යෙදුමෙන් කියවන්න

අතීතඛන්‍ධාදිකථා

1. 7.

1. 7.

අතීතඛන්‍ධාදිකථා

අතීතඛන්‍ධාදිකථා

[ස්කන්‍ධාදිභාවය නො හරනෙන් අතීතානාගතයත් ඇති සේ කැමැති වන පරවාදිහුගේ පෘච්ඡා වශයෙන් ‘අතීතං ඛන්‍ධාති’ ආදි කථා එයි]

1. ප. පු: අතීතං ඛන්‍ධා’ති.

1. ප. පු: අතීතය ස්කන්‍ධ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං අත්‍ථි’ති.

ප. අනු: අතීතය ඇත් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අතීතං ආයතනන‍්ති.

ප. පු: අතීතය ආයතන ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං අත්‍ථි’ති.

ප. අනු: අතීතය ඇත් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අතීතං ධාතූ’ති.

ප. පු: අතීතය ධාතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං අත්‍ථි’ති.

ප. අනු: අතීතය ඇත් ද?.

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අතීතං ඛන්‍ධා ධාතු ආයතනන‍්ති.

ප. පු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං අත්‍ථි’ති.

ප. අනු: අතීතය ඇත් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..

2. ප. පු: අනාගතං ඛන්‍ධා’ති.

2. ප. පු: අනාගතය ස්කන්‍ධ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං අත්‍ථි’ති.

ප. අනු: අනාගතය ඇත් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..

ප. පු: අනාගතං ආයතනන‍්ති.

ප. පු: අනාගතය ආයතන ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං අත්‍ථි’ති.

ප. අනු: අනාගතය ඇත් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අනාගතං ධාතු’ති.

ප. පු: අනාගතය ධාතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං අත්‍ථි’ති.

ප. අනු: අනාගතය ඇත් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අනාගතං ඛන්‍ධා ධාතු ආයතනන‍්ති.

ප. පු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං අත්‍ථි’ති.

ප. අනු: අනාගතය ඇත් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

3. ප. පු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා, පච‍්චුප‍්පන‍්නං අත්‍ථී’ති.

3. ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං ඛන්‍ධා, අතීතං අත්‍ථී’ති.

ප. අනු: අතීතය ස්කන්‍ධ යැ, අතීතය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං ආයතනං, පච‍්චුප‍්පන‍්නං අත්‍ථි’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං ආයතනං, අතීතං අත්‍ථී’ති.

ප. අනු: අතීතය ආයතන යැ, අතීතය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං ධාතු, පච‍්චුප‍්පන‍්නං අත්‍ථි’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නය ධාතු යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං ධාතු, අතීතං අත්‍ථි’ති.

ප. අනු: අතීතය ධාතු යැ, අතීතය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං අත්‍ථි’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං ඛන්‍ධා ධාතු ආයතනං, අතීතං අත්‍ථි’ති.

ප. අනු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

4. ප. පු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා, පච‍්චුප‍්පන‍්නං අත්‍ථි’ති.

4. ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං ඛන්‍ධා, අනාගතං අත්‍ථි’ති.

ප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං ආයතනං, පච‍්චුප‍්පන‍්නං අත්‍ථි’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං ඛන්‍ධා, අනාගතං අත්‍ථි’ති.

ප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං ධාතු, පච‍්චුප‍්පන‍්නං අත්‍ථි’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නය ධාතු යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං ඛන්‍ධා, අනාගතං අත්‍ථි’ති.

ප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං අත්‍ථි’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන යැ. ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං ඛන්‍ධා ධාතු ආයතනං, අනාගතං අත්‍ථි’ති.

ප. අනු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

5. ප. පු: අතීතං ඛන්‍ධා, අතීතං නත්‍ථි’ති.

5. ප. පු: අතීතය ස්කන්‍ධ යැ, අතීතය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා, පච‍්චුප‍්පන‍්නං නත්‍ථි’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ප. පු: අතීතං ආයතනං, අතීතං නත්‍ථි’ති.

