යෙදුමෙන් කියවන්න

පරියාපන‍්නකථා

14. 7.

14. 7.

පරියාපන‍්නකථා.

පරියාපන්නකථා

[‘යම් හෙයෙකින් කාමරාගය කාමවිතර්‍ක සඞ්ඛ්‍යාත කාමධාතුව සහජාත වශයෙන් ලුහුබඳනේ කාමධාතුපර්‍ය්‍යාපන්න වේ ද, එහෙයින් මැ රූපාරූපරාගයෝත් රූපාරූපධාතු ලුහුබඳනාහු රූපාරූපධාතුපර්‍ය්‍යාපන්න වෙති’යි අන්‍ධකසමමිතීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියාපන්න කථා’ එයි.]

1. ස. පු: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන‍්නො’ති.

1. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සමාපත‍්තෙසියො උපපත‍්තෙසියො දිට‍්ඨධම‍්මසුඛවිහාරො, සමාපත‍්තෙසියෙන චිත‍්තෙන උපපත‍්තෙසියෙන චිත‍්තෙන දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතො සහජාතො සංසට‍්ඨො සම‍්පයුත‍්තො එකුප‍්පාදො එකනිරොධො එකවත්‍ථුකො එකාරම‍්මණො’ති.

ස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දිට්ඨධම්මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසිය චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර චිත්තය හා සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්‍රයුක්ත වූයේ ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වූයේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සමාපත‍්තෙසියො න උපපත‍්තෙසියො න දිට‍්ඨධම‍්මසුඛවිහාරො, න සමාපත‍්තෙසියෙන චිත‍්තෙන න උපපත‍්තෙසියෙන චිත‍්තෙන න දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතො සහජාතො සංසට‍්ඨො සම‍්පයුත‍්තො එකුප‍්පාදො එකනිරොධො එකවත්‍ථුකො එකාරම‍්මණො’ති.

ස. අනු: සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ, සමාපත්තෙසිය නො වන චිත්තය හා උපපත්තෙසිය නො වන චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර නො වන චිත්තය හා සහගත වැ සහජාත වැ සංසෘෂ්ට වැ සම්ප්‍රයුක්ත වැ ඒකෝත්පාද වැ ඒකනිරෝධ වැ ඒකවස්තුක වැ ඒකාලම්බන වැ සිටුනේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ, හඤ‍්චි න සමාපත‍්තෙසියො න උපපත‍්තෙසියො න දිට‍්ඨධම‍්මසුඛවිහාරො -පෙ- එකාරම‍්මණො,

අනු. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ ... ඒකාලම්බන නො වී නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතු පරියාපන‍්නො’ති.

අනු. පා: භවත, රූපරාගය රූපධාතුව අනුශය වශයෙන් ගන්නේ, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු මැ යැ.

2. ස. පු: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන‍්නො’ති.

2. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දරාගො සද‍්දධාතුං අනුසෙති, සද‍්දධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ශබ්දධාතු පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන‍්නො’ති.

3. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ගන්‍ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට‍්ඨබ‍්බරාගො ඵොට‍්ඨබ‍්බධාතුං අනුසෙති, ඵොට‍්ඨබ‍්බධාතු පරියාපන‍්නො’ති.

ස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: සද‍්දරාගො සද‍්දධාතුං අනුසෙති, න වත‍්තබ‍්බං සද‍්දධාතුපරියාපන‍්නො’ති.

4. ස. පු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපරාගො රූපධාතුං අනුසෙති, න වත‍්තබ‍්බං රූපධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: ගන්‍ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට‍්ඨබ‍්බරාගො ඵොට‍්ඨබ‍්බධාතුං අනුසෙති, න වත‍්තබ‍්බං ඵොට‍්ඨබ‍්බධාතුපරියාපන‍්නොති.

5. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපරාගො රූපධාතුං අනුසෙති, න වත‍්තබ‍්බං: රූපධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතු පරියාපන‍්නො’ති.

6. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සමාපත‍්තෙසියො උපපත‍්තෙසියො දිට‍්ඨධම‍්මසුඛවිහාරො, සමාපත‍්තෙසියෙන චිත‍්තෙන උපපත‍්තෙසියෙන චිත‍්තෙන දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතො සහජාතො සංසට‍්ඨො සම‍්පයුත‍්තො එකුප‍්පාදො එකනිරොධො එකවත්‍ථුකො එකාරම‍්මණො’ති.

ස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසියචිත්තය හා දෘෂ්ටධර්‍මසුඛවිහාරචිත්තය හා සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සමාපත‍්තෙසියො න උපපත‍්තෙසියො න දිට‍්ඨධම‍්මසුඛවිහාරො, න සමාපත‍්තෙසියෙන චිත‍්තෙන සහගතො -පෙ- එකාරම‍්මණො’ති.

ස. අනු: සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දෘෂ්ටධර්‍මසුඛවිහාර නො වූයේ, සමාපත්තෙසිය නො වූ සිත හා … ඒකාලම්බන නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි න සමාපත‍්තෙසියො න උපපත‍්තෙසියො -පෙ- එකාරම‍්මණො,

අනු. ඨ: ඉදින්, සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ … ඒකාලම්බන වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතුපරියාපන‍්නො”ති.

අනු. පා: භවත, “අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ” යයි ද නො කියැයුතු මැ යැ.

7. ස. පු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතු පරියාපන‍්නො’ති.

7. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දරාගො සද‍්දධාතුං අනුසෙති, සද‍්දධාතු පරියාපන‍්නො’ති.

ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතු පරියාපන‍්නො’ති.

8. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ගන්‍ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට‍්ඨබ‍්බරාගො ඵොට‍්ඨබ‍්බධාතුං අනුසෙති, ඵොට‍්ඨබ‍්බධාතු පරියාපන‍්නො’ති.

ස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: සද‍්දරාගො සද‍්දධාතුං අනුසෙති, න වත‍්තබ‍්බං: සද‍්දධාතුපරියාපන‍්නො’ති.

9. ස. පු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, න වත‍්තබ‍්බං: අරූපධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ය’යි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බං -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: ගන්‍ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට‍්ඨබ‍්බරාගො ඵොට‍්ඨබ‍්බධාතුං අනුසෙති, න වත‍්තබ‍්බං ඵොට‍්ඨබ‍්බධාතුපරියාපන‍්නො’ති.

10. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, න වත‍්තබ‍්බං: අරූපධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ප. පු: න වත‍්තබ‍්බං: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන‍්නො, අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතු පරියාපන‍්නො’ති.

11. ප. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ යයි ද, රූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි ද, අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු කාමරාගො කාමධාතුං අනුසෙති, කාමධාතු පරියාපන‍්නො’ති.

ප. අනු: කාමරාගය කාමධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ කාමධාතුපර්‍ය්‍යාපන්න නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි කාමරාගො කාමධාතුං අනුසෙති, කාමධාතු පරියාපන‍්නො,

අනු. ඨ: ඉදින් කාමරාගය කාමධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ කාමධාතුපර්‍ය්‍යාපන්න වී නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන‍්නො; අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතුපරියාපන‍්නො’ති.

අනු. පා: භවත, එකරුණින් ‘රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවතී යයි ද, රූපධාතුපර්‍ය්‍යාපන්න යයි ද, අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවතී යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න යයි ද නො කියයුතු මැ යැ.

පරියාපන‍්නකථා නිට‍්ඨිතා.

පරියාපන්නකථා නිමි.