යෙදුමෙන් කියවන්න

කරුණා කථා

18. 3.

18. 3.

කරුණා කථා.

කරුණා කථා

[“ප්‍රිය වස්තූන්ගේ විපත්හි සරාගපුද්ගලයන්ගේ රාග වශයෙන් කරුණාප්‍රතිරූපක ප්‍රවෘත්ති දැක රාගය මැ කරුණා නම් වෙයි. එ ද භාග්‍යවතුන් වහන්සේට නැත. එයින් භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ” යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කරුණාකථා’ එයි.]

1. ස. පු: නත්‍ථි “බුද‍්ධස‍්ස භගවතො කරුණා”ති.

1. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නත්‍ථි “බුද‍්ධස‍්ස භගවතො මෙත‍්තා”ති.

ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘මෛත්‍රී’ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: නත්‍ථි “බුද‍්ධස‍්ස භගවතො කරුණා”ති.

2. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො මුදිතා -පෙ- උපෙක‍්ඛා’ති.

ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘මෘදුතා …උපේක්‍ෂා’ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: අත්‍ථි බුද‍්ධස‍්ස භගවතො මෙත‍්තා’ති.

3. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘මෛත්‍රී’ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණාති.

ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: අත්‍ථි බුද‍්ධස‍්ස භගවතො මුදිතා -පෙ- උපෙක‍්ඛා’ති.

4. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘මෘදුතා … උපේක්‍ෂා’ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා’ති.

ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා’ති.

5. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: “භගවා අකාරුණිකො’ති.

ස. අනු: භාග්‍යවත්හු අකාරුණික වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු භගවා කාරුණිකො ලොකහිතො ලොකානුකම‍්පකො ලොකත්‍ථචරො’ති.

ස. අනු: භාග්‍යවත්හු කාරුණික වූවාහු ලොවට හිත වූවාහු ලොවට අනුකම්පා ඇත්තාහු ලොවට වැඩ කරන්නාහු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි භගවා කාරුණිකො ලොකහිතො ලොකානුකම‍්පකො ලොකත්‍ථචරො,

ස. ඨ: ඉදින් භාග්‍යවත්හු කාරුණික වූවාහු ලොවට හිත වූවාහු ලොවට අනුකම්පා ඇත්තාහු ලොවට වැඩ කරන්නාහු නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා’ති

ස. පා: භවත, ‘භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ’යි නො කියැයුතු මැ යැ.

6. ස. පු: නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා’ති.

6. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු භගවා මහාකරුණාසමාපත‍්තිං සමාපජ‍්ජී’ති.

ස. අනු: භාග්‍යවත්හු මහකුලුණු සමවත් සමවන්හු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි භගවා මහාකරුණාසමාපත‍්තිං සමාපජ‍්ජි,

ස. ඨ: ඉදින් භාග්‍යවත්හු මහකුලුණු සමවත් සමවන්හු නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ, ‘නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා’ති.

ස. පා: භවත, භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ’යි නො කියැයුතු මැ යැ.

7. ප. පු: අත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා’ති.

7. ප. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: භගවා සරාගො’ති.

ප. අනු: බුදුහු සරාග වෙත් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

ප. පා: තෙන හි ‘නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා’ති.

ප. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන්ට කරුණා නැති’.

කරුණාකථා නිට‍්ඨිතා.

කරුණා කථා නිමි.