යෙදුමෙන් කියවන්න

ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයොතිකථා

13. 10.

13. 10.

ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයොතිකථා.

ධම්මතණ්හා න දුක්ඛසමුදයෝති කථා

[ධර්‍මතෘෂ්ණාව ‘ධම්මතණ්හා’ යයි කී හෙයින් එය දුක්ඛසමුදය නො වේ යයි පූර්‍වශෛලීයනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳිනට ‘ධම්මතණ්හා න දුක්ඛසමුදයෝති කථා’ එයි.]

1. ස. පු: ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො’ති.

1. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වනු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපතණ‍්හා න දුක‍්ඛසමුදයො’ති.

ස. අනු: රූපතෘෂ්ණාව දුඃඛසමුදය නො වනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො’ති.

2. ස. පු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වනු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා න දුක‍්ඛසමුදයො’ති.

ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා දුඃඛසමුදය නො වනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: රූපතණ‍්හා දුක‍්ඛසමුදයො’ති.

3. ස. පු: රූපතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස අනු: ධම‍්මතණ‍්හා දුක‍්ඛසමුදයො’ති.

ස. අනු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා දුක‍්ඛසමුදයො’ති.

4. ස. පු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ධම‍්මතණ‍්හා දුක‍්ඛසමුදයො’ති.

ස. අනු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො’ති?

5. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු තණ‍්හා දුක‍්ඛසමුදයො වුත‍්තො භගවතා’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘෂ්ණාව දුඃඛසමුදය’ යි වදාරනලද නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි තණ‍්හා දුක‍්ඛසමුදයො වුත‍්තො භගවතා,

අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘෂ්ණාව දුඃඛසමුදය’ යි වදාරනලද වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො”ති.

අනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු මැ යැ.

6. ස. පු: ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො’ති.

6. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු ලොභො දුක‍්ඛසමුදයො වුත‍්තො භගවතා, ‘ධම‍්මතණ‍්හා ලොභො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය දුඃඛසමුදය ය’යි වදාරනලද නො? ධර්‍මතෘෂ්ණාව ලෝභ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ලොභො දුක‍්ඛසමුදයො වුත‍්තො භගවතා ධම‍්මතණ‍්හා ලොභො,

අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය දුඃඛසමුදය’ යි වදාරනලද වේ නම්, ධර්‍මතෘෂ්ණාත් ලෝභ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො”ති.

අනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු මැ යැ.

7. ස. පු: ධම‍්මතණ‍්හා ලොභො න දුක‍්ඛසමුදයො’ති.

7. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපතණ‍්හා ලොභො න දුක‍්ඛසමුදයො’ති.

ස. අනු: රූපතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: ධම‍්මතණ‍්හා ලොභො න දුක‍්ඛසමුදයො’ති.

8. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා ලොභො න දුක‍්ඛ සමුදයො’ති.

ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: රූපතණ‍්හා ලොභො දුක‍්ඛසමුදයො’ති.

9. ස. පු: රූපතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ධම‍්මතණ‍්හා ලොභො දුක‍්ඛසමුදයො’ති.

ස. අනු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: සද‍්දතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා ලොභො දුක‍්ඛසමුදයො’ති.

10. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ධම‍්මතණ‍්හා ලොභො දුක‍්ඛසමුදයො’ති.

ස. අනු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො’ති.

11. ස. පු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “යා යං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී සෙය්‍යථීදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා”ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “පුනර්‍භවය කරනසුලු වූ අභිනන්‍දන සඞ්ඛ්‍යාත නන්‍දිරාගයෙන් යුක්ත වූ ඒ ඒ ආත්මභාවයෙහි සතුටු වන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඔහු නම් කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං “ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො”ති.

ස. ආ: එකරුණින් “ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු යැ.

12. ප. පු: න වත‍්තබ‍්බං “ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො”ති.

12. ප. පු: ‘ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ යැ’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු සා ධම‍්මතණ‍්හා’ති.

ප. අනු: හො ධර්‍මතෘෂ්ණා නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සා ධම‍්මතණ‍්හා,

අනු. ඨ: ඉදින් හො ධර්‍මතෘෂ්ණා වේ නම්,

අනු, පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “ධම‍්මතණ‍්හා දුක‍්ඛසමුදයො’ති.

අනු. පා: භවත, ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ යැ’ යි නො කියැයුතු යැ.

ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයොති කථා නිට‍්ඨිතා.

ධම්මතණ්හා න දුක්ඛසමුදයෝතිකථා නිමි.

තෙරසමො වග‍්ගො නිට‍්ඨිතො.

තෙළෙස් වන වග නිමියේ යි.

තස‍්ස උද‍්දානං

එහි උද්දානය:

කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍ය, කප‍්පට‍්ඨො කුසලං චිත‍්තං න පටිලභෙය්‍ය, අනන‍්තරාපයුත‍්තො පුග‍්ගලො සම‍්මත‍්තනියාමං ඔක‍්කමෙය්‍ය, නියතො නියාමං ඔක‍්කමති, නිවුතො නීවරණං ජහති. සම‍්මුඛීභූතො සඤ‍්ඤොජනං ජහති, ඣානනිකන‍්ති, අසාතරාගො, ධම‍්මතණ‍්හා අබ්‍යාකතා, ධම‍්මතණ‍්හා න දුක‍්ඛසමුදයො’ති.

කප්පට්ඨකථා යැ කුසලපටිලාභකථා යැ අනන්තරාපයුත්තකථා යැ නියතස්ස නියාමකථා යැ නිවුතකථා යැ සම්මුඛීභූතකථා යැ සමාපන්නෝ අස්සාදෙති කථා යැ අසාතරාගකථා යැ ධම්මතණ්හා අඛ්‍යාකතාතිකථා යැ ධම්මතණ්හා න දුකඛසමුදයොති කථා යි.