යෙදුමෙන් කියවන්න

පරිනිබ‍්බාන කථා

22. 1.

22. 1.

පරිනිබ‍්බාන කථා.

පරිනිබ්බාන කථා

[රහත්හු සර්‍වඥවිෂයයෙහි නො පුහුන් සංයෝජන ඇති වැ මැ පිරිනිවෙති. එහෙයින් කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරිනිබ්බාන කථා’ එයි.]

1. ස. පු: අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය පරිනිබ‍්බානන‍්ති.

1. ස. පු: කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි කිඤ‍්චි සක‍්කායදිට‍්ඨිං අප‍්පහාය -පෙ- අනොත‍්තප‍්පං අප‍්පහාය පරිනිබ‍්බානන‍්ති.

ස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … අනපත්‍රපාවක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය පරිනිබ‍්බානන‍්ති.

2. ස. පු: කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරහා සරාගො -පෙ- සකිලෙසො’ති.

ස. අනු: රහත් සරාග … සක්ලේශ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු අරහා නිරාගො -පෙ- නික‍්කිලෙසො’ති.

ස. අනු: රහත් නිරාග … නික්ලේශ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අරහා නිරාගො ... නික‍්කිලෙසො,

ස. ඨ: ඉදින් රහත් නිරාග … නික්ලේශ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය පරිනිබ‍්බාන”න‍්ති.

ස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.

3. ප. පු: න වත‍්තබ‍්බං “අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය පරිනිබ‍්බාන”න‍්ති.

3. ප. පු: ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: අරහා සබ‍්බං බුද‍්ධවිසයං ජානාතී’ති.

ප. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. පා: තෙන හි “අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය පරිනිබ‍්බාන”න‍්ති.

ප. පා: එකරුණින් ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක්’ ඇත.

පරිනිබ‍්බාන කථා නිට‍්ඨිතා.

පරිනිබ්බාන කථා නිමි.