ප. පු: අතීතය ආයතන යැ, අතීතය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං ආයතනං, පච‍්චුප‍්පන‍්නං නත්‍ථි’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ප. පු: අතීතං ධාතු, අතීතං නත්‍ථි’ති.

ප. පු: අතීතය ධාතු යැ, අතීතය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං ආයතනං, පච‍්චුප‍්පන‍්නං නත්‍ථි’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අතීතං ඛන්‍ධා ධාතු ආයතනං, අතීතං නත්‍ථි’ති.

ප. පු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතය නැද්ද?

ස. පටි: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං නත්‍ථි’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

6. ප. පු: අනාගතං ඛන්‍ධා, අනාගතං නත්‍ථි’ති.

6. ප. පු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා, පච‍්චුප‍්පන‍්නං නත්‍ථි’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අනාගතං ආයතනං, අනාගතං නත්‍ථි’ති.

ප. පු: අනාගතය ආයතන යැ, අනාගතය නැද්ද?

ස. පටි: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා, පච‍්චුප‍්පන‍්නං නත්‍ථි’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අනාගතං ධාතු, අනාගතං නත්‍ථී’ති.

ප. පු: අනාගතය ධාතු යැ, අනාගතය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා, පච‍්චුප‍්පන‍්නං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අනාගතං ඛන්‍ධා ධාතු ආයතනං, අනාගතං නත්‍ථී’ති.

ප. පු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

7. ප. පු: අතීතං රූපං ඛන්‍ධො’ති?

7. ප. පු: අතීත රූපය ස්කන්‍ධ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං රූපං අත්‍ථී’ති?

ප. අනු: අතීත රූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අතීතං රූපං ආයතනන‍්ති.

ප. පු: අතීතරූපය ආයතන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අතීතරූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ප. පු: අතීතං රූපං ධාතු’ති.

ප. පු: අතීතරූපය ධාතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අතීතරූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අතීතං රූපං ඛන්‍ධා ධාතු ආයතනන‍්ති.

ප. පු: අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අතීතරූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

8. ප. පු: අනාගතං රූපං ඛන්‍ධො’ති?

8. ප. පු: අනාගතරූපය ස්කන්‍ධ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අනාගතරූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අනාගතං රූපං ආයතනං -පෙ- අනාගතං රූපං ධාතු -පෙ- අනාගතං රූපං ඛන්‍ධා ධාතු ආයතනන‍්ති.

ප. පු: අනාගතරූපය ආයතන … අනාගතරූපය ධාතු … අනාගතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අනාගත රූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

9. ප. පු: පච‍්චුප‍්පන‍්නං රූපං ඛන්‍ධො. පච‍්චුප‍්පන‍්නං රූපං අත්‍ථී’ති.

9. ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං රූපං ඛන්‍ධො, අතීතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අතීතරූපය ස්කන්‍ධ යැ, අතීතරූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං රූපං ආයතනං -පෙ- පච‍්චුප‍්පන‍්නං රූපං ධාතු -පෙ- පච‍්චුප‍්පන‍්නං රූපං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං රූපං අත්‍ථී’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං රූපං ඛන්‍ධා ධාතු ආයතනං, අතීතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතරූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

10. ප. පු: පච‍්චුප‍්පන‍්නං රූපං ඛන්‍ධො, පච‍්චුප‍්පන‍්නං රූපං අත්‍ථී’ති.

10. ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං රූපං ඛන්‍ධො, අනාගතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අනාගතරූපය ස්කන්‍ධ යැ, අනාගතරූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං රූපං ආයතනං -පෙ- පච‍්චුප‍්පන‍්නං රූපං ධාතු -පෙ- පච‍්චුප‍්පන‍්නං රූපං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං රූපං අත්‍ථී’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං රූපං ඛන්‍ධා ධාතු ආයතනං, අනාගතං රූපං අත්‍ථී’ති.

ප. අනු: අනාගතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතරූපය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

11. ප. පු: අතීතං රූපං ඛන්‍ධො, අතීතං රූපං නත්‍ථී’ති.

