යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤො අනුසයොතිකථා

14. 5.

14. 5.

අඤ‍්ඤො අනුසයොතිකථා.

අඤ්ඤො අනුසයොතිකථා

[යම් හෙයෙකින් පෘථග්ජනයා කුසලාව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි ‘සානුශයහ’යි කියැයුතු වුව ද ‘පර්‍ය්‍යුත්‍ථිතහ’යි නො කියයුතු බැවින් ‘අනුශය නම් අනෙකෙක, පර්‍ය්‍යුත්‍ථාන නම් අනෙකෙකැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අඤ්ඤො අනුසයොතිකථා’ එයි.]

1. ස. පු: අඤ‍්ඤො කාමරාගානුසයො අඤ‍්ඤං කාමරාගපරියුට‍්ඨානන‍්ති.

1. ස. පු: කාමරාගානුශය අනෙකෙක් වේ ද, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤො කාමරාගො අඤ‍්ඤං කාමරාගපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: කාමරාග අනෙකෙක් වේ ද, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද? (පර්‍ය්‍යුත්‍ථාන නම් නැගීසිටීමයි)

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: ස‍්වෙ’ව කාමරාගො තං කාමරාගපරියුට‍්ඨානන‍්ති.

2. ස. පු: ඒ කාමරාගය මැ ඒ කාමරාගපර්‍ය්‍යුත්‍ථානය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ස‍්වෙ’ව කාමාරාගානුසයො තං කාමරාගපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: ඒ කාමරාගානුශය මැ ඒ කාමරාගපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: අඤ‍්ඤො පටිඝානුසයො අඤ‍්ඤං පටිඝපරියුට‍්ඨානන‍්ති.

3. ස. පු: ප්‍රතිඝානුශය, අනෙකෙක් වේ ද, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤං පටිඝං අඤ‍්ඤං පටිඝපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: ප්‍රතිඝය අනෙකෙක් වේ ද, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය අනෙකෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: තඤ‍්ඤෙව පටිඝං තං පටිඝපරියුට‍්ඨානන‍්ති.

4. ස. පු: ඒ ප්‍රතිඝය මැ ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ස‍්වෙ’ව පටිඝානුසයො තං පටිඝපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: ඒ ප්‍රතිඝානුශය මැ, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: අඤ‍්ඤො මානානුසයො අඤ‍්ඤං මානපරියුට‍්ඨානන‍්ති.

5. ස. පු: මානානුශය අනෙකෙක් වේ ද, මානපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤො මානො අඤ‍්ඤං මානපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: මානය අනෙකෙක් වේ ද, මානපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: ස‍්වෙ’ව මානො තං මානපරියුට‍්ඨානන‍්ති.

6. ස. පු: ඒ මානය මැ ඒ මානපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ස‍්වෙ’ව මානානුසයො තං මානපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: ඒ මානානුශය මැ ඒ මානපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: අඤ‍්ඤො දිට‍්ඨානුසයො අඤ‍්ඤං දිට‍්ඨිපරියුට‍්ඨානන‍්ති.

7. ස. පු: දෘෂ්ටි අනුශය අනෙකෙක් වේ ද? දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා. ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං දිට‍්ඨිපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: දෘෂ්ටි අනෙකෙක් වේ ද? දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: සා’ව දිට‍්ඨි තං දිට‍්ඨිපරියුට‍්ඨානන‍්ති.

8. ස. පු: ඒ දෘෂ්ටි මැ ඒ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ස‍්වෙ’ව දිට‍්ඨානුසයො තං දිට‍්ඨිපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: ඒ දෘෂ්ටි අනුශය මැ ඒ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: අඤ‍්ඤො විචිකිච‍්ඡානුසයො අඤ‍්ඤං විචිකිච‍්ඡාපරියුට‍්ඨානන‍්ති.

9. ස. පු: විචිකිත්සානුශය අනෙකෙක් වේ ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤා විචිකිච‍්ඡා අඤ‍්ඤං විචිකිච‍්ඡාපරියුට‍්ඨන‍්ති.

