යෙදුමෙන් කියවන්න

රූපරාගො රූපධාතුපරියාපන‍්නො අරූපරාගො අරූපධාතුපරියාපන‍්නොති කථා

16. 10.

16. 10.

රූපරාගො රූපධාතුපරියාපන‍්නො අරූපරාගො අරූපධාතුපරියාපන‍්නොති කථා.

රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා

[කාමරාගය කාමධාතුපරියාපන්න හෙයින් රූපරාගඅරූපරාග දු රූපාරූපධාතු පරියාපන්න වියයුතු යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා’ එයි.]

1. ස. පු: රූපරාගො රූපධාතුපරියාපන‍්නො’ති.

1. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සමාපත‍්තෙසියො උපපත‍්තෙසියො දිට‍්ඨධම‍්මසුඛවිහාරො සමාපත‍්තෙසියෙන චිත‍්තෙන උපපත‍්තෙසියෙන චිත‍්තෙන දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතො සහජාතො සංසට‍්ඨො සම‍්පයුත‍්තො එකුප‍්පාදො එකනිරොධො එකවත්‍ථුකො එකාරම‍්මණො’ති.

ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සමාපත‍්තෙසියො න උපපත‍්තෙසියො න දිට‍්ඨධම‍්මසුඛවිහාරො, න සමාපත‍්තෙසියෙන චිත‍්තෙන -පෙ- එකවත්‍ථුකො එකාරම‍්මණො’ති.

ස. අනු: සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ සිත දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වෙයි නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි න සමාපත‍්තෙසියො න උපපත‍්තෙසියො න දිට‍්ඨධම‍්මසුඛවිහාරො, න සමාපත‍්තෙසියෙන -පෙ- එකවත්‍ථුකො එකාරම‍්මණො,

ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “රූපරාගො රූපධාතුපරියාපන‍්නො”ති.

ස. පා: භවත, “රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී” නො කියැයුතු මැ යැ.

2. ස. පු: රූපරාගො රූපධාතුපරියාපන‍්නො’ති.

2. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දරාගො සද‍්දධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: රූපරාගො රූපධාතුපරියාපන‍්නො’ති.

3. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ගන්‍ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට‍්ඨබ‍්බරාගො ඵොට‍්ඨබ‍්බධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: සද‍්දරාගො න වත‍්තබ‍්බං සද‍්දධාතුපරියාපන‍්නො’ති.

4. ස. පු: ශබ්දරාගය ‘ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද,

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපරාගො න වත‍්තබ‍්බං රූපධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: ගන්‍ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට‍්ඨබ‍්බරාගො න වත‍්තබ‍්බං ඵොට‍්ඨබ‍්බධාතුපරියාපන‍්නො’ති.

5. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ‘ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වෙති’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපරාගො න වත‍්තබ‍්බං රූපධාතු පරියාපන‍්නො’ති.

ස. අනු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: අරූපරාගො අරූපධාතුපරියාපන‍්නොති.

6. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා,

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරූපරාගො න වත‍්තබ‍්බං අරූපධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: අරූපරාගො අරූපධාතුපරියාපන‍්නො’ති.

7. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සමාපත‍්තෙසියො උපපත‍්තෙසියො දිට‍්ඨධම‍්මසුඛවිහාරො සමාපත‍්තෙසියෙන චිත‍්තෙන උපපත‍්තෙසියෙන චිත‍්තෙන දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතො සහජාතො සංසට‍්ඨො සම‍්පයුත‍්තො එකුප‍්පාදො එකනිරොධො එකවත්‍ථුකො එකාරම‍්මණො’ති.

ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය සිත හා සමග උපපත්තෙසිය සිත හා සමග දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සමාපත‍්තෙසියො න උපපත‍්තෙසියො න දිට‍්ඨධම‍්මසුඛවිහාරො න සමාපත‍්තෙසියෙන චිත‍්තෙන -පෙ- එකවත්‍ථුකො එකාරම‍්මණො’ති.

