යෙදුමෙන් කියවන්න

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතන කථා

3. 12.

3. 12.

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතන කථා.

නේවසඤ්ඤානාසඤ්ඤායතන කථා

[‘නේවසඤ්ඤානාසඤ්ඤායතන, යන වචන වශයෙන් ඒ භවයෙහි සංඥායෙක් නැති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නේවසඤ්ඤානාසඤ්ඤායතනකථා එයි.]

1. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථීති.

1. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්ඤභවො අසඤ‍්ඤගති අසඤ‍්ඤසත‍්තාවාසො අසඤ‍්ඤසංසාරො අසඤ‍්ඤයොනි අසඤ‍්ඤත‍්තභාව පටිලාභො’ති.

ස. අනු: අසංඥභවය, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු සඤ‍්ඤාභවො සඤ‍්ඤාගති සඤ‍්ඤාසත‍්තාවාසො සඤ‍්ඤාසංසාරො සඤ‍්ඤායොනි සඤ‍්ඤත‍්තභාවපටිලාභො’ති.

ස. අනු: සංඥාභවය, සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාත්මභාවප්‍රතිලාභ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සඤ‍්ඤාභවො සඤ‍්ඤාගති -පෙ- සඤ‍්ඤත‍්තභාවපටිලාභො,

අනු. ඨ: ඉදින් සංඥාභවය සංඥාගති ... සංඥාත්මභාවප්‍රතිලාභ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි’ති.

අනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ, යනු නො කියැයුතු යැ.

2. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථී’ති.

2. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: එකවොකාරභවො ගති -පෙ- අත‍්තභාවපටිලාභොති.

ස. අනු: එකවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු චතුවොකාරභවො ගති -පෙ- අත‍්තභාවපටිලාභොති.

ස. අනු: චතුවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි චතුවොකාරභවො ගති -පෙ- අත‍්තභාවපටිලාභො,

අනු. ඨ: ඉදින් චතුවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථී’ති.

අනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු යැ’ යනු නො කියැයුතු මැ යැ.

3. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි, සො ච අසඤ‍්ඤභවො අසඤ‍්ඤගති අසඤ‍්ඤසත‍්තාවාසො අසඤ‍්ඤසංසාරො අසඤ‍්ඤයොනි අසඤ‍්ඤත‍්තභාවපටිලාභො’ති.

3. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි, සො ච අසඤ‍්ඤභවො අසඤ‍්ඤගති අසඤ‍්ඤසත‍්තාවාසො අසඤ‍්ඤසංසාරො අසඤ‍්ඤයොනි අසඤ‍්ඤසංසාරො අසඤ‍්ඤයොනි අසඤ‍්ඤත‍්තභාවපටිලාභොති.

ස. අනු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි, සො ච එකවොකාරභවො ගති -පෙ- අත‍්තභාවපටිලාභො’ති.

4. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ. ඒ ඒකවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි, සො ච එකවොකාරභවො ගති සත‍්තාවාසො සංසාරො යොනි අත‍්තභාවපටිලාභොති.

ස. අනු: (තොප මතයෙහි) නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ ඒකවෝකාරභවයත්, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි, සො ච සඤ‍්ඤාභවො සඤ‍්ඤාගති -පෙ- සඤ‍්ඤත‍්තභාවපටිලාභොති.

5. ස. පු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්ඤසත‍්තෙසු න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි, සො ච සඤ‍්ඤාභවො සඤ‍්ඤාගති -පෙ- සඤ‍්ඤත‍්තභාවපටිලාභොති.

ස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි, සො ච චතුවොකාරභවො ගති -පෙ- අත‍්තභාවපටිලාභො’ති.

6. ස. පු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්ඤසත‍්තෙසු න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි, සො ච චතුවොකාරභවො ගති -පෙ- අත‍්තභාවපටිලාභො’ති.

ස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථිති.

7. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො’ති.

ස. අනු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො,

අනු. ඨ: ඉදින් ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: ‘නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථි’ති.

අනු. පා: භවත,’නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇත යනු නො කියැයුතු යැ’යි නො කියැයුතු යැ.

8. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථි’ති

8. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ආකාසානඤ‍්චායතනං චතුවොකාරභවො, අකාසානඤ‍්චායතනෙ න වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථි’ති.

ස. අනු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. ආකාසානඤ්චායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථි’ති

9. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: විඤ‍්ඤාණඤ‍්චායතනං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං චතුවොකාරභවො, ආකිඤ‍්චඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථි’ති.

