යෙදුමෙන් කියවන්න

අට‍්ඨමකකථා

3. 5.

3. 5.

අට‍්ඨමකකථා.

අට්ඨමකකථා

[මාර්‍ගක්‍ෂණයෙහි ක්ලේශසමුදාචාර නැතියෙන් ‘අෂ්ටමක වූ ශ්‍රෝතාපත්තිමාර්‍ගස්ථ පුද්ගලයාගේ පර්‍ය්‍යුත්‍ථානයෝ දෙදෙනෙක් ඇති’යි ලබ්ධිගත් වාදීහු ඇත. අන්‍ධක සමමිතිය නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අෂ්ටමකකථා එයි.]

1. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං පහීනන‍්ති.

1. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (මාර්‍ගක්‍ෂණයෙහි පටන් දෘෂ්ටිඅනුත්පත්ති පැනෙනුයෙන් කළ ප්‍රතිඥා යි.)

ස. අනු: අට‍්ඨමකො පුග‍්ගලො සොතාපන‍්නො, සොතාපත‍්තිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරතීති

ස. අනු: අෂ්ටමකපුද්ගලයා ශ්‍රෝතාපන්න වූයේ, ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ එයට පැමිණ වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද? (දෘෂ්ටි නම් ශ්‍රෝතාපන්නයාහට මැ ප්‍රහීණ යි. මාර්‍ගස්ථයාහට නො වෙයි. එයින් කළ අනුයෝගයි.)

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං පහීනන‍්ති.

2. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකො පුග‍්ගලො සොතාපන‍්නො, සොතාපත‍්තිඵලප‍්පත‍්තො -පෙ- කායෙන ඵුසිත්‍වා විහරතීති

ස. අනු: අෂ්ටමකපුද්ගලයා ශ්‍රෝතාපන්න වූයේ ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ … නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං පහීනන‍්ති.

3. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා : එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨානුසයො පහීනොති.

ස. අනු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය ප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (‘අනුශය නම් පර්‍ය්‍යුත්‍ථානයෙන් අනෙකෙකි’යි පරවාදීන්ගේ ලබ්ධි වෙයි. එයින් කළ ප්‍රතික්‍ෂේප යි.)

4. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං පහීනන‍්ති.

4. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡානුසයො සීලබ‍්බතපරාමාසො පහීනොති.

ස. අනු: අෂ්ටමකපුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශානුශය ප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (ශීලව්‍රතපරාමර්‍ශපර්‍ය්‍යුත්‍ථාන නමින් ව්‍යවහාරයෙක් නැත. එයින් කළ ප්‍රතික්‍ෂේප යි.)

5. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං පහීනන‍්ති.

5. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡානුසයො පහීනොති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං පහීනන‍්ති.

6. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨානුසසො සීලබ‍්බතපරාමාසො පහීනොති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය ශීලව්‍රතපරාමර්‍ශානුශය ප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨානුසයො අප‍්පහීනොති.

7. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය අප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං අප‍්පහීනන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨානුසසො අප‍්පහීනොති.

8. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය අප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං අප‍්පහීනන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡානුසයො සීලබ‍්බතපරාමාසො අප‍්පහීනොති.

9. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශ අප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං අප‍්පහීනන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස සීලබ‍්බතපරාමාසො අප‍්පහීනොති.

10. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ ශීලව්‍රතපරාමර්‍ශ අප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං අප‍්පහීනන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං පහීනන‍්ති.

11. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානප‍්පහානාය මග‍්ගො භාවිතොති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (තත්ක්‍ෂණයෙහි වර්‍තමාන වශයෙන් භාවනා කරත් මිස භාවිත නො වනුයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)

12. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං පහීනන‍්ති.

12. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානප‍්පහානාය සතිපට‍්ඨානා භාවිතා -පෙ- සම‍්මප‍්පධානා -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතාති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස සීවටන්හු භාවිත වෙත් ද? … සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං පහීනන‍්ති.

13. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතාති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානප‍්පහානාය මග‍්ගො භාවිතොති.

14. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අමග‍්ගෙන පහීනං ලොකියෙන සාසවෙන -පෙ- සංකිලෙසිකෙනාති

ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (ප්‍රථමමාර්‍ගයෙන් මැ ප්‍රහාණ භාවය ගෙන කළ ප්‍රතික්‍ෂේප යි. ඉදින් අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ නම් ගෝත්‍රභූපුද්ගලාදීනට ද ප්‍රහීණභාවය පැමිණේ.)

15. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානප‍්පහානාය සතිපට‍්ඨානා අභාවිත -පෙ- බොජ‍්ඣඞ‍්ගා අභාවිතාති.

15. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානප්‍රහාණය පිණිස සීවටන්හු අභාවිත වෙත් ද … බෝධ්‍යඞ්ගයෝ අභාවිත වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අමග‍්ගෙන පහීනං ලොකියෙන සාසවෙන -පෙ- සංකිලෙසිකෙනාති.

ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විවිකිච‍්ඡාපරියුට‍්ඨානප‍්පහානාය මග‍්ගො අභාවිතො -පෙ- සතිපට‍්ඨානා -පෙ- සම‍්මප‍්පධානා -පෙ- බොජ‍්ඣඞ‍්ගා අභාවිතාති.

16. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය අභාවිත වේ ද … සීවටන්හු … සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ අභාවිත වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අමග‍්ගෙන පහීනං ලොකියෙන සාසවෙන -පෙ- සංකිලෙසිකෙනාති.

ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ප. පු: න වත‍්තබ‍්බං ‘අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං පහීන’න‍්ති

17. ප. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: උප‍්පජ‍්ජිස‍්සතීති.

ප. අනු: උපදනේ වේ ද?

ස. වි: නූප‍්පජ‍්ජිස‍්සති.

ස. වි: නූපදනේ යැ.

අනු. ඨ: හඤ‍්චි නූප‍්පජ‍්ජිස‍්සති,

අනු. ඨ: ඉදින් නූපදනේ වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං පහීනන‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි කියැයුතු මැ යැ.

18. ප. පු: න වත‍්තබ‍්බං ‘අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං පහීන’න‍්ති.

18. ප. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි නො කියැයුතු වේ ද?

ස. පටි: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: උප‍්පජ‍්ජිස‍්සතීති.

ප. අනු: උපදනේ වේ ද?

ස. වි: නූප‍්පජ‍්ජිස‍්සති.

ස. වි: නූපදනේ යැ.

අනු. ඨ: හඤ‍්චි නූප‍්පජ‍්ජිස‍්සති,

අනු. ඨ: ඉදින් නූපදනේ වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං පහීනන‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි කියැයුතු මැ යැ.

19. ප. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනන‍්ති.

19. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාහට දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ යනු හේතු කොට ගෙන ‘ප්‍රහීණ යැ’යි කියහි?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨානුසයො නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනොති.

ස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ප. පටි. න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

20. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනන‍්ති.

20. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡානුසයො -පෙ- සීලබ‍්බතපරාමාසො නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනොති.

ස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශ නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ප. පටි. න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

21. ප. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනන‍්ති.

21. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡානුසයො -පෙ- සීලබ‍්බතපරාමාසො නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනොති.

ස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය … ශීලව්‍රතපරාමර්‍ශ නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ප. පටි. න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

22. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනන‍්ති.

22. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ගොත්‍රභුනො පුග‍්ගලස‍්ස දිට‍්ඨිපරියුට‍්ඨානං නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනන‍්ති.

ස. අනු: ‘ගෝත්‍රභූ පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොටගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ප. පටි. න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

23. ප. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනන‍්ති.

23. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ගොත්‍රභුනො පුග‍්ගලස‍්ස විචිකිච‍්ඡාපරියුට‍්ඨානං නූප‍්පජ‍්ජිස‍්සතීති කත්‍වා පහීනන‍්ති.

ස. අනු: ‘ගෝත්‍රභූ පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?

ප. පටි. න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

අට‍්ඨමකකථා නිට‍්ඨිතා.

අෂ්ටමකකථා නිමි.