‍රතික්‍ෂේප කරයි.
දුතියපඤ‍්හෙ පුට‍්ඨො යං අතීතභාවතො පුබ‍්බෙ පච‍්චුප‍්පන‍්නං අහොසි, තස‍්සෙව අතීතත‍්තා පටිජානාති. හුත්‍වා හොති හුත්‍වා හොතීති යදෙතං තයා “පච‍්චුප‍්පන‍්නං හුත්‍වා අතීතං හොතී”ති වදතා “තඤ‍්ඤෙව පච්චුප්පන්නං තං අතීත”න‍්ති ලද‍්ධිවසෙන “පච‍්චුප‍්පන‍්නං වා අතීතං වා හුත්‍වා හොතී”ති වුත‍්තං, කිං තෙ තම‍්පි හුත්‍වා හොතීති? ඉතරො හුත්‍වා භූතස‍්ස පුන හුත්‍වා අභාවතො න හෙවන‍්ති පටික‍්ඛිපති.
දෙවන ප්‍රශ්නය අසන ලද්දේ යම් අතීත බවෙන් පෙර වර්තමානය විය. එයම අතීතය පිළිගත්හ. හුත්‍වා හොති හුත්‍වා හොති යයි ඉදින් ඔබ විසින් වර්තමානය වී අතීතය වී යයි කියන ලදී. එයම වර්තමාන යයි එය අතීත යයි ලබ්ධි වශයෙන් වර්තමානය හෝ අතීතය හෝ ඇතිවී වේ යයි කියන ලදී. කිම ඔබගේ එයම වී වේද? ඉතරයා ඇතිවී වූයේ නැවත වී අභාවයෙන් න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
දුතියපඤ‍්හෙ යස‍්මා තං පච‍්චුප‍්පන‍්නං හුත්‍වා අතීතං හොන‍්තං “හුත්‍වා හොතී”ති සඞ‍්ඛං ගතං, තස‍්මා පටිජානාති . අථ නං සකවාදී “යදි තෙ තඤ‍්ඤෙව පච‍්චුප‍්පන‍්නං හුත්‍වා අතීතං හොන‍්තං ‘හුත්‍වා හොතී’ති සඞ‍්ඛං ගතං, පුන හුත්‍වා හොති, යං පච‍්චුප‍්පන‍්නං න හුත්‍වා අතීතං න හොන‍්තං ‘න හුත්‍වා න හොතී’ති සඞ‍්ඛං ගතං සසවිසාණං, කිං තෙ තම‍්පි පුන න හුත්‍වා න හොතී”ති අධිප‍්පායෙන න හුත්‍වා න හොති න හුත්‍වා න හොතීති පඤ‍්හං පුච‍්ඡති. ඉතරො “යං නත්‍ථි, තං නත්‍ථිතාය එව පච‍්චුප‍්පන‍්නං න හුත්‍වා අතීතං න හොතීති නහුත්‍වානහොති නාම තාව හොතු. පුන නහුත්‍වානහොතිභාවො පනස‍්ස කුතො”ති මඤ‍්ඤමානො පටික‍්ඛිපති. උභයං එකතො කත්‍වා ආගතෙ තතියපඤ‍්හෙපි ඉමිනාවුපායෙන යොජනා කාතබ‍්බා.
දෙවන ප්‍රශ්නයෙහි යම්හෙයකින් එය වර්තමානය වී අතීතය වෙමින් වී වේයයි සංඛ්‍යාවට යන ලදී. එහෙයින් පිළිගත්හ. ඉක්බිති ඔහුට සක්වාලයා ඉදින් එයම වර්තමානය වී අතීතය වෙමින් වී මේ යයි නොවෙමින් නොවී නොවේ යයි සංඛ්‍යාවට යන ලද හා අගති කිම? ඔබගේ එයම නැවත නොවී නොවේ යයි අදහසින් න හුත්‍වා න හොති න හුත්‍වා න හොති යන ප්‍රශ්නය අසයි. අනිකා යමක් නැත්ද එය නැතිබවම වර්තමානය නොවී අතීතය නොවේ යයි නහුත්‍වා න හොති නම් වේ. ඊට හේතු:- නැවත නොවී නොවේ යන බව කොයිදැයි සිතන්නේ ප්‍රතික්‍ෂේප කරයි. දෙකම එක්කොට පැමිණි තුන්වන ප්‍රශ්නයෙහි ද මේ උපායෙන් යෝජනා කළ යුතුය.
