බුද්ධ කථා
21. 5.
21. 5.
බුද්ධ කථා.
බුද්ධ කථා
[ඒ ඒ කාලයෙහි ශරීර ආයු ප්‍රභා ප්‍රමාණ නානාත්‍වය මිස සෙසු බුදුදහමින් බුදුවරුන්ගේ බුදුවරුන් කෙරෙන් හීනාතිරෙක බවෙක් නම් නැත. බුදුවරුන් කෙරෙහි අවශේෂයෙන් හීනාතිරෙකතා ඇතැයි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘බුද්ධ කථා’ එයි.]
1. ස. පු: අත්‍ථි බුද‍්ධානං බුද‍්ධෙහි හීනාතිරෙකතා’ති.
1. ස. පු: බුදුවරුන්ගේ බුදුවරුන් කෙරෙන් හීනාතිරෙකතා ඇද් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට‍්ඨානතො’ති.
ස. අනු: සතිපට්ඨාන හෙයින් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සම‍්මප‍්පධානතො -පෙ- ඉද‍්ධිපාදතො -පෙ- ඉන්‍ද්‍රියතො -පෙ- බලතො -පෙ- බොජ‍්ඣඞ‍්ගතො -පෙ- වසීභාවතො -පෙ- සබ‍්බඤ‍්ඤුතඤාණදස‍්සනතො’ති.
ස. අනු: සම්‍යක්ප්‍රධාන හෙයින් වේ ද ... ඍද්ධිපාද හෙයින් ... ඉන්‍ද්‍රිය හෙයින් … බල හෙයින් … බෝධ්‍යඞ්ග හෙයින් ... වශීභාව හෙයින් … සර්‍වඥඥානදර්‍ශන හෙයින් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
බුද‍්ධ කථා නිට‍්ඨිතා.
බුද්ධ කථා නිමි.