යෙදුමෙන් කියවන්න

සබ‍්බමිදං කම‍්මතොති කථා

17. 3.

17. 3.

සබ‍්බමිදං කම‍්මතොති කථා.

සබ්බමිදං කම්මතෝති කථා

[“කම්මුනා වත්තති ලෝකෝ - ලෝකය කර්‍ම හේතුවින් වැටෙයි” යන සූත්‍ර නිසා මෙ හැම කර්‍මවර්‍ත ක්ලේශවර්‍ත විපාකවර්‍ත කර්‍ම හෙයින් මැ වේ” යයි රාජගිරික සිදධාර්ත්‍ථික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සබ්බමිදං කම්මතෝති කථා’ එයි.]

1. ස. පු: සබ‍්බමිදං. කම‍්මතො’ති.

1. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කම‍්මම‍්පි කම‍්මතොති.

ස. අනු: කර්‍මයත් කර්‍ම හෙයින් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: සබ‍්බමිදං කම‍්මතොති.

2. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බමිදං පුබ‍්බෙකතහෙතූති.

ස. අනු: මෙ හැම පූර්‍වකෘතහේතුයෙන් වේ ද?

ප. පටි: න හෙවංවත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: සබ‍්බමිදං. කම‍්මතොති.

3. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බමිදං කම‍්මවිපාකතොති.

ස. අනු: මෙ හැම කර්‍මවිපාකයෙන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: සබ‍්බමිදං. කම‍්මවිපාකතොති.

4. ස. පු: මෙ හැම කර්‍මවිපාක හෙයින් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කම‍්මවිපාකෙන පාණං හනෙය්‍යාති.

ස. අනු: කර්‍මවිපාකයෙන් ප්‍රාණඝාත කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ.

ස. පු: පාණාතිපාතො සඵලොති.

ස. පු: ප්‍රාණඝාතය සඵල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කම‍්මවිපාකො සඵලොති.

ස. අනු: කර්‍මවිපාක සඵල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. පු: කම‍්මවිපාකො අඵලොති.

ස. අනු: කර්‍මවිපාක අඵල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පාණාතිපාතො අඵලො’ති.

ස. අනු: ප්‍රාණඝාතය අඵල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පුච‍්ඡා: කම‍්මවිපාකෙන අදින‍්නං ආදියෙය්‍ය -පෙ- මුසා භණෙය්‍ය -පෙ- පිසුණං භණෙය්‍ය -පෙ- ඵරුසං භණෙය්‍ය -පෙ- සම‍්ඵං පලපෙය්‍ය -පෙ- සන්‍ධිං ඡින්‍දෙය්‍ය -පෙ- නිල‍්ලොපං හරෙය්‍ය -පෙ- එකාගාරිකං කරෙය්‍ය -පෙ- පරිපන්‍ථෙ තිට‍්ඨෙය්‍ය -පෙ- පරදාරං ගච‍්ඡෙය්‍ය -පෙ- ගාමඝාතකං කරෙය්‍ය -පෙ- නිගමඝාතකං කරෙය්‍ය -පෙ- කම‍්මවිපාකෙන දානං දදෙය්‍ය -පෙ- චීවරං දදෙය්‍ය -පෙ- පිණ‍්ඩපාතං දදෙය්‍ය -පෙ- සෙනාසනං දදෙය්‍ය -පෙ- ගිලානපච‍්චය භෙසජ‍්ජ පරික‍්ඛාරං දදෙය්‍යාති.

5. ස. පු: කර්‍මවිපාක හෙයින් අයිනාදන් කරන්නේ වේ ද? මුසවා බණන්නේ වේ ද? ... පෙහෙසුන්බස් බණන්නේ වේ ද? පරොස්බස් බණන්නේ වේ ද? ... පලප්බස් බණන්නේ වේ ද? ... ගෘහසන්‍ධි බිඳුනේ වේ ද? ... ගම් වොලොගන්නේ වේ ද? ... ඒකාගාරික කර්‍ම කරන්නේ වේ ද? ... කඩපලාසොරකම් කරන්නේ වේ ද? ... විරඹුසොරකම් කරන්නේ වේ ද? ගම් නසනුයේ වේ ද? ... නියම්ගම නසනුයේ වේ ද? ... කර්‍මවිපාක හෙයින් දැන් දෙන්නේ වේ ද? ... සිවුරු දෙන්නේ වේ ද? ... පිඬුවා දෙන්නේ වේ ද? ... සෙනසුන් දෙන්නේ වේ ද? ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරො සඵලොති.

ස. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර (දීම) සඵල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ.

ස. අනු: කම‍්මවිපාකො සඵලොති.

ස. අනු: කර්‍මවිපාක සඵල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: කම‍්මවිපාකො අඵලොති.

8. ස. පු: කර්‍මවිපාක අඵල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරො අඵලොති.

ස. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර අඵල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බං -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ප. පු: න වත‍්තබ‍්බං ‘සබ‍්බමිදං කම‍්මතො’ති.

9. ප. පු: ‘මේ හැම කර්‍ම හෙයින් වෙතී’ නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා:

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:

“කම‍්මුනා වත‍්තති ලොකො කම‍්මුනා වත‍්තතී පජා, කම‍්මනිබන්‍ධනා සත‍්තා. රථස‍්සාණීව යායතො.

“ලෝකය කර්‍ම හේතුවින් පවති, ප්‍රජාව කර්‍ම හේතුවින් පවති. යන්නා වූ රථයාගේ අකුර සෙයින් සත්ත්‍වයෝ කර්‍මනිබන්‍ධන කොට ඇත.

කම‍්මෙන කිත‍්තිං ලභතෙ පසංසං කම‍්මෙන ජානිං ච වධං ච බන්‍ධා. තං කම‍්මනානාකරණං විදිත්‍වා කස‍්මා වදෙ නත්‍ථි කම‍්මන‍්ති ලොකොති”ති

කර්‍ම හේතුවින් කීර්තිප්‍රශංසා ලබයි. කර්‍ම හේතුවින් ධනහානි ද වධබන්‍ධ ද වෙයි. ඒ කර්‍මනානාත්‍වය දැන කුමක් සෙයින් ලෝකයා ‘කර්‍මය නැතැ’ යි කියන්නේ වේදැ?” යි

අත්‍ථෙව සුත‍්තන‍්තොති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටි: එසේ යැ.

ප. පා: තෙන හි “සබ‍්බමිදං කම‍්මතො”ති.

ප. පු: ඒ කරුණින් ‘මෙ හැම කර්‍ම හේතුවින් වේ.’

සබ‍්බමිදං කම‍්මතොති කථා නිට‍්ඨිතා.

සබ්බමිදං කම්මතෝති කථා නිමි.