අපරො නයො – යදි තඤ‍්ඤෙව අනාගතං තං පච‍්චුප‍්පන‍්නං, අනාගතස‍්ස පච‍්චුප‍්පන‍්නෙ වුත‍්තො හොතිභාවො, පච‍්චුප‍්පන‍්නස‍්ස ච අනාගතෙ වුත‍්තො හුත්‍වාභාවො ආපජ‍්ජති. එවං සන‍්තෙ අනාගතම‍්පි හුත්‍වාහොති නාම. පච‍්චුප‍්පන‍්නම‍්පි හුත්‍වාහොතියෙව නාම. තෙන තං පුච‍්ඡාම – “කිං තෙ එතෙසු එකෙකං හුත්‍වා හොති හුත්‍වා හොතී”ති? ඉතරො – “තඤ‍්ඤෙව අනාගතං තං පච‍්චුප‍්පන‍්න”න‍්ති පඤ‍්හෙ පටික‍්ඛිත‍්තනයෙනෙව පටික‍්ඛිපිත්‍වා පුන පුට‍්ඨො දුතියෙ පඤ‍්හෙ පටිඤ‍්ඤාතනයෙනෙව පටිජානාති. අථ නං සකවාදී “තඤ‍්ඤෙව අනාගතං තං පච‍්චුප‍්පන‍්න”න‍්ති පඤ‍්හාවසෙන තෙසු එකෙකං හුත්‍වා හොති හුත්‍වා හොතීති පටිජානන‍්තං පුරිමං පටික‍්ඛිත‍්තපඤ‍්හං පරිවත‍්තිත්‍වා පුච‍්ඡන‍්තො න හුත්‍වා න හොති න හුත්‍වා න හොතීති පුච‍්ඡති. තස‍්සත්‍ථො – නනු “තයා තඤ‍්ඤෙව අනාගතං තං පච‍්චුප‍්පන‍්න”න‍්ති වුත‍්තෙ පඨමපඤ‍්හං පටික‍්ඛිපන‍්තෙන අනාගතස‍්ස හොතිභාවො පච‍්චුප‍්පන‍්නස‍්ස ච හුත්‍වාභාවො පටික‍්ඛිත‍්තොති. තෙන අනාගතං න හොති නාම, පච‍්චුප‍්පන‍්නං න හුත්‍වා නාම.
වෙනත් න්‍යායක් - ඉදින් එයම අනාගතය එය වර්තමානය අනාගතයේ වර්තමානය කියන ලද ඇති බව වර්තමානයේ අනාගතය කියන ලද ඇති බවට පැමිණේ. (අනාගතයෙන් වර්තමානය වේ නම් වර්තමානයෙන් අනාගතය වේ යයි කී සේය.) මෙසේ ඇතිකල අනාගතය ද වී වේ නමි. වර්තමානයද වී වේමය නමි. එයින් එය අසමි. කිම? ඔබගේ මේවායින් එක එක වී වේද? වී වේදැයි? අනිකා තඤ්ඤෙව අනාගතං තං පච්චප්පන්නං ප්‍රශ්නයෙහි ප්‍රතික්‍ෂේප නයින්ම ප්‍රතික්‍ෂේප කොට නැවත අසන ලද්දේ දෙවන ප්‍රශ්නයෙහි පිළිගත් නයින්ම පිළිගනී. ඉක්බිති ඔහු සකවාදියා තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං යන්න ප්‍රශ්න වශයෙන් ඒවායින් එක එක වී වේ වී වේ යයි පිළිගන්නා වූ පෙර ප්‍රතික්‍ෂිප්ත ප්‍රශ්නය පෙරළා අසන්නේ න හුත්‍වා න හොති න හුත්‍වා න හොති යයි අසයි. එහි අර්ථය : ඔබ විසින් එයම අනාගතය එය වර්තමාන යයි කීකල්හි පළමු ප්‍රශ්නය ප්‍රතික්‍ෂේප කරන අනාගතයේ වේය යන භවය වර්තමානයටද වේ යන බව ප්‍රතික්‍ෂේප කරන ලද්දේය. එයින් අනාගතය නොවේ. වර්තමානය නොවී යයි
දුතියපඤ‍්හෙ ච තඤ‍්ඤෙව අනාගතං තං පච‍්චුප‍්පන‍්නන‍්ති පටිඤ‍්ඤාතං. එවං සන‍්තෙ අනාගතම‍්පි න හුත්‍වා න හොති නාම. පච‍්චුප‍්පන‍්නම‍්පි න හුත්‍වා න හොතියෙව නාම. තෙන තං පුච‍්ඡාම – “කිං තෙ එතෙසු එකෙකං න හුත්‍වා න හොති න හුත්‍වා න හොතී”ති? පරවාදී සබ‍්බතො අන්‍ධකාරෙන පරියොනද‍්ධො විය තෙසං නහුත්‍වානහොතිභාවං අපස‍්සන‍්තො න හෙවන‍්ති පටික‍්ඛිපති.
