සඤ‍්ඤොජන කථා
21. 3.
21. 3.
සඤ‍්ඤොජන කථා.
සඤ්ඤෝජන කථා
[‘රහත්හු හැම බුද්ධවිෂය නො දනිති. එහෙයින් ඔබ විසින් අවිද්‍යාවිචිකිත්සා ප්‍රහාණය නො කරනලද වනැ’ යි හැඟුමින් කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැයි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සංයෝජනකථා’ එයි.]
1. ස. පු: අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය අරහත‍්තප‍්පත‍්තී’ති.
1. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි කිඤ‍්චි සක‍්කායදිට‍්ඨිං අප‍්පහාය -පෙ- විචිකිච‍්ඡං අප‍්පහාය -පෙ- සීලබ‍්බතපරාමාසං අප‍්පහාය -පෙ- රාගං අප‍්පහාය -පෙ- දොසං අප‍්පහාය -පෙ- මොහං අප‍්පහාය -පෙ- අනොත‍්තප‍්පං අප‍්පහාය අරහත‍්තප‍්පත‍්තී’ති.
ස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … විචිකිත්සාවක් නො පියා … ශීලව්‍රතපරාමර්‍ශයක් නො පියා … රාගයක් නො පියා … ද්වේෂයක් නො පියා … මොහයක් නො පියා … අනපත්‍රපාවක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය අරහත‍්තප‍්පත‍්තී’ති.
2. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරහා සරාගො සදොසො සමොහො සමානො සමක‍්ඛො සපළාපො සඋපායාසො සකිලෙසො’ති.
ස. අනු: රහත් රාග ඇතියේ ද්වේෂ ඇතියේ මෝහ ඇතියේ මාන ඇතියේ මකු වූයේ පළාස ඇතියේ උපායාස ඇතියේ කෙලෙස් ඇතියේ වේ ද?
ප. පටි න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අරහා නිරාගො නිද‍්දොසො නිම‍්මොහො නිම‍්මානො නිම‍්මක‍්ඛො නිප‍්පළාසො නිරුපායාසො නික‍්කිලෙසො’ති.
ස. අනු: රහත් රාග නැතියේ ද්වේෂ නැතියේ මෝහ නැතියේ මාන නැතියේ මකුබව නැතියේ පළාස නැතියේ උපායාස නැතියේ ක්ලේශ නැතියේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අරහා නිරාගො -පෙ- නික‍්කිලෙසො,
ස. ඨ: ඉදින් රහත් රාග නැතියේ … ක්ලේශ නැතියේ වී නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය අරහත‍්තප‍්පත‍්තී”ති.
ස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: න වත‍්තබ‍්බං “අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය අරහත‍්තප‍්පත‍්තී”ති.
3. ප. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අරහා සබ‍්බං බුද‍්ධවිසයං ජානාතී’ති.
ස. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: තෙන හි “අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය අරහත‍්තප‍්පත‍්තී”ති.
ප. පා: එකරුණින්, “කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇත”.
සඤ‍්ඤොජන කථා නිට‍්ඨිතා.
සංයෝජන කථා නිමි.