සංවරකථා
3. 10.
3. 10.
සංවරකථා.
සංවරකථා
[තව්තිසාවැසි දෙවියන් පටන්කොට ඉන් මතු දෙවියන් කෙරෙහි පඤ්චවේර නැතියෙන් සංවර ඇති’ යි ලබ්ධි ගත් වාදීහු ඇත. උන්ගේ වාද බිඳුනට සංවරකථා එයි.]
1. ස. පු: අත්‍ථි දෙවෙසු සංවරොති.
1. ස. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි දෙවෙසු අසංවරොති.
ස. අනු: දෙවියන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: නත්‍ථි දෙවෙසු අසංවරොති.
2. ස. පු: දෙවියන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නත්‍ථි දෙවෙසු සංවරොති.
ස. අනු: දෙවියන් කෙරෙහි සංවරයෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: නනු අසංවරා සංවරො සීලං, අත්‍ථි දෙවෙසු සංවරොති.
3. ස. පු: අසංවරයෙන් සංවරය ශීල නො? දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි දෙවෙසු අසංවරො, යම‍්හා අසංවරා සංවරො සීලන‍්ති.
ස. අනු: යම් අසංවරයෙකින් සංවරය ශීල වේ ද? දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බං -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. නි: ආජානාහි නිග‍්ගහං.
ස. නි: නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: හඤ‍්චි අසංවරා සංවරො සීලං, අත්‍ථි දෙවෙසු සංවරො,
අනු. ඨ: ඉදින් ‘අසංවරයෙන් සංවරය ශීල නු’ යි දෙවියන් කෙරෙහි ඒ සංවරය ඇත් නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථි දෙවෙසු අසංවරො, යම‍්හා අසංවරා සංවරො සීලන‍්ති.
අනු. පා: භවත, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යනු කියැයුතු.
අනු. ආ: යං තත්‍ථ වදෙසි: වත‍්තබ‍්බෙ ඛො අසංවරා සංවරො සීලං, අත්‍ථි දෙවෙසු සංවරො. නො ච වත‍්තබ‍්බෙ: අත්‍ථි දෙවෙසු අසංවරො, යම‍්හා අසංවරා සංවරො සීලන‍්ති මිච‍්ඡා.
අනු. ආ: ‘අසංවරයෙන් සංවරය ශීල යැ’ යි ද, දෙවියන් කෙරෙහි ඒ සංවරය ඇති යි කියැයුතු යැ’ යි ද, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යි නො කියැයුතු යැ යි ද එහිලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා වෙයි.
පටි. ඨ: නො චෙ පන වත‍්තබ‍්බෙ: අත්‍ථි දෙවෙසු අසංවරො යම‍්හා අසංවරා සංවරො සීලන‍්ති,
පටි. ඨ: යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යි ඉදින් නො කියැයුතු නම්,
පටි. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අසංවරා සංවරො සීලං, අත්‍ථි දෙවෙසු සංවරො’ති.
පටි. පා: භවත, ‘අසංවරයෙන් සංවරය ශීල නු යි දෙවියන් කෙරෙහි සංවරය ඇති’ යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: යං තත්‍ථ වදෙසි: වත‍්තබ‍්බෙ ඛො අසංවරා සංවරො සීලං, අත්‍ථි දෙවෙසු සංවරො. නො ච වත‍්තබ‍්බෙ: අත්‍ථි දෙවෙසු අසංවරො, යම‍්හා අසංවරා සංවරො සීලන‍්ති මිච‍්ඡා.
පටි. ආ: ‘අසංවරයෙන් සංවරය ශීල නු’ යි දෙවියන් කෙරෙහි සංවර ඇති’ යි කියැයුතු යැ යි ද, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවර ඇති යි නො කියැයුතු යැ’ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
4. ස. පු: අත්‍ථි මනුස‍්සෙසු සංවරො, අත්‍ථි තත්‍ථ අසංවරො’ති.
4. ස. පු: මිනිසුන් කෙරෙහි සංවරයෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි දෙවෙසු සංවරො, අත්‍ථි තත්‍ථ අසංවරො’ති.