දෙවන ප්‍රශ්නයෙහි ඔබේ අනාගතය එයම එය වර්තමානයයි පිළිගන්නා ලදී. මෙසේ ඇති කල්හි අනාගතයද නොවී නොවේ නම් වේ. වර්තමානයද නොවී නොවේමය. එහෙයින් එය අසමි. කිම? ඔබගේ මේවායින් එක එක නොවී නොවේද? පරවාදියා හැම අයුරින්ම අඳුරේ ගිලුනෙකු මෙන් ඒවායේ නොවී නොවේ යන බව නොදන්නේ න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
දුතියවාරෙපි යදි තඤ‍්ඤෙව පච්චුප්පන්නං තං අතීතං, පච‍්චුප‍්පන‍්නස‍්ස අතීතෙ වුත‍්තො හොතිභාවො, අතීතස‍්ස ච පච‍්චුප‍්පන‍්නෙ වුත‍්තො හුත්‍වාභාවො ආපජ‍්ජති, එවං සන‍්තෙ පච‍්චුප‍්පන‍්නම‍්පි හුත්‍වාහොති නාම, අතීතම‍්පි හුත්‍වාහොතියෙව නාම. තෙන තං පුච‍්ඡාම – “කිං තෙ එතෙසු එකෙකං හුත්‍වා හොති හුත්‍වා හොතී”ති? ඉතරො තඤ‍්ඤෙව පච්චුප්පන්නං තං අතීතන‍්තිපඤ‍්හෙ පටික‍්ඛිත‍්තනයෙනෙව පටික‍්ඛිපිත්‍වා පුන පුට‍්ඨො දුතියපඤ‍්හෙ පටිඤ‍්ඤාතනයෙනෙව පටිජානාති. අථ නං සකවාදී “තඤ‍්ඤෙව පච්චුප්පන්නං තං අතීත”න‍්ති පඤ‍්හාවසෙන තෙසු එකෙකං හුත්‍වා හොති හුත්‍වා හොතීති පටිජානන‍්තං පුරිමං පටික‍්ඛිත‍්තපඤ‍්හං පරිවත‍්තිත්‍වා පුච‍්ඡන‍්තො න හුත්‍වා න හොති න හුත්‍වා න හොතීති පුච‍්ඡති. තස‍්සත්‍ථො – නනු තයා තඤ‍්ඤෙව පච්චුප්පන්නං තං අතීතන‍්ති වුත‍්තෙ පඨමපඤ‍්හං පටික‍්ඛිපන‍්තෙන පච‍්චුප‍්පන‍්නස‍්ස හොතිභාවො, අතීතස‍්ස ච හුත්‍වාභාවො පටික‍්ඛිත‍්තොති. තෙන පච‍්චුප‍්පන‍්නං නහොති නාම. අතීතං නහුත්‍වා නාම.