11. ප. පු: අතීතරූපය ස්කන්‍ධ යැ, අතීතරූපය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං රූපං ඛන්‍ධො, පච‍්චුප‍්පන‍්නං රූපං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අතීතං රූපං ආයතනං -පෙ- අතීතං රූපං ධාතු -පෙ- අතීතං රූපං ඛන්‍ධා ධාතු ආයතනං, අතීතං රූපං නත්‍ථී’ති.

ප. පු: අතීතරූපය ආයතන යැ … අතීතරූපය ධාතු යැ … අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතරූපය නැද්ද?

ස. පටිඤ‍්ඤා ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං රූපං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං රූපං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

12. ප. පු: අනාගතං රූපං ඛන්‍ධො, අනාගතං රූපං නත්‍ථී’ති.

12. ප. පු: අනාගතරූපය ස්කන්‍ධ යැ, අනාගතරූපය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං රූපං ඛන්‍ධො, පච‍්චුප‍්පන‍්නං රූපං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අනාගතං රූපං ආයතනං, -පෙ- අනාගතං රූපං ධාතු -පෙ- අනාගතං රූපං ඛන්‍ධා ධාතු ආයතනං, අනාගතං රූපං නත්‍ථී’ති.

ප. පු: අනාගතරූපය ආයතන යැ … අනාගතරූපය ධාතු යැ … අනාගතරූපය ස්කන්‍ධධාතු ආයතන වෙයි, අනාගතරූපය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං රූපං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං රූපං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

13. ප. පු: අතීතා වෙදනා -පෙ- අතීතා සඤ‍්ඤා -පෙ- අතීතා සඞ‍්ඛාරා -පෙ- අතීතං විඤ‍්ඤාණං ඛන්‍ධො’ති.

13. ප. පු: අතීත වේදනාව … අතීත සංඥාව … අතීත සංස්කාරයෝ … අතීත විඥානය ස්කන්‍ධ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. අනු: අතීත විඥානය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. අනු: අතීතං විඤ‍්ඤාණං ආයතනං -පෙ- අතීතං විඤ‍්ඤාණං ධාතු -පෙ- අතීතං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනන‍්ති.

ප. පු: අතීත විඥානය ආයතන යැ … අතීත විඥානය ධාතු යැ … අතීත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. අනු: අතීත විඥානය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

14. ප. පු: අනාගතං විඤ‍්ඤාණං ඛන්‍ධො’ති.

14. ප. පු: අනාගත විඥානය ස්කන්‍ධ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. අනු: අනාගත විඥානය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අනාගතං විඤ‍්ඤාණං ආයතනං -පෙ- අනාගතං විඤ‍්ඤාණං ධාතු -පෙ- අනාගතං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනන‍්ති.

ප. පු: අනාගත විඥානය ආයතන යැ … අනාගත විඥානය ධාතු යැ … අනාගත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. අනු: අනාගත විඥානය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

15. ප. පු: පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ඛන්‍ධො, පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

15. ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්න විඥානය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං විඤ‍්ඤාණං ඛන්‍ධො, අතීතං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. අනු: අතීත විඥානය ස්කන්‍ධ යැ, අතීත විඥානය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..

ප. පු: පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ආයතනං -පෙ- පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ධාතු -පෙ- පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්න විඥානය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනං, අතීතං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. අනු: අතීත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අතීත විඥානය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

16. ප. පු: පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ඛන්‍ධො, පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

16. ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං විඤ‍්ඤාණං ඛන්‍ධො, අනාගතං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. අනු: අනාගතවිඥානය ස්කන්‍ධ යැ, අනාගතවිඥානය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ආයතනං -පෙ- පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ධාතු -පෙ- පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්න විඥානය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අනාගතං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනං, අනාගතං විඤ‍්ඤාණං අත්‍ථී’ති.

ප. අනු: අනාගතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, අනාගත විඥානය ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

17. ප. පු: අතීතං විඤ‍්ඤාණං ඛන්‍ධො, අතීතං විඤ‍්ඤාණං නත්‍ථී’ති.

