ඉන්‍ද්‍රිය කථා
19. 8.
19. 8.
ඉන්‍ද්‍රිය කථා.
ඉන්‍ද්‍රිය කථා
[ලෞකික ශ්‍රද්ධා ශ්‍රද්ධා මැ වෙයි. ඉන්‍ද්‍රිය නො වෙයි. එසේ මැ වීර්‍ය්‍ය ස්මෘති සමාධි ප්‍රඥාවෝත් වීර්‍ය්‍යාදීන් මැ මිස ඉන්‍ද්‍රිය නො වෙති’ යි හේතුවාද මහිංසාසකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉන්‍ද්‍රියකථා’ එයි.]
1. ස. පු: නත්‍ථි ලොකියං සද‍්ධින්‍ද්‍රියන‍්ති.?
1. ස. පු: ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නත්‍ථි ලොකියා සද‍්ධා’ති.
ස. අනු: ලෞකික ශ්‍රද්ධා නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: නත්‍ථි ලොකියං විරියින්‍ද්‍රියං -පෙ- සතින්‍ද්‍රියං -පෙ- සමාධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
2. ස. පු: ලෞකික වීර්‍ය්‍යෙන්‍ද්‍රිය … ස්මෘතීන්‍ද්‍රිය … සමාධීන්‍ද්‍රිය … ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නත්‍ථි ලොකියා පඤ‍්ඤා’ති.
ස. අනු: ලෞකික ප්‍රඥා නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අත්‍ථි ලොකියා සද‍්ධා’ති.
3. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියා සද‍්ධින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අත්‍ථි ලොකියං විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා’ති.
4. ස. පු: ලෞකික වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අත්‍ථි ලොකියො මනො, අත්‍ථි ලොකියං මනින්‍ද්‍රියන‍්ති.
5. ස. පු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියා සද‍්ධා, අත්‍ථි ලොකියං සද‍්ධින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අත්‍ථි ලොකියො මනො, අත්‍ථි ලොකියං මනින්‍ද්‍රියන‍්ති.
6. ස. පු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියා පඤ‍්ඤා, අත්‍ථි ලොකියං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අත්‍ථි ලොකියං සොමනස‍්සං, අත්‍ථි ලොකියං සොමනස‍්සින්‍ද්‍රියං, අත්‍ථි ලොකියං ජීවිතං, අත්‍ථි ලොකියං ජීවිතින්‍ද්‍රියන‍්ති.
7. ස. පු: ලෞකික සෞමනස්‍ය ඇද්ද, ලෞකික සෞමනස්‍යෙන්‍ද්‍රිය ඇද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියා සද‍්ධා, අත්‍ථි ලොකියං සද‍්ධින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අත්‍ථි ලොකියං ජීවිතං, අත්‍ථි ලොකියං ජීවිතින්‍ද්‍රියන‍්ති.
8. ස. පු: ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියා පඤ‍්ඤා, අත්‍ථි ලොකියං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: අත්‍ථි ලොකියා සද‍්ධා, අත්‍ථි ලොකියං සද‍්ධින්‍ද්‍රියන‍්ති.
9. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියා මනො, නත්‍ථි ලොකියං මනින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: අත්‍ථි ලොකියා පඤ‍්ඤා, නත්‍ථි ලොකියං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
10. ප. පු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියො මනො, නත්‍ථි ලොකියං මනින්‍ද්‍රියන‍්ති.
ප. අනු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: අත්‍ථි ලොකියා සද‍්ධා, නත්‍ථි ලොකියං සද‍්ධින්‍ද්‍රියන‍්ති.
11. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියං සොමනස‍්සං, නත්‍ථි ලොකියං සොමනස‍්සින්‍ද්‍රියං, අත්‍ථි ලොකියං ජීවිතං, නත්‍ථි ලොකියං ජීවිතින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික සෝමනස්ස ඇද්ද, ලෞකික සෝමනස්සින්‍ද්‍රිය නැද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතින්‍ද්‍රිය නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: අත්‍ථි ලොකියා පඤ‍්ඤා, නත්‍ථි ලොකියං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
12. ස. පු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියො මනො, නත්‍ථි ලොකියං මනින්‍ද්‍රියන‍්ති -පෙ- අත්‍ථි ලොකියං ජීවිතං, නත්‍ථි ලොකියං ජීවිතින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික මනස් ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතින්‍ද්‍රිය නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: අත්‍ථි ලොකුත‍්තරා සද‍්ධා, අත්‍ථි ලොකුත‍්තරං සද‍්ධින්‍ද්‍රියන‍්ති.