දෙවන වාරයෙහි ද ඉදින් එයම වර්තමානය එය අතීතය. වර්තමානයේ අතීතය කියන ලදී. අතීතයේ ද වර්තමානය කියන ලද්දේ වේ යයි පැමිණ මෙසේ ඇති කල්හි වර්තමානයද වී වේ නම් වේ. අතීතය ද වී වේමය. එහෙයින් එය අසමි. කිම ඔබේ මේවායින් එක එක හුත්‍වා හොති හුත්‍වා හොති? අනිකා තඤ්ඤෙව පච්චුප්පන්නා තං අතීතං ප්‍රශ්නයන් ප්‍රතික්‍ෂේප නයින්ම ප්‍රතික්‍ෂේප කොට නැවත අසන ලද්දේ දෙවන ප්‍රශ්නයෙහි පිළිගන්නා ලද නයින්ම පිළිගනී. ඉක්බිති සකවාදියා ඔහු තඤ්ඤෙව පච්චුප්පත්තං තං අතීතං යයි ප්‍රශ්න වශයෙන් ඒවායින් එක එක හුත්‍වා හොති හුත්‍වා හොති යයි පිළිගන්න පළමු ප්‍රතික්‍ෂිප්ත ප්‍රශ්නය පෙරළා අසන්නේ න හුත්‍වා න හොති න හුත්‍වා න හොති යයි අසයි. එහි අර්ථය: තඤ්ඤෙව පච්වුප්පන්නං තං අතීතං යයි කියන ලද කල්හි පළමු ප්‍රශ්නය ප්‍රතික්‍ෂේප කරන ඔබ විසින් වර්තමානයේ වන බව අතීතයද වී වෙන බව ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ද? එයින් වර්තමානය නොවේනම් අතීතය නොවී නම්,
දුතියපඤ‍්හෙ ච තෙ “තඤ‍්ඤෙව පච්චුප්පන්නං තං අතීත”න‍්ති පටිඤ‍්ඤාතං. එවං සන‍්තෙ පච‍්චුප‍්පන‍්නම‍්පි න හුත්‍වා න හොති නාම, අතීතම‍්පි න හුත්‍වා න හොතියෙව නාම. තෙන තං පුච‍්ඡාම – “කිං තෙ එතෙසු එකෙකං න හුත්‍වා න හොති, න හුත්‍වා න හොතී”ති. පරවාදී සබ‍්බතො අන්‍ධකාරෙන පරියොනද‍්ධො විය තෙසං නහුත්‍වානහොතිභාවං අපස‍්සන‍්තො න හෙවන‍්ති පටික‍්ඛිපති.
දෙවන ප්‍රශ්නයෙහි ද ඔබගේ තඤ්ඤෙව පච්චුප්පත්තුං තං අතීතං යයි පිළිගන්නා ලදී. මෙසේ ඇති කල්හි වර්තමානයද නොවී නොවේ. අතීතයද නොවී නොවේමය. එහෙයින් එය අසමි. කිම? ඔබගේ මේවායින් එක එක න හුත්‍වා න හොති න හුත්‍වා න හොති? පරවාදියා හැම අතින් අඳුරේ ගිලීමෙන් ඒ නිසා නොවී නොවේ යන බව නොදක්නේ න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
තතියවාරෙපි යදි තඤ‍්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං තං අතීතං; අනාගතපච‍්චුප‍්පන‍්නානං පච‍්චුප‍්පන‍්නාතීතෙසු වුත‍්තො හොතිභාවො, පච‍්චුප‍්පන‍්නාතීතානඤ‍්ච අනාගතපච‍්චුප‍්පන‍්නෙසු වුත‍්තො හුත්‍වාභාවො ආපජ‍්ජති. එවං සන‍්තෙ අනාගතම‍්පි හුත්‍වාහොති නාම. පච‍්චුප‍්පන‍්නම‍්පි අතීතම‍්පි හුත්‍වා හොතියෙව නාම. තෙන තං පුච‍්ඡාම – “කිං තෙ තීසුපි එතෙසු එකෙකං හුත්‍වා හොති හුත්‍වා හොතී”ති? ඉතරො “තඤ‍්ඤෙව අනාගතං, තං පච්චුප්පන්නං, තං අතීත”න‍්තිපඤ‍්හෙ පටික‍්ඛිත‍්තනයෙනෙව පටික‍්ඛිපිත්‍වා පුන පුට‍්ඨො දුතියපඤ‍්හෙ පටිඤ‍්ඤාතනයෙනෙව පටිජානාති. අථ නං සකවාදී “තඤ‍්ඤෙව අනාගතං, තං පච්චුප්පන්නං, තං අතීත”න‍්ති පඤ‍්හාවසෙන තෙසු එකෙකං හුත්‍වා හොති, හුත්‍වා හොතීති පටිජානන‍්තං පුරිමං පටික‍්ඛිත‍්තපඤ‍්හං පරිවත‍්තිත්‍වා පුච‍්ඡන‍්තො න හුත්‍වා න හොති න හුත්‍වා න හොතීති පුච‍්ඡති. තස‍්සත්‍ථො – නනු තයා තඤ‍්ඤෙව අනාගතං, තං පච්චුප්පන්නං, තං අතීතන‍්ති වුත‍්තෙ පඨමපඤ‍්හං පටික‍්ඛිපන‍්තෙන අනාගතපච‍්චුප‍්පන‍්නානං හොතිභාවො; පච‍්චුප‍්පන‍්නාතීතානඤ‍්ච හුත්‍වාභාවො පටික‍්ඛිත‍්තොති? තෙන අනාගතං පච‍්චුප‍්පන‍්නඤ‍්ච න හොති නාම. පච‍්චුප‍්පන‍්නඤ‍්ච අතීතඤ‍්ච න හුත්‍වා නාම.