17. ප. පු: අතීතවිඥානය ස්කන්‍ධ යැ, අතීතවිඥානය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ඛන්‍ධො, පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං නත්‍ථී’ති

ප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ප. පු: අතීතං විඤ‍්ඤාණං ආයතනං -පෙ- අතීතං විඤ‍්ඤාණං ධාතු -පෙ- අතීතං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනං, අතීතං විඤ‍්ඤාණං නත්‍ථී’ති.

ප. පු: අතීතවිඥානය ආයතන යැ … අතීතවිඥානය ධාතු යැ … අතීතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අතීතවිඥානය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

18. ප. පු: අනාගතං විඤ‍්ඤාණං ඛන්‍ධො, අනාගතං විඤ‍්ඤාණං නත්‍ථී’ති.

18. ප. පු: අනාගතවිඥානය ස්කන්‍ධ යැ, අනාගතවිඥානය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ඛන්‍ධො, පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ප. පු: අනාගතං විඤ‍්ඤාණං ආයතනං -පෙ- අනාගතං විඤ‍්ඤාණං ධාතු -පෙ- අනාගතං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනං, අනාගතං විඤ‍්ඤාණං නත්‍ථී’ති.

ප. පු: අනාගතවිඥානය ආයතන යැ … අනාගතවිඥානය ධාතු යැ … අනාගතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අනාගත විඥානය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං ඛන්‍ධා ධාතු ආයතනං, පච‍්චුප‍්පන‍්නං විඤ‍්ඤාණං නත්‍ථී’ති.

ප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

19. ස. පු: න වත‍්තබ‍්බං “අතීතානාගතා ඛන්‍ධා ධාතු ආයතනං, නත්‍ථී චෙතෙ”ති.

19. ස. පු: “අතීතානාගතයෝ ස්කන්‍ධධාතු ආයතන වෙති’ යි ද, තුලුහු නැතැ” යි ද නො කියැයුතු වේ ද ?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “තයො මෙ භික‍්ඛවෙ නිරුත්‍ථීපථා අධිවචනපථා පඤ‍්ඤත‍්තිපථා -පෙ- විඤ‍්ඤූහී’ති -පෙ-” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් විසින්: “මහණෙනි, නුවණැති (මහණ බමුණන්) විසින් බැහැර නො කළ … මේ තුන් නිරුක්තිපථ කෙනෙක් අධිවචනපථ කෙනෙක් ප්‍රඥප්තිපථ කෙනෙක් ඇතැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි වත‍්තබ‍්බං “අතීතානාගතා ඛන්‍ධා ධාතු ආයතනං නත්‍ථී චෙතෙ”ති.

ප. අනු: එයින් “අතීතානාගතයෝ ස්කන්‍ධ ධාතු ආයතන වෙති’යි ද, තුලුහු නැතැ” යි ද කියැයුතු යැ.

20. ප. පු: අතීතානාගතා ඛන්‍ධා ධාතු ආයතනං, නත්‍ථී චෙතෙ’ති.

20. ප. පු: අතීතානාගත ස්කන්‍ධ ධාතු ආයතන යන තුලුහු නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “යං කිඤ‍්චි භික‍්ඛවෙ, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා, අයං වුච‍්චති රූපක‍්ඛන්‍ධො. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං -පෙ- අයං වුච‍්චති විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගතප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇද්ද, දුරැ වේවයි ළඟ වේවයි යම් රූපයෙක් වේ ද, මේ රූපස්කන්‍ධ කියනු ලැබේ. යම්කිසි වේදනායෙක් … යම්කිසි සංඥායෙක් … යම්කිසි සංස්කාර කෙනෙක් … අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ … යම්කිසි විඥානයෙක් ඇද්ද, මේ විඥානස්කන්‍ධ කියනු ලැබේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං: “අතීතානාගතා ඛන්‍ධා ධාතු ආයතනං, නත්‍ථී චෙතෙ’ති.

අනු. පා: ‘එකරුණින් අතීතානාගත ස්කන්‍ධ – ධාතු – ආයතන යන තුලුහු නැති’ යි නො කියැයුතු මැ යැ.

අතීතඛන්‍ධාදිකථා නිට‍්ඨිතා.

අතීතඛන්‍ධාදිකථා නිමි.