ස. අනු: විචිකිත්සා අනෙකක් වේ ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: සා’ව විචිකිච‍්ඡා තං විචිකිච‍්ඡාපරියුට‍්ඨානන‍්ති.

10. ස. පු: ඒ විචිකිත්සා මැ ඒ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ස‍්වෙ’ව විචිකිච‍්ඡානුසයො තං විචිකිච‍්ඡාපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: ඒ විචිකිත්සානුශය මැ ඒ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: අඤ‍්ඤො භවරාගානුසයො අඤ‍්ඤං භවරාගපරියුට‍්ඨානන‍්ති.

11. ස. පු: භවරාගානුශය අනෙකෙක් වේ ද, භවරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤො භවරාගො අඤ‍්ඤං භවරාගපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: භවරාගය අනෙකෙක් වේ ද, භවරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

12. ස. පු: ස‍්වෙ’ව භවරාගො තං භවරාගපරියුට‍්ඨානන‍්ති.

12. ස. පු: ඒ භවරාග මැ ඒ භවරාගානුශය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ස‍්වෙ’ව භවරාගානුසයො තං භවරාගපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: ඒ භවරාගානුශය මැ ඒ භවරාගපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

13. ස. පු: අඤ‍්ඤො අවිජ‍්ජානුසයො, අඤ‍්ඤං අවිජ‍්ජාපරියුට‍්ඨානන‍්ති.

13. ස. පු: අවිද්‍යානුශය අනෙකෙක් වේ ද? අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤා අවිජ‍්ජා, අඤ‍්ඤං අවිජ‍්ජාපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: අවිද්‍යා අනෙකක් වේ ද, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

14. ස. පු: සා’ව අවිජ‍්ජා තං අවිජ‍්ජාපරියුට‍්ඨානන‍්ති.

14. ස. පු: ඒ අවිද්‍යා මැ ඒ අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ස‍්වෙ’ව අවිජ‍්ජානුසයො තං අවිජ‍්ජාපරියුට‍්ඨානන‍්ති.

ස. අනු: ඒ අවිද්‍යානුශය මැ අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

15. ප. පු: න වත‍්තබ‍්බං අඤ‍්ඤො අනුසයො අඤ‍්ඤං පරියුට‍්ඨානන‍්ති.

15. ප. පු: ‘අනුශය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකැ’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සානුසයො’ති වත‍්තබ‍්බො’ති.

ප. අනු: පෘථග්ජන කුශලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සානුශය වේ යැ’යි කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: පරියුට‍්ඨිතො’ති වත‍්තබ‍්බො’ති.

ප. අනු: ‘පර්‍ය්‍යුත්‍ථිත යැ’යි කියැයුතු වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. ආ: තෙන හි අඤ‍්ඤො අනුසයො, අඤ‍්ඤං පරියුට‍්ඨානන‍්ති.

ප. ආ: එ කරුණින් ‘අනුශය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකි’.

16. ප. පු: කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සරාගො’ති වත‍්තබ‍්බො’ති.

16. ප. පු: කුශලාව්‍යාකෘතචිත්තය පවත්නා කල්හි ‘සරාග’ යයි කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: පරියුට‍්ඨිතො’ති වත‍්තබ‍්බො’ති.

ප. අනු: ‘පර්‍ය්‍යුත්‍ථිත’යයි කියැයුතු වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. ආ: තෙන හි අඤ‍්ඤො රාගො, අඤ‍්ඤං පරියුට‍්ඨානන‍්ති.

ප. ආ: එකරුණින් රාගය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකි.

(මෙයින් අප්‍රහීන බැවින් සානුසයයි කියයුතු බවද, නො උපන් හෙයින් පර්‍ය්‍යුත්‍ථිත යයි නො කියයුතු බවද දැක්වේ, අනුශය පර්‍ය්‍යුත්‍ථානයන්ගේ අන්‍යතාව නො දැක් වේ. එහෙයින් අසාධකයි.)

අඤ‍්ඤො අනුසයොතිකථා නිට‍්ඨිතා.

අඤ්ඤො අනුසයො’ති කථා නිමි.