තුන්වන වාරයෙහි ද ඉදින් එයම අනාගතය එය වර්තමානය එය අතීතය අනාගත වර්තමානයන්ගේ වර්තමාන අතීතවල කියන ලද වෙන බව වර්තමාන අතීතයද අනාගත වර්තමානවල කියන ලද වෙන බව පැමිණේ. මෙසේ ඇති කල්හි අනාගතයද තැවී වේ නම් වර්තමානයද අතීතය ද වී වේමය නමි. එයින් එය විචාරමි. කිම? ඔබගේ මේ තුනෙන් එක එක හුත්‍වා හොති හුත්‍වා හොති? අනිකා තඤ්ඤෙව අනාගතං තං පච්චප්පත්තං තං අතීතං යන ප්‍රශ්නවල ප්‍රතික්‍ෂිප්ත නයින්ම ප්‍රතික්‍ෂේප කොට නැවත අසන ලද්දේ දෙවන ප්‍රශ්නයෙහි පිළිගන්නා ලද නයින්ම පිළිගනී. ඉක්බිති සකවාදියා තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං තං අතීතං යන ප්‍රශ්න වශයෙන් ඒවායින් එක එක හුත්‍වා හොති හුත්‍වා හොති පිළිගන්නේ පෙර ප්‍රතික්‍ෂේප කළ ප්‍රශ්නය පෙරළා අසන්නේ න හුත්‍වා න හොති න හුත්‍වා න හොති යයි අසයි. එහි අර්ථය :- තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං තං අතීතං කී කල්හි පළමුවන ප්‍රශ්නය ප්‍රතික්‍ෂේප කරන ඔබ විසින් අනාගත වර්තමාන වෙන බව වර්තමාන අතීතවලද වූ බව ප්‍රතික්‍ෂේප කරන ලදද? එයින් අනාගතය වර්තමානය ද නොවේ නමි. වර්තමානය ද අතීතය ද නොවී නමි.
දුතියපඤ‍්හෙ ච තෙ “තඤ‍්ඤෙව අනාගතං, තං පච්චුප්පන්නං, තං අතීත”න‍්ති පටිඤ‍්ඤාතං. එවං සන‍්තෙ අනාගතම‍්පි න හුත්‍වා න හොති නාම, පච‍්චුප‍්පන‍්නම‍්පි අතීතම‍්පි න හුත්‍වා න හොතියෙව නාම. තෙන තං පුච‍්ඡාම – “කිං තෙ එතෙසු එකෙකං න හුත්‍වා න හොති න හුත්‍වා න හොතී”ති? පරවාදී සබ‍්බතො අන්‍ධකාරෙන පරියොනද‍්ධො විය තෙසං න හුත්‍වා න හොතිභාවං අපස‍්සන‍්තො න හෙවන‍්ති පටික‍්ඛිපතීති. නිග‍්ගහාදීනි පනෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයෙනෙව යොජෙතබ‍්බානි.
දෙවන ප්‍රශ්නයෙහි ද තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං තං අතීතං යයි පිළිගන්නා ලදී. මෙසේ ඇති කල්හි අනාගතය ද නොවේ නම් වර්තමානයද අතීතයද නොවී නොවේමයම වේනමි. එයින් එය අසමි. කිම ඔබගේ මේවායින් එක එක න හුත්‍වා න හොති, න හුත්‍වා න හොති? පරවාදියා හැම අයුරින් අඳුරෙහි ගිලිනෙකු මෙන් ඒවායේ නොවී නොවේ යන බව නොදක්නේ න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරති. මෙහි නිග්ගහාදිය වනාහි යට කියන ලද නයින්ම යෙදිය යුතුය.
වචනසොධනවණ‍්ණනා නිට‍්ඨිතා.
වචන ශෝධනය නිමි.