ස. අනු: සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්ම සුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි න සමාපත‍්තෙසියො න උපපත‍්තෙසියො න දිට‍්ඨම‍්මසුඛවිහාරො න සමාපත‍්තෙසියෙන චිත‍්තෙන න උපපත‍්තෙසියෙන චිත‍්තෙන න දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතො සහජාතො සංසට‍්ඨො සම‍්පයුත‍්තො එකුප‍්පාදො එකනිරොධො එකවත්‍ථුකො එකාරම‍්මණො.

ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග උපපත්තෙසිය නො වූ සිත හා සමග දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අරූපරාගො අරූපධාතු පරියාපන‍්නො’ති

ස. පා: භවත, ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු මැ යැ.

8. ස. පු: අරූපරාගො අරූපධාතුපරියාපන‍්නො’ති.

8. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දරාගො සද‍්දධාතු පරියාපන‍්නො’ති.

ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: අරූපරාගො අරූපධාතුපරියාපන‍්නො’ති.

9. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ගන්‍ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට‍්ඨබ‍්බරාගො ඵොට‍්ඨබ‍්බධාතු පරියාපන‍්නොති.

ස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: සද‍්දරාගො න වත‍්තබ‍්බං සද‍්දධාතුපරියාපන‍්නොති.

10. ස. පු: “ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වෙතී” නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරූපරාගො න වත‍්තබ‍්බං අරූපධාතුපරියාපන‍්නො’ති.

ස. අනු: අරූපරාගය ‘අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: ගන්‍ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට‍්ඨබ‍්බරාගො න වත‍්තබ‍්බං ඵොට‍්ඨබ‍්බධාතුපරියාපන‍්නො’ති.

11. ස. පු: ‘ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරූපරාගො න වත‍්තබ‍්බං අරූපධාතු පරියාපන‍්නො’ති.

ස. අනු: ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

12. ප. පු: න වත‍්තබ‍්බං රූපරාගො රූපධාතුපරියාපන‍්නො, අරූපරාගො අරූපධාතුපරියාපන‍්නො’ති.

12. ප. පු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න යැ, අරූපරාගය අරූපධාතු පර්‍ය්‍යාපන්න යැ’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු කාමරාගො කාමධාතුපරියාපන‍්නො’ති.

ප. අනු: කාමරාගය කාමධාතු පර්‍ය්‍යාපන්න නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි කාමරාගො කාමධාතුපරියාපන‍්නො,

ප. ඨ: ඉදින් කාමරාගය කාමධාතුපර්‍ය්‍යාපන්න වී නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “රූපරාගො රූපධාතුපරියාපන‍්නො, අරූපරාගො අරූපධාතුපරියාපන‍්නො’ති.

ප. පා: භවත, එකරුණින් ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න යැ, අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න යැ’යි කියැයුතු මැ යැ.

රූපරාගො රූපධාතුපරියාපන‍්නො අරූපරාගො අරූපධාතුපරියාපන‍්නොති කථා නිට‍්ඨිතා.

රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා නිමි.

සොළසමො වග‍්ගො නිට‍්ඨිතො

සොළොස්වන වග නිමි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දානය:

“චිත‍්තනිග‍්ගහො චිත‍්තපග‍්ගහො සුඛානුප‍්පදානං අධිගය‍්හමනසිකාරො රූපං හෙතු රූපං සහෙතුකං රූපං කුසලම‍්පි, අකුසලම‍්පි

චිත්තනිග්ගහකථා යැ චිත්තපග්ගහ කථා යැ සුඛානුප්පාදානකථා යැ අධිගය්හමනසිකාර කථා යැ රූපංහෙතූති කථා යැ රූපං සහෙතුකන්ති කථා යැ රූපං කුසලාකුසලන්ති කථා යැ

රූපං විපාකො අත්‍ථි රූපං රූපාවචරං, අත්‍ථි රූපං අරූපාවචරං සබ‍්බෙ කිලෙසා කාමධාතු පරියාපන‍්නා”ති.

රූපං විපාකොති කථා යැ රූපං රූපාවචර අරූපාවචරන්ති කථා යැ රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා යි.