අච්චන්තනියාම කථා
19. 7.
19. 7.
අච්චන්තනියාම කථා.
අච්චන්තනියාම කථා
[“සතිං නිමුග්ගො නිමුග්ගො’ ච හොති - වරක් ගැලුණේ ගැලුණේ මැ වේ” යන සූත්‍රපාඨ නිසා පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අච්චන්තනියාමකථා’ එයි.]
1. ස. පු: අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා’ති.
1. ස. පු: පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාතුඝාතකො අච‍්චන‍්තනියතො, පිතුඝාතකො -පෙ- අරහන‍්තඝාතකො -පෙ- රුහිරුප‍්පාදකො -පෙ- සඞ‍්ඝභෙදකො අච‍්චන‍්තනියතො’ති.
ස. අනු: මාතෘඝාතක අත්‍යන්තනියත (ඒකාන්ත නියමයෙන් එසේ) වේ ද, පිතෘඝාතක … අරහන්තඝාතක … රුධිරොත්පාදක … සඞ්ඝභේදක අත්‍යන්තනියත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා’ති.
2. ස. පු: පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අච‍්චන‍්තනියතස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍යා’ති.
ස. අනු: අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අච‍්චන‍්තනියතස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය,
ස. ඨ: ඉදින් අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා උපදනේ වී නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා’ති.
ස. පා: භවත ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අච‍්චන‍්තනියතස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡා නුප‍්පජ‍්ජෙය්‍යා’ති.
3. ස. පු: අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා නූඋපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පහීනා’ති.
ස. අනු: ප්‍රහීණ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: පහීනා’ති.
4. ස. පු: ප්‍රහීණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සොතාපත‍්තිමග‍්ගෙනා’ති.
ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සකදාගාමී -පෙ- අනාගාමී -පෙ- අරහත‍්තමග‍්ගෙනා’ති.
ස. අනු: සකෘදාගාමි … අනාගාමි … අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කතමෙන මග‍්ගෙනා’ති.
5. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
ප. වි: අකුසලෙන මග‍්ගෙනා’ති.
ප. වි: අකුශල මාර්‍ගයෙනි.
ස. අනු: අකුසලො මග‍්ගො නිය්‍යාණිකො ඛයගාමී බොධගාමි අනාසවො -පෙ- අසඞ‍්කිලෙසිකො’ති.
ස. අනු: අකුශල මාර්‍ගය නෛර්‍ය්‍යාණික ක්‍ෂයගාමී බෝධගාමී අනාස්‍රව … අසාංක්ලේශික වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අකුසලො මග‍්ගො අනිය්‍යානිකො [-පෙ-] සඞ‍්කිලෙසිකො’ති.
ස. අනු: අකුශල මාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අකුසලො මග‍්ගො අනිය්‍යානිකො -පෙ- සඞ‍්කිලෙසිකො,
ස. ඨ: ඉදින් අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වී නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අච‍්චන‍්තනියතස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡා අකුසලෙන මග‍්ගෙන පහීනා’ති.
ස. පා: භවත ‘අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ යැ’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: සස‍්සතදිට‍්ඨියා නියතස‍්ස පුග‍්ගලස‍්ස උච‍්ඡෙදදිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍යාති.
6. ස. පු: ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි සස‍්සතදිට‍්ඨියා නියතස‍්ස පුග‍්ගලස‍්ස උච‍්ඡෙදදිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය,
ස. ඨ: ඉදින්, ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි උපදනේ වේ නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා”ති
ස. පා: භවත ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: සස‍්සතදිට‍්ඨියා නියතස‍්ස පුග‍්ගලස‍්ස උච‍්ඡෙදදිට‍්ඨි නුප‍්පජ‍්ජෙය්‍යා”ති.
7. ස. පු: ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි නූපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පහීනා’ති.
ස. අනු: ප්‍රහීණ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: පහීනා’ති.
8. ස. පු: ප්‍රහීණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සොතාපත‍්තිමග‍්ගෙනා’ති.
ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සකදාගාමිමග‍්ගෙන -පෙ- අනාගාමිමග‍්ගෙන -පෙ- අරහත‍්තමග‍්ගෙනාති.
ස. අනු: සකෘදාගාමී මාර්‍ගයෙන් … අනාගාමි මාර්‍ගයෙන් ... අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: කතමෙන මග‍්ගෙනා’ති.
9. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
ප. වි: අකුසලෙන මග‍්ගෙනා’ති.
ප. වි: අකුශලමාර්‍ගයෙනි.
ස. අනු: අකුසලො මග‍්ගො නිය්‍යාණිකො ඛයගාමී බොධගාමී අනාසවො -පෙ- අසඞ‍්කිලෙසිකො’ති.
ස. අනු: අකුශලමාර්‍ගය නෛර්‍ය්‍යාණික, ක්‍ෂයගාමී, බෝධගාමී, අනාස්‍රව … අසංක්ලේශිත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අකුසලො මග‍්ගො අනිය්‍යානිකො -පෙ- සඞ‍්කිලෙසිකො’ති.
ස. අනු: අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අකුසලො මග‍්ගො අනිය්‍යානිකො -පෙ- සඞ‍්කිලෙසිකො,
ස. ඨ: ඉදින් අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වී නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සස‍්සතදිට‍්ඨියා නියතස‍්ස පුග‍්ගලස‍්ස උච‍්ඡෙදදිට‍්ඨි අකුසලෙන මග‍්ගෙන පහීනා”ති.