අතීතචක‍්ඛුරූපාදිකථාවණ‍්ණනා
අතීතචක්ඛුරූපාදිකථාවණ්ණනා
අතීතං චක‍්ඛු අත්‍ථීතිආදීසුපි චක‍්ඛාදිභාවාවිජහනෙනෙව අත්‍ථිතං පටිජානාති. පස‍්සතීතිආදීනි පුට‍්ඨො පන තෙසං විඤ‍්ඤාණානං කිච‍්චාභාවවසෙන පටික‍්ඛිපති.
අතීතං චක්‍ඛු අත්‍ථි ආදියෙහි ද චක්‍ඛු ආදි භාව අත්හැරීමෙන්ම ඇති බව (දැනගනී) පිළිගනී. පස්සති යනාදිය අසන ලද්දේ ඒ විඤ්ඤාණයන්ගේ කෘත්‍ය ස්වභාව වශයෙන් ප්‍රතික්‍ෂේප කරයි.
අතීතඤාණාදිකථාවණ‍්ණනා
අතීතඤාණාදිකථාවණ්ණනා
තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතීති පඤ‍්හෙ තස‍්ස ඤාණස‍්ස නිරුද‍්ධත‍්තා කිච‍්චභාවමස‍්ස අපස‍්සන‍්තො පටික‍්ඛිපති. පුන පුට‍්ඨො අතීතාරම‍්මණං පච‍්චුප‍්පන‍්නං ඤාණං අතීතානං ධම‍්මානං ජානනතො අතීතං ඤාණන‍්ති ලෙසෙන පච‍්චුප‍්පන‍්නමෙව “අතීතං ඤාණ”න‍්ති කත්‍වා තෙන ඤාණෙන ඤාණකරණීයස‍්ස අත්‍ථිතාය පටිජානාති. අථස‍්ස සකවාදී ලෙසොකාසං අදත්‍වා තෙන ඤාණෙන දුක‍්ඛං පරිජානාතීතිආදිමාහ. ඉතරො අතීතාරම‍්මණෙනෙව ඤාණෙන ඉමෙසං චතුන‍්නං කිච‍්චානං අභාවා පටික‍්ඛිපති. අනාගතපඤ‍්හෙපි එසෙව නයො. පච‍්චුප‍්පන‍්නපඤ‍්හො චෙව සංසන්‍දනපඤ‍්හො ච උත‍්තානත්‍ථායෙව.
තෙන ඤාණෙන ඤාණ කරණීයං කරොති යන ප්‍රශ්නයෙහි ඒ ඤාණයේ නිරුද්ධවීම නිසා එහි කෘත්‍යභාවය නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. නැවත අසන ලද්දේ අතීතාරම්මණය වර්තමාන ඤාණය අතීත ධර්මයන්ගේ දැනගන්නා ලද බැවින් අතීත ඤාණය ලේසයකින් වර්තමාන ඤාණයම අතීත කොට ඒ ඤාණයෙන් කළයුත්තේ ඇති බව පිළිගනී. ඉක්බිති සකවාදියා ඔහුට ලේස අවකාශය නොදී ඒ ඤාණයෙන් තෙත ඤාණෙන දුක්‍ඛං පරිජානාති යනාදිය කීය. පරවාදියා අතීතාරම්මණම ඤාණයෙන් මේ සතර කිස නොමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි. අනාගත ප්‍රශ්නයෙහි ද මෙම නයම වේ. වර්තමාන ප්‍රශ්නය මෙන්ම සංසන්දන ප්‍රශ්නය ද නොගැඹුරු අරුත් වේ.
අරහන‍්තාදිකථාවණ‍්ණනා
අරහන්තාදිකථාවණ්ණනා
අරහතො අතීතො රාගො අත්‍ථීතිආදීසුපි රාගාදිභාවාවිජහන‍්තො එවං පටිජානාති. සරාගොතිආදීසු සුත‍්තවිරොධභයෙන චෙව යුත‍්තිවිරොධභයෙන ච පටික‍්ඛිපති.
අරහතො අතීත රාගො අත්‍ථි යනාදියෙහි ද රාගාදී භාවය අත් නොහැරීමෙන් මෙසේ පිළිගනී. සරාගො යනාදියෙහි සූත්‍ර විරෝධී බියෙන් මෙන්ම යුක්ති විරෝධයෙන් ද ප්‍රතික්‍ෂේප කරයි.