ස. අනු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: ආකාසානඤ‍්චායතනං චතුවොකාරභවො, අත්‍ථි තත්‍ථ සඤ‍්ඤා’ති.

10. ස. පු: ‘ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො, අත්‍ථි තත්‍ථ සඤ‍්ඤා’ති.

ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: විඤ‍්ඤාණඤ‍්චායතනං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං චතුවොකාරභවො. අත්‍ථි තත්‍ථ සඤ‍්ඤා’ති.

11. ස. පු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො, අත්‍ථි තත්‍ථ සඤ‍්ඤා’ති.

ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථිති වා නත්‍ථීති වා’ති.

12. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’යි නො කියැයුතු ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො’ති.

ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු ඨ: හඤ‍්චි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො,

අනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථීති වා නත්‍ථීති වා’ති.

අනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇතියි හෝ නැතියි හෝ නො කියැයුතු යැ’යි නො කියැයුතු යැ.

13. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථිති වා නත්‍ථීති වා’ති.

13. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’ යි නො කියැයුතු ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ආකාසානඤ‍්චායතනං -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං චතුවොකාරභවො, ආකිඤ‍්චඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථීති වා නත්‍ථීති වා’ති.

ස. අනු: ආකාසානඤ්චායතනය … විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’යි නො කියැයුතු ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: ආකාසානඤ‍්චායතනං චතුවොකාරභවො, අත්‍ථි තත්‍ථ සඤ‍්ඤාති.

14. ස. පු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො, අත්‍ථි තත්‍ථ සඤ‍්ඤාති.

ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: විඤ‍්ඤාණඤ‍්චායතනං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං -පෙ- චතුවොකාරභවො, අත්‍ථි තත්‍ථ සඤ‍්ඤාති.

15. ස. පු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං චතුවොකාරභවො, අත්‍ථි තත්‍ථ සඤ‍්ඤාති.

ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ප. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථීති වා නත්‍ථීති වා’ති.

16. ප. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇති යි හෝ නැති යි කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනන‍්ති.

ප. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං,

අනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං සඤ‍්ඤා අත්‍ථීති වා නත්‍ථීති වා’ති.

අනු. පා: එකරුණින් භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇතියි හෝ නැතියි හෝ නො කියැයුතු යැ’ යනු කියැයුතු මැ යැ.

17. ස. පු: නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනන‍්ති කත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ න වත‍්තබ‍්බං ‘සඤ‍්ඤා අත්‍ථීති වා නත්‍ථීති වා’ති.

17. ස. පු: ‘ නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ’යි (වචනය ප්‍රමාණ) කොට ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි හෝ නැති යි හෝ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අදුක‍්ඛමසුඛාවෙදනාති කත්‍වා අදුක‍්ඛමසුඛාය වෙදනාය න වත‍්තබ‍්බං ‘වෙදනාති වා අවෙදනාති වා’ති.

ස. අනු: ‘අදුක්ඛමසුඛාවේදනා’ යන වචනය ප්‍රමාණ කොට අදුක්ඛමසුඛවෙදනායෙහි ‘වේදනා’ යයි හෝ ‘අවේදනා’ යයි හෝ නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනකථා නිට‍්ඨිතා.

නේවසඤ්ඤානාසඤ්ඤාකථා නිමි.

තතියො වග‍්ගො නිට‍්ඨිතො.

තෙවන වර්‍ගය නිමි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දාන:

“බලං සාධාරණං අරියං සරාගං චිත‍්තං විමුච‍්චති, විමුත‍්තං විමුච‍්චමානං අත්‍ථී චිත‍්තං විමුච‍්චමානං, අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං පහීනං අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථී පඤ‍්චින්‍ද්‍රියානි, චක‍්ඛුං සොතං ධම‍්මූපත්‍ථද‍්ධං යථාකම‍්මූපගතං ඤාණං දෙවෙසු සංවරො අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා එවමෙතං භවග‍්ගන‍්ති.”

බලසාධාරණකථා යැ, අරියන්තිකථා යැ, විමුත්තිකථා යැ, විමුච්චමානකථා යැ, අට්ඨමකකථා යැ, අට්ඨමකඉන්‍ද්‍රියකථා යැ, දිබ්බචක්ඛුකථා යැ, දිබ්බසොතකථා යැ, යථාකම්මූපගතඤාණකථා යැ, සංවරකථා යැ, අසඤ්ඤකථා යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනකථා යි මෙසේ තෙල වර්‍ගය නිමි.