ජීවිතාවොරොපනකථා
12. 8.
12. 8.
ජීවිතාවොරොපනකථා.
ජීවිතාවෝරෝපන කථා
[‘ප්‍රාණවධය ද්වේෂ සම්ප්‍රයුක්ත චිත්තයෙන් වෙයි. ද්වේෂය ද දෘෂ්ටිසම්පන්නයාහට අප්‍රහීන යැ. ඒ හේතුවින් දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන ප්‍රාණවධ කෙරේය’ යි පූර්‍වශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ජීවිතාවෝරෝපනකථා එයි.]
1. ස. පු. දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙය්‍යා’ති.
1. ස. පු: දෘෂ්ටිසම්පන්න (සෝතාපන්න) පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඤ‍්චිච‍්ච මාතරං ජීවිතා වොරොපෙය්‍ය -පෙ- පිතරං ජීවිතා වොරොපෙය්‍ය -පෙ- අරහන‍්තං ජීවිතා වොරොපෙය්‍ය -පෙ- දුට‍්ඨෙන චිත‍්තෙන තථාගතස‍්ස ලොහිතං උප‍්පාදෙය්‍ය -පෙ- සඞ‍්ඝං භින්‍දෙය්‍යා’ති.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවි ගළවන්නේ වේ ද ... පියා දිවි ගළවන්නේ වේ ද? ... රහත්හු දිවි ගළවන්නේ වේ ද ... දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලෙහෙ සලන්නේ වේ ද? ... සඞ්ඝභේද කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙය්‍යා’ති.
2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (සෝතාපන්නයා පිළිබඳ අස්ථාන කරුණු හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
ස. අනු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සත්‍ථරි අගාරවො’ති.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව ඇතියේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- සික‍්ඛාය අගාරවො’ති.
ස. අනු: ධර්‍මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සත්‍ථරි සගාරවො’ති.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වූයේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සත්‍ථරි සගාරවො,
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙය්‍යා’ති.
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
ස. අනු: නනු දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- සික‍්ඛාය සගාරවො’ති.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්‍මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්‍ෂායෙහි ගෞරව සහිත වූයේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සික‍්ඛාය සගාරවො,
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්‍ෂායෙහි ගෞරව සහිත වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙය්‍යා”ති.
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සත්‍ථරි අගාරවො’ති.
3. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව සහිත වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (අසති අමනසිකාර වශයෙන් අගෞරව සහිත වියහැකි හෙයින් ප්‍රතිඥාතයි.)
ස. අනු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො බුද‍්ධථූපෙ ඔහදෙය්‍ය ඔමුත‍්තෙය්‍ය නිට‍්ඨුභෙය්‍ය, බුද‍්ධථූපෙ අපබ්‍යාමතො කරෙය්‍යා’ති.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුද්ධස්තූපයෙහි මල-මූ-සෙම් බැහීම්කිස කරන්නේ වේ ද? බුද්ධස්තූපයෙහි අප්‍රදක්‍ෂිණා කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (දැන දැන නොකරන හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
4. ස. පු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙය්‍යා’ති.
4. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා “සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති, එවමෙව ඛො භික‍්ඛවෙ යං මයා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, තං මම සාවකා ජීවිතහෙතූ’පි නාතික‍්කමන‍්තී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම්සේ මහාසමුද්‍රය ස්ථිතස්වභාව ඇත්තේ වෙරළ නො ඉක්මපවත්නේ වේ ද, එසෙයින් මැ මහණෙනි, මා විසින් ශ්‍රාවකයනට යම් ශික්‍ෂාපදයෙක් පනවනලද වේ ද, එය මාගේ ශ්‍රාවකයෝ ජීවිතහේතුවිනුදු නො ඉක්මෙති” යි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං : දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙය්‍යා’ති.
ස. ආ: එකරුණින් ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
ජීවිතා වොරොපන කථා නිට‍්ඨිතා.
ජීවිතාවෝරෝපනකථා නිමි.