අරහන්තවණ්ණ කථා
23. 2.
23. 2.
අරහන්තවණ්ණ කථා.
අරහන්තවණ්ණ කථා
[සමෘද්ධ ඉරියව් ඇති සමෘද්ධ ආකල්ප ඇති පාපභික්‍ෂූන් දැක රහත්වෙසින් සිට අමනුෂ්‍යයෝ මෛථුනධර්‍මසේවන කෙරෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරහන්තවණ්ණ කථා’ එයි]
1. ස. පු: අරහන‍්තානං වණ‍්ණෙන අමනුස‍්සා මෙථුනං ධම‍්මං පතිසෙවන‍්තී’ති.
1. ස. පු: රහත්වනින් (රහත් වෙසින්) අමනුෂ්‍යයෝ මෛථුනධර්‍මසේවන කෙරෙත්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරහන‍්තානං වණ‍්ණෙන අමනුස‍්සා පාණං හනන‍්තී -පෙ- අදින‍්නං ආදියන‍්ති -පෙ- මුසා භණන‍්ති -පෙ- පිසුණං භණන‍්ති -පෙ- ඵරුසං භණන‍්ති -පෙ- සම‍්ඵං පලපන‍්ති -පෙ- සන්‍ධිං ඡින්‍දන‍්ති -පෙ- නිල‍්ලොපං හරන‍්ති -පෙ- එකාගාරිකං කරොන‍්ති -පෙ- පරිපන්‍ථෙ තිට‍්ඨන‍්ති -පෙ- පරදාරං ගච‍්ඡන‍්ති -පෙ- ගාමඝාතං කරොන‍්ති -පෙ- නිගමඝාතං කරොන‍්තී’ති.
ස. අනු: රහත්වතින් අමනුෂ්‍යයෝ ප්‍රාණඝාත කෙරෙත් ද … අයිනාදන් කෙරෙත් ද … මුසවා බෙණෙත් ද පිසුනුබස් බෙණෙත් ද … පරොස්බස් බෙණෙත් ද … පලප් බෙණෙත් ද … සන්‍ධිච්ඡේද කෙරෙත් ද … තිල්ලෝපහරණ (මහාවිලෝප) කෙරෙත් ද … එක් ගෙයක් පැහැරගන්නා කම් කෙරෙත් ද … කඩපලාසොරකම් කෙරෙත් ද … විරඹු සොරකම් කෙරෙත් ද … ගම්පහරනා කම් කෙරෙත් ද … නියම්ගම්පහරනා කම් කෙරෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
අරහන‍්තවණ‍්ණකථා නිට‍්ඨිතා.
අරහන්තවණ්ණ කථා නිමි.