පදසොධනකථාවණ‍්ණනා
පදසොධනකථාවණ්ණනා
එවං සබ‍්බම‍්පි පාළිඅනුසාරෙනෙව විදිත්‍වා පරතො අත්‍ථි සියා අතීතං, සියා න්‍වාතීතන‍්ති එත්‍ථ එවමත්‍ථො වෙදිතබ‍්බො. යං අතීතමෙව අත්‍ථි, තං අතීතං. යං පච‍්චුප‍්පන‍්නානාගතං අත්‍ථි, තං නො අත්‍ථි, තං නො අතීතං. තෙනාතීතං න්‍වාතීතං, න්‍වාතීතං අතීතන‍්ති තෙන කාරණෙන අතීතං නො අතීතං, නො අතීතං අතීතන‍්ති. අනාගතපච‍්චුප‍්පන‍්නපුච‍්ඡාසුපි එසෙව නයො.
මෙසේ සියල්ල ද පෙළ ඇසුරෙන්ම දැන පසුව අත්‍ථි සිසා අතීතං සියාන්‍වාතීතං යන මෙහි අර්ථය මෙසේ දතයුතුය. යම් අතීතයක්ම ඇත්ද ඒ අතීතය, යම් වර්තමාන අනාගතයක් ඇත්ද එය නොමැත. ඒ අතීතය නොමැත. තෙනාතීතං න්‍වාතීතං න්‍වාතීතං අතීතං යන ඒ කරුණෙන් අතීතය නැති අතීතය, නැති අතීය අතීතයයි අනාගත වර්තමාන ප්‍රශ්නවල ද මෙම නයයි.
සුත‍්තසාධනවණ‍්ණනා
සුත්තසාධනවණ්ණනා
න වත්තබ්බං “අතීතං අත්‍ථි අනාගතං අත්‍ථී”ති සුත‍්තසාධනාය පුච‍්ඡා පරවාදිස‍්ස, පටිඤ‍්ඤා සකවාදිස‍්ස. පුන අත‍්තනො ලද‍්ධිං නිස‍්සාය යංකිඤ‍්චි, භික‍්ඛවෙ, රූපන‍්ති අනුයොගො පරවාදිස‍්සෙව. දුතියනයෙ පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. එවං සබ‍්බත්‍ථ පුච‍්ඡා ච පටිඤ‍්ඤා ච වෙදිතබ‍්බා. යං පනෙතං පරවාදිනා අනාගතස‍්ස අත්‍ථිභාවසාධනත්‍ථං “නනු වුත්තං භගවතා කබළීකාරෙ, චෙ, භික‍්ඛවෙ”ති සුත‍්තස‍්ස පරියොසානෙ අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්තීතිආදි දස‍්සිතං න තං අනාගතස‍්ස අත්‍ථිභාවසාධකං . තඤ‍්හි හෙතූනං පරිනිට‍්ඨිතත‍්තා අවස‍්සං භාවිතං සන්‍ධාය තත්‍ථ වුත‍්තං. අයං සුත‍්තාධිප‍්පායො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
න වත්තබ්බං අතීතං අත්‍ථි අනාගතං අත්‍ථි යන සූත්‍ර සාධනය පිණිස විචාරීම පරවාදියාටය. ප්‍රතිඥාව සකවාදියාටය. නැවත තමාගේ ලබ්ධිය නිසා යං කිඤ්චි භික්‍ඛවෙ රූපං යන අනුයෝගය පරවාදියාටද දෙවන නයෙහි විචාරීම සකවාදියාටද වේ. ප්‍රතිඥාව පරවාදියාටය. මෙසේ සියළු තැන විචාරීමද ප්‍රතිඥාවද දතයුතුය. පරවාදියා විසින් අනාගතයේ ඇති බව සාධනය පිණිස නනු වුත්තං භගවතා කබලීකාරෙ චෙ භික්‍ඛවෙ යන සූත්‍රය අවසානයෙහි අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ්භවාහි නිබ්බත්ති යනාදිය දක්වන ලදී. එය අනාගතයේ ඇති බව සාධනයක් නොවේ. එය හේතුන්ගේ අවසානය වන බැවින් අවශ්‍ය භාවිතය සඳහා එහි කියන ලදී. මෙම සූත්‍ර අදහසය. සෙසු සියළු තැන අරුත් පැහැදිලිය.
සබ‍්බමත්‍ථීතිකථාවණ‍්ණනා නිට‍්ඨිතා.