පරියුට්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථා
14. 6.
14. 6.
පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථා.
පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා
[අනිත්‍යාදි විසින් මෙනෙහි කරනුවහටත් රාගාදීහු උපදිත්නු’යි පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා’ එයි.]
1. ස. පු: පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
1. ස. පු: පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.
ස. අනු: රූප යැ නිර්‍වාණ යැ චක්‍ෂුරායතන යැ .... ස්ප්‍රෂ්ටව්‍යායතනය වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති.
2. ස. පු: පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නත්‍ථි සරාගං චිත‍්තං, සදොසං චිත‍්තං, සමොහං චිත‍්තං -පෙ- අකුසලං චිත‍්තං, සංකිලිට‍්ඨං චිත‍්තන‍්ති.
ස. අනු: සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් .... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අත්‍ථි සරාගං චිත‍්තං, සදොසං චිත‍්තං, සමොහං චිත‍්තං, -පෙ- අකුසලං චිත‍්තං සංකිලිට‍්ඨං චිත‍්තන‍්ති.
ස. අනු: සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් .... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථි සරාගං චිත‍්තං, සදොසං චිත‍්තං, සමොහං චිත‍්තං -පෙ- අකුසලං චිත‍්තං සංකිලිට‍්ඨං චිත‍්තං,
අනු. ඨ: ඉදින් සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් ... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්ත’න‍්ති.
අනු. පා: භවත ‘පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත යැ’යි නො කියැයුතු මැ යැ.
පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථා නිට‍්ඨිතා.
පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා නිමි.