13. ස. පු: ලෝකෝත්තර ශ්‍රද්ධා ඇද්ද, ලෝකෝත්තර ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියා සද‍්ධා, අත්‍ථි ලොකියං සද‍්ධින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: අත්‍ථි ලොකුත‍්තරං විරියං -පෙ- අත්‍ථි ලොකුත‍්තරා පඤ‍්ඤා, අත්‍ථි ලොකුත‍්තරං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
14. ස. පු: ලෝකෝත්තර වීර්‍ය්‍යය ඇද්ද, … ලෝකෝත්තර ප්‍රඥා ඇද්ද, ලෝකෝත්තර ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකියා පඤ‍්ඤා, අත්‍ථි ලොකියං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: අත්‍ථි ලොකියා සද‍්ධා, නත්‍ථි ලොකියං සද‍්ධින්‍ද්‍රියන‍්ති.
15. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකුත‍්තරා සද‍්ධා, නත්‍ථි ලොකුත‍්තරං සද‍්ධින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෝකෝත්තර ශ්‍රද්ධා ඇද්ද, ලෝකෝත්තර ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: අත්‍ථි ලොකියං විරියං -පෙ- අත්‍ථි ලොකියා පඤ‍්ඤා, නත්‍ථි ලොකියං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
16. ස. පු: ලෞකික වීර්‍ය්‍ය ඇද්ද, … ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ලොකුත‍්තරා පඤ‍්ඤා, නත්‍ථි ලොකුත‍්තරං පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.
ස. අනු: ලෝකෝත්තර ප්‍රඥා ඇද්ද, ලෝකෝත්තර ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: නත්‍ථි ලොකියානි පඤ‍්චින්‍ද්‍රියානී’ති.
17. ස. පු: ලෞකික පඤෙචන්‍ද්‍රියයෝ නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා, “අද‍්දසං ඛො අහං භික‍්ඛවෙ බුද‍්ධචක‍්ඛුනා ලොකං ඔලොකෙන‍්තො සත‍්තෙ අප‍්පරජක‍්ඛෙ තික‍්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ ස‍්වාකාරෙ ද‍්වාකාරෙ සුවිඤ‍්ඤාපයෙ දුවිඤ‍්ඤාපයෙ අප‍්පෙකච‍්චෙ පරලොකවජ‍්ජභයදස‍්සාවිනො විහරන‍්තෙ”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම් බුදු ඇසින් ලොව බලනුයෙම් අල්පරජස්ක මහාරජස්ක තීක්‍ෂෙණන්‍ද්‍රිය මෘද්වින්‍ද්‍රිය ස්වාකාර ද්වාකාර සුවිඥාප්‍ය දුර්විඥාප්‍ය සත්ත්‍වයන් පරලෝකවද්‍යයෙහි භය දක්මින් වෙසෙන ඇතැම් සත්ත්‍වයන් දිටිමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: තෙන හි “අත්‍ථි ලොකියානි පඤ‍්චින්‍ද්‍රියානී’ති.
ස. පා: එකරුණින් “ලෞකික පඤ්චේන්‍ද්‍රියයෝ ඇත.”.
ඉන්‍ද්‍රිය කථා නිට‍්ඨිතා.
ඉන්‍ද්‍රිය කථා නිමි.
එකූනවීසතිමො වග‍්ගො නිට‍්ඨිතො.
එකුන්විසිවැනි වග නිමි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
අතීතෙ කිලෙසෙ ජහති, අනාගතෙ කිලෙසෙ ජහති, පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ ජහති, සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා, සාමඤ‍්ඤඵලං අසඞ‍්ඛතං, පත‍්ති අසඞ‍්ඛතා, සබ‍්බධම‍්මානං තථතා අසඞ‍්ඛතා, නිබ‍්බානධාතු කුසලා, අත්‍ථි පුථුජ‍්ජනස‍්ස අච‍්චන‍්තනියාමතා, නත්‍ථි ලොකියානි පඤ‍්චින්‍ද්‍රියානී’ති.
අතීත කිලෙසජහනකථා යැ අනාගත කිලෙසජහනකථා යැ පච්චුපන්න කිලෙසජහනකථා යැ සුඤ්ඤතාකථා යැ සාමඤ්ඤඵලකථා යැ ප්‍රාප්තිකථා යැ තථතාකථා යැ කුසලකථා යැ අච්චන්තනියාමකථා යැ ඉන්‍ද්‍රියකථා යි.