යෙදුමෙන් කියවන්න

කම‍්මකථා

12. 2.

12. 2.

කම‍්මකථා.

කම්මකථා

[“නාහං භික්ඛවේ සඤ්චේතනිකානං කම්මානං කතානං” ආදි සූත්‍රපද නිසා ‘හැම කර්‍ම සවිපාක වෙති’ යි මහාසඞ්ඝික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට කර්‍මකථා එයි.]

1. ස. පු: සබ‍්බං කම‍්මං සවිපාකන‍්ති.

1. ස. පු: හැම කර්‍ම සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බා චෙතනා සවිපාකා’ති.

ස. අනු: හැම චේතනා සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ... (අව්‍යාකෘත සඳහා ප්‍රතික්‍ෂිප්ත යි)

2. ස. පු: සබ‍්බා චෙතනා සවිපාකා’ති.

2. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: විපාකාබ්‍යාකතා චෙතනා සවිපාකා’ති.

ස. අනු: විපාකඅව්‍යාකෘතචේතනා සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: සබ‍්බා චෙතනා සවිපාකා’ති.

3. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කිරියාබ්‍යාකතා චෙතනා සවිපාකා’ති.

ස. අනු: ක්‍රියාව්‍යාකෘතචේතනා සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: සබ‍්බා චෙතනා සවිපාකා’ති.

4. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කාමාවචරා විපාකාබ්‍යාකතා චෙතනා සවිපාකා’ති.

ස. අනු: කාමාවචර විපාකාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: සබ‍්බා චෙතනා සවිපාකා’ති.

5. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා විපාකාබ්‍යාකතා චෙතනා සවිපාකා’ති.

ස. අනු: රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න විපාකාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: සබ‍්බා චෙතනා සවිපාකා’ති.

6. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කාමාවචරා කිරියාබ්‍යාකතා චෙතනා සවිපාකා’ති.

ස. අනු: කාමාවචර ක්‍රියාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: සබ‍්බා චෙතනා සවිපාකාති.

7. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපාවචරා අරූපාවචරා කිරියාබ්‍යාකතා චෙතනා සවිපාකාතී’ති.

ස. අනු: රූපාවචර අරූපාවචර ක්‍රියාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ.

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: විපාකාබ්‍යාකතා චෙතනා අවිපාකා’ති.

ස. අනු: විපාකාව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි විපාකාබ්‍යාකතා චෙතනා අවිපාකා.

අනු. ඨ: ඉදින් විපාකාව්‍යාකෘත චේතනා අවිපාක වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බා චෙතනා සවිපාකා”ති.

අනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,

ස. අනු: කිරියාබ්‍යාකතා චෙතනා අවිපාකා’ති.

ස. අනු: ක්‍රියාව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි කිරියාබ්‍යාකතා චෙතනා අවිපාකා’ති.

අනු. ඨ: ඉදින් ක්‍රියාව්‍යාකෘත චේතනා අවිපාක වේ නම්,

අනු පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බා චෙතනා සවිපාකා”ති.

අනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ.

ස. අනු. කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා විපාකාබ්‍යාකතා චෙතනා අවිපාකාති.

ස. අනු: කාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න විපාක අව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අපරියාපන‍්නා විපාකාබ්‍යාකතා චෙතනා අවිපාකා,

අනු. ඨ: ඉදින් අපර්‍ය්‍යාපන්න විපාක අව්‍යාකෘත චේතනා අවිපාක වී නම්,

අනු පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බා චෙතනා සවිපාකා”ති.

අනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,

ස. අනු. කාමාවචරා රූපාවචරා අරූපාවචරා කිරියාබ්‍යාකතා චෙතනා අවිපාකාති.

ස. අනු: කාමාවචර රූපාවචර අරූපාවචර ක්‍රියා අව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරූපාවචරා කිරියාබ්‍යාකතා චෙතනා අවිපාකා,

අනු. ඨ: ඉදින් අරූපාවචර ක්‍රියා අව්‍යාකෘත චේතනා අවිපාක වී නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බා චෙතනා සවිපාකා”ති.

අනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,

8. ප. පු: න වත‍්තබ‍්බං සබ‍්බං කම‍්මං සවිපාකන‍්ති.

8. ප. පු: ‘හැම කර්‍ම සවිපාක වෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “නාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා බ්‍යන‍්තීභාවං වදාමි. තඤ‍්ච ඛො දිට‍්ඨෙ වා ධම‍්මෙ උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, කරනලද රැස් කරනලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ (ඒ කර්‍මයන්ගේ) විගතාන්තභාවය මම නො කියමි. එ ද මේ අත් බැව්හි හෝ දෙ වැනි අත්බැව්හි හෝ අපරපර්‍ය්‍යායෙහි හෝ වේයයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ආ: තෙන හි “සබ‍්බං කම‍්මං සවිපාක”න‍්ති.

ප. ආ: එකරුණින් ‘හැම කර්‍ම සවිපාක වෙයි. (“නාහං භිකඛවෙ” යනාදි සූත්‍රය ප්‍රත්‍යය ඇතිවත් මැ දෘෂ්ටඨර්‍මාදි විපාකප්‍රතිසංවේදනය සඳහා වදාරන ලද යැ. එහෙයින් අසාධක වෙයි.)

කම‍්මකථා නිට‍්ඨිතා.

කර්‍මකථා නිමි.