ස. පා: භවත ‘ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ වෙති’ යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: උච‍්ඡෙදදිට‍්ඨියා නියතස‍්ස පුග‍්ගලස‍්ස සස‍්සතදිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍යා’ති.
10. ස. පු: උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි උච‍්ඡෙදදිට‍්ඨියා නියතස‍්ස පුග‍්ගලස‍්ස සස‍්සතදිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය,
ස. ඨ: ඉදින් උච්ඡේද දෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි උපදනේ වී නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා”ති
ස. පා: භවත “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ”යි නො කියැයුතු මැ යැ.
11. ස. පු: උච‍්ඡෙදදිට‍්ඨියා නියතස‍්ස පුග‍්ගලස‍්ස සස‍්සතදිට‍්ඨි නුප‍්පජ‍්ජෙය්‍යාති.
11. ස. පු: උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි නූපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පහීනා’ති.
ස. අනු: ප්‍රහීණ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: පහීනා’ති.
12. ස. පු: ප්‍රහීණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සොතාපත‍්තිමග‍්ගෙනා’ති.
ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සකදාගාමී මග‍්ගෙන -පෙ- අනාගාමිමග‍්ගෙන -පෙ- අරහත‍්තමග‍්ගනා’ති.
ස. අනු: සකෘදාගාමි මාර්‍ගයෙන් … අනාගාමි මාර්‍ගයෙන් අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: කතමෙන මග‍්ගෙනා’ති.
13. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
ප. වි: අකුසලෙන මග‍්ගෙනා’ති.
ප. වි: අකුශල මාර්‍ගයෙනි.
ස. අනු: අකුසලො මග‍්ගො අනිය්‍යානිකො -පෙ- සඞ‍්කිලෙසිකො,
ස. අනු: අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වේ ද?
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “උච‍්ඡෙදදිට‍්ඨියා නියතස‍්ස පුග‍්ගලස‍්ස සස‍්සතදිට‍්ඨි අකුසලෙන මග‍්ගෙන පහීනා”ති.
ස. පා: භවත, ‘උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ වෙති’ යි නො කියැයුතු මැ යැ.
14. ප. පු: න වත‍්තබ‍්බං “අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා”ති.
14. ප. පු: ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සමන‍්නාගතො හොති එකන‍්තකාළකෙහි අකුසලෙහි ධම‍්මෙහි, සො සකිං නිමුග‍්ගො නිමුග‍්ගො’ව හෙතී”ති, අත්‍ථෙ’ව සුත‍්තන‍්තොති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් (නියත මිථ්‍යාදෘෂ්ටියෙන්) සමන්‍වාගත වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: තෙන හි “අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා”ති.
ප. පා: එකරුණින් ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇත’.
15. ස. පු: වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සමන‍්නාගතො හොති එකන‍්තකාළකෙහි අකුසලෙහි ධම‍්මෙහි. සො සකිං නිමුග‍්ගො නිමුග‍්ගො’ව හොතී”ති. කත්‍වා තෙන ච කාරණෙන “අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා”ති.
15. ස. පු: භාග්‍යවතුන් විසින් වදාරනලද: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් සමන්‍වාගත වූයේ වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වෙයි” යනු කරුණු කොට එකරුණින් “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා” ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා නිමුජ‍්ජතී”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදීන් විසින් නැඟී ගැලෙනුයේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සබ‍්බකාලං උම‍්මුජ‍්ජිත්‍වා නිමුජ‍්ජතී’ති.
ස. අනු: හැම කල්හි නැඟී ගැලෙනුයේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
16. ස. පු: වුත‍්තං භගවතා”ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සමන‍්නාගතො හොති එකන‍්තකාළකෙහි අකුසලෙහි ධම‍්මෙහි. සො සකිං නිමුග‍්ගො නිමුග‍්ගො’ව හොතී”ති කත්‍වා තෙන ච කාරණෙන “අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා”ති.
16. ස. පු: භාග්‍යවතුන් විසින් “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් එකාන්තකෘෂ්ණ අකුශලධර්‍මයෙන් සමන්‍වාගත වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වෙයි වදාරන ලදැ” යි කරුණු කොට එකරුණින් “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා” ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා ඨිතො හොති, උම‍්මුජ‍්ජිත්‍වා විපස‍්සති, විලොකෙති, උම‍්මුජ‍්ජිත්‍වා පතරති, උම‍්මුජ‍්ජිත්‍වා පතිගාධප‍්පත‍්තො හොතී”ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් විසින්, “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදීන් නැඟී සිටියේ වෙයි. (සෝවන් පුඟුල්) නැඟී ගමන මාර්‍ගය බලනුයේ වෙයි. (සෙදගැමි පුඟුල් ක්ලේශතනුභාවයෙන්) නැඟී (අනගැමි බවට අභිමුඛ වැ යන්නේ වෙයි. (අනගැමි පුඟුල්) නැඟී ප්‍රතිෂ්ඨාවට පැමිණියේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “සබ‍්බකාලං උම‍්මුජ‍්ජිත්‍වා පතිගාධප‍්පත‍්තො හොතී”ති.
ස. අනු: හැම කල්හි නැඟී ප්‍රතිෂ්ඨාප්‍රාප්ත වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
අච‍්චන‍්තනියාම කථා නිට‍්ඨිතා.
අච්චන්තනියාම කථා නිමි.