සාසන කථා
21. 1.
21. 1.
සාසන කථා.
සාසන කථා.
[‘සඞ්ගීතීත්‍රය සඳහා ශාසනය නවීකෘත යැ යි ද, තථාගත ශාසනය අළුත් කරන කිසිවෙක් ඇතැ යි ද, තථාගත ශාසනය අළුත් කරන්නට ලැබේ යැ යි ද සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සාසනකථා’ එයි.]
1. ස. පු: සාසනං නවං කතන‍්ති.
1. ස. පු: ශාසනය නවීකෘත (අළුත් කරන ලද) වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට‍්ඨානං නවං කතන‍්ති.
ස. අනු: සතිපට්ඨානය නවීකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ
2. ස. පු: සාසනං නවං කතන‍්ති.
2. ස. පු: ශාසනය නවීකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මප‍්පධානා -පෙ- ඉද‍්ධිපාදා -පෙ- ඉන්‍ද්‍රියා -පෙ- බලා -පෙ- බොජ‍්ඣඞ‍්ගා නවං කතා’ති.
ස. අනු: සම්‍යක් ප්‍රධානය … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ගයෝ නවීකෘත වෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පුබ‍්බෙ අකුසලං පච‍්ඡා කුසලං කතන‍්ති.
ස. අනු: පළමු අකුශලය පසු වැ කුශල කරනලද ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: පුබ‍්බෙ සාසවං -පෙ- සඤ‍්ඤොජනියං -පෙ- ගන්‍ථනීයං -පෙ- ඔඝනීයං -පෙ- යොගනීයං -පෙ- නීවරණියං -පෙ- පරාමට‍්ඨං -පෙ- උපාදානියං -පෙ- සංකිලෙසිකං. පච‍්ඡා අසඞ‍්කිලෙසිකං කතන‍්ති.
ස. අනු: පළමු සාස්‍රවය … සංයෝජනියය ... ග්‍රන්‍ථනීයය ... ඕඝනීයය ... යොගනීයය ... නීවරණියය … පරාමෘෂ්ටය ... උපාදානියය ... සාංක්ලේශිකය පසුව අසාංක්ලේශික කරනලද වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අත්‍ථි කොචි තථාගතස‍්ස සාසනං නවං කරොතී’ති.
3. ස. පු: තථාගතයන්ගේ සස්න අළුත් කරන කිසිවෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි කොචි සතිපට‍්ඨානෙ නවං කරොතී’ති.
ස. අනු: සතිපට්ඨාන අළුත් කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. අනු: අත්‍ථි කොචි සම‍්මප‍්පධානෙ -පෙ- ඉද‍්ධිපාදෙ -පෙ- ඉන්‍ද්‍රියෙ -පෙ- බලෙ -පෙ- බොජ‍්ඣඞ‍්ගෙ නවං කරොතී’ති.
ස. අනු: සම්‍යක්ප්‍රධාන … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ග අළුත් කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අත්‍ථි කොචි පුබ‍්බෙ අකුසලං පච‍්ඡා කුසලං කරොතී’ති.
ස. අනු: පළමු අකුශලය පසුව කුශල කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අත්‍ථි කොචි පුබ‍්බෙ සාසවං -පෙ- සංකිලෙසිකං පච‍්ඡා අසංකිලෙසිකං කරොතී’ති.
ස. අනු: පළමු සාස්‍රවය … සාංක්ලේශිකය පසු වැ අසාංක්ලේශික කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ලබ‍්භා තථාගතස‍්ස සාසනං පුන නවං කාතුන‍්ති.
4. ස. පු: තථාගතයන්ගේ සස්න යළි අළුත් කරන්නට ලැබේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලබ‍්භා සතිපට‍්ඨානා පුන නවං කාතුන‍්ති.
ස. අනු: සතිපට්ඨාන යළි අළුත් කරන්නට ලැබෙද් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ලබ‍්භා සම‍්මප‍්පධානා -පෙ- ඉද‍්ධිපාදා -පෙ- ඉන්‍ද්‍රියා -පෙ- බලා -පෙ- බොජ‍්ඣඞ‍්ගා පුන නවං කාතුන‍්ති.
ස. අනු: සම්‍යක්ප්‍රධාන … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ගයෝ යළි අළුත් කරන්නට ලැබෙද් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ලබ‍්භා පුබ‍්බෙ අකුසලං පච‍්ඡා කුසලං කාතුන‍්ති.
ස. අනු: අකුශලය පසු වැ කුශල කරන්නට ලැබේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ලබ‍්භා පුබ‍්බෙ සාසවං -පෙ- සංකිලෙසිකං පච‍්ඡා අසංකිලෙසිකං කාතුන‍්ති.
ස. අනු: පළමු සාස්‍රවය … සාංක්ලේශිකය පසු වැ අසාංක්ලේශික කරන්නට ලැබේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සාසන කථා නිට‍්ඨිතා.
සාසන කථා නිමි.