යෙදුමෙන් කියවන්න

ඉන්‍ද්‍රියබද‍්ධකථා

17. 4.

17. 4.

ඉන්‍ද්‍රියබද‍්ධකථා.

ඉන්‍ද්‍රියබද්ධකථා

[‘දුඃඛය ඉන්‍ද්‍රියබද්ධ යැ අතින්‍ද්‍රියබද්ධයැයි ද්විවිධ යි. ඉන්‍ද්‍රියබද්ධය දුකට වස්තු බැවින් දුඃඛ වෙයි. අතින්‍ද්‍රියබද්ධය උදයව්‍යප්‍රතිපීඩනාර්‍ත්‍ථයෙන් ‘යමෙක් අනිත්‍ය වී නම් ඒ දුකැයි’ සඞ්ගෘහීත බැවින් දුඃඛ වෙයි. මේ වෙනස නො ගෙන ‘යම් දුඃඛයක්හුගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍ය වාස කරන්නේ නම්, ඒ ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වෙයි. අනෙකක් දුඃඛ නො වේ’ යයි හේතුවාදින් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉන්‍ද්‍රියබද්ධකථා’ එයි.]

1. ස. පු: ඉන්‍ද්‍රියබද‍්ධඤ‍්ඤෙව දුක‍්ඛන‍්ති.

1. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉන්‍ද්‍රියබද‍්ධඤ‍්ඤෙව අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මං විපරිනාමධම‍්මන‍්ති.

ස. අනු: ඉන්‍ද්‍රියබද්ධය මැ අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න වේ ද? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු අනින්‍ද්‍රියබද‍්ධං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්ච සමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මං විපරිනාමධම‍්මන‍්ති.

ස. අනු: අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න නො? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අනින්‍ද්‍රියබද‍්ධං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධධම‍්මං නිරොධධම‍්මං විපරිනාමධම‍්මං,

ස. ඨ: ඉදින් අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න වී නම්, ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: “ඉන්‍ද්‍රියබද‍්ධඤ‍්ඤෙව දුක‍්ඛ”න‍්ති.

ස. පා: භවත ‘ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වෙතී’ නො කියැයුතු මැ යැ.

2. ස. පු: ඉන්‍ද්‍රියබද‍්ධං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මං විපරිනාමධම‍්මං, තඤ‍්ච න දුක‍්ඛන‍්ති.

2. ස. පු: අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍යසමුත්පන්න වේ ද? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වේ ද? එ ද දුඃඛ නො වන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉන්‍ද්‍රියබද‍්ධං අනිච‍්චං සඞ‍්ඛතං -පෙ- විපරිනාමධම‍්මං තඤ‍්ච න දුක‍්ඛන‍්ති.

ස. අනු: ඉන්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද? එ ද දුඃඛ නො වන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: ඉන්‍ද්‍රියබද‍්ධං අනිච‍්චං සඞ‍්ඛතං -පෙ- විපරිනාමධම‍්මං තඤ‍්ච දුක‍්ඛන‍්ති.

3. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද, එ ද දුඃඛ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අනින්‍ද්‍රියබද‍්ධං අනිච‍්චං සඞ‍්ඛතං -පෙ- විපරිනාමධම‍්මං, තඤ‍්ච දුක‍්ඛන‍්ති.

ස. අනු: අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද, එ ද දුඃඛ වේ ද?

ප. පටි: න හෙව වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: ඉන්‍ද්‍රියබද‍්ධඤ‍්ඤෙව දුක‍්ඛන‍්ති.

4. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු “යදනිච‍්චං තං දුක‍්ඛං” වුත‍්තං භගවතා, අනින්‍ද්‍රියබද‍්ධං අනිච‍්චන‍්ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුකැ” යි වදාළ පරිදි අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි “යදනිච‍්චං තං දුක‍්ඛං” වුත‍්තං භගවතා, අනින්‍ද්‍රියබද‍්ධං අනිච‍්චං,

ස. ඨ: ඉදින් “යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුකැ” යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ පරිදි අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: ඉන්‍ද්‍රියබද‍්ධඤ‍්ඤෙව දුක‍්ඛන‍්ති.

ස. පා: භවත ‘ඉන්‍ද්‍රියබද්ධය මැ දුකැ’ යි නො කියැයුතු මැ යැ.

5. ප. පු: න වත‍්තබ‍්බං ඉන්‍ද්‍රියබද‍්ධඤ‍්ඤෙව දුක‍්ඛන‍්ති.

5. ප. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුකැ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: යථා ඉන්‍ද්‍රියබද‍්ධස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති, එවමෙවං අනින්‍ද්‍රියබද‍්ධස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී’ති.

ප. අනු: යම්සේ ඉන්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස කරන්නේ වේ ද, එපරිදි මැ අතින්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස කරන්නේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. අනු: යථා ඉන්‍ද්‍රියබද‍්ධං දුක‍්ඛං පරිඤ‍්ඤාතං න පුන උප‍්පජ‍්ජති, එවමෙවං අනින්‍ද්‍රියබද‍්ධං දුක‍්ඛං පරිඤ‍්ඤාතං න පුන උප‍්පජ‍්ජතී’ති.

ප. අනු: යම්සේ ඉන්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා කරනලද්දේ වටාලා නූපදනේ වේ ද, එපරිදි මැ අනින්‍ද්‍රියබද්ධදුඃඛය පරිඥා කරනලද්දේ වටාලා නූපදනේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. පා: තෙන හි “ඉන්‍ද්‍රියබද‍්ධඤ‍්ඤෙව දුක‍්ඛ”න‍්ති.

ප. පා: ඒ කරුණින් ‘ඉන්‍ද්‍රියබද්ධය මැ’ දුඃඛ වෙයි.

ඉන්‍ද්‍රියපද‍්ධකථා නිට‍්ඨිතා.

ඉන්‍ද්‍රියබද්ධකථා නිමි.