යෙදුමෙන් කියවන්න

කොලංකොලකථා

සම්පූර්ණ පරිච්ඡේදය

12. 6.

12. 6.

කොලංකොලකථා

කොලංකොලකථා

[මෙහි නිදානය සත්තක්ඛත්තුපරමකථායෙහි මෙනි.]

1. ප. පු: න වත‍්තබ‍්බං: කොලංකොලො පුග‍්ගලො කොලංකොලතානියතො’ති.

1. ප. පු: ‘කොලංකොල පුද්ගල කොලංකොලතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු සො කොලංකොලො’ති.

ප. අනු: හෙ කොලංකොල නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සො කොලංකොලො,

අනු. ඨ: ඉදින් හෙ කොලංකොල වී නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “කොලංකොලො පුග‍්ගලො කොලංකොලතානියතො’ති.

අනු. පා: භවත, එකරුණින් ‘කොලංකොල පුද්ගල කොලංකොලතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.

කොලංකොලකථා නිට‍්ඨිතා.

කොලංකොලකථා නිමි.

12. 7.

12. 7.

එකබීජීකථා

ඒකබීජීකථා

[මෙහි නිදානය ද සත්තක්ඛත්තුපරමකථා යෙ මෙනි.]

1. ප. පු: න වත‍්තබ‍්බං “එකබීජී පුග‍්ගලො එකබීජිතානියතො’ති.

1. ප. පු: ‘ඒකබීජී’ පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු සො එකබීජී’ති.

ප. අනු: හෙ ඒකබීජී නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සො එකබීජී,

අනු. ඨ: ඉදින් හෙ ඒකබීජී වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “එකබීජී පුග‍්ගලො එකබීජිතානියතො’ති.

අනු. පා: භවත, එකරුණින් ‘ඒකබීජී පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.

එකබීජිකථා නිට‍්ඨිතා.

ඒකබීජීකථා නිමි.