ස. අනු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද? ඔවුන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අත්‍ථි දෙවෙසු සංවරො, නත්‍ථි තත්‍ථ අසංවරො’ති.
5. ස. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි මනුස‍්සෙසු සංවරො, නත්‍ථි තත්‍ථ අසංවරො’ති.
ස. අනු: මිනිසුන් කෙරෙහි සංවරයෙක් ඇද්ද? ඔවුන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අත්‍ථි දෙවෙසු පාණාතිපාතා වෙරමණී’ති.
6. ස. පු: දෙවියන් කෙරෙහි ප්‍රාණාතිපාතයෙන් විරමණ ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි දෙවෙසු පාණාතිපාතො’ති
ස. අනු: දෙවියන් කෙරෙහි ප්‍රාණාතිපාත ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අත්‍ථි දෙවෙසු සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණීති.
7. ස. පු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණ ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි දෙවෙසු සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති.
ස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: නත්‍ථි දෙවෙසු පාණාතිපාතො’ති.
8. ස. පු: දෙවියන් කෙරෙහි ප්‍රාණවධ නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නත්‍ථි දෙවෙසු පාණාතිපාතා වෙරමණී’ති.
ස. අනු: දෙවියන් කෙරෙහි ප්‍රාණවධයෙන් විරමණ නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: නත්‍ථි දෙවෙසු සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති.
9. ස. පු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නත්‍ථි දෙවෙසු සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණීති.
ස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණ නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අත්‍ථි මනුස‍්සෙසු පාණාතිපාතා වෙරමණී, අත්‍ථි තත්‍ථ පාණාතිපාතොති.
10. ස. පු: මිනිසුන් කෙරෙහි පණිවායෙන් වැළැකීම් ඇද්ද? ඔවුන් කෙරෙහි පණිවා ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි දෙවෙසු පාණාතිපාතා වෙරමණී, අත්‍ථි තත්‍ථ පාණාතිපාතො’ති.
ස. අනු: දෙවියන් කෙරෙහි පණිවායෙන් වැළැකීම් ඇද්ද? ඔවුන් කෙරෙහි පණිවා ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: අත්‍ථි මනුස‍්සෙසු සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණී, අත්‍ථි තත්‍ථ සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති.
11. ස. පු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි දෙවෙසු සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණී, අත්‍ථි තත්‍ථ සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති.
ස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අත්‍ථි දෙවෙසු පාණාතිපාතා වෙරමණී, නත්‍ථි තත්‍ථ පාණාතිපාතො’ති.
12. ස. පු: දෙවියන් කෙරෙහි පණිවායෙන් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි පණිවා නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි මනුස‍්සෙසු පාණාතිපාතා වෙරමණී, නත්‍ථි තත්‍ථ පාණාතිපාතොති.
ස. අනු: මිනිසුන් කෙරෙහි පණිවායෙන් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි පණිවා නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: අත්‍ථි දෙවෙසු සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණී, නත්‍ථි තත්‍ථ සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති.
13. ස. පු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි මනුස‍්සෙසු සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණී, නත්‍ථි තත්‍ථ සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති.
ස. අනු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ප. පු: නත්‍ථි දෙවෙසු සංවරො’ති.
14. ප. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් නැද්ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සබ‍්බෙ දෙවා පාණාතිපාතිනො, අදින‍්නාදායිනො, කාමෙසු මිච‍්ඡාචාරිනො, මුසාවාදිනො, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨායිනො’ති.
ප. අනු: හැම දෙවියෝ පණිවා කරන්නාහු අයිනාදන් ගන්නාහු කාමයෙහි මිසහසර ඇත්තාහු මුසවා බණන්නාහු මදපමා දෙකට කරුණු වූ රහමෙර බොන්නාහු වෙත් ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: තෙන හි අත්‍ථි දෙවෙසු සංවරො’ති.
ප. නිග: එකරුණින් දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇත.
සංවරකථා නිට‍්ඨිතා.
සංවරකථා නිමි.