දිබ්බචක්ඛුකථා
3. 7.
3. 7.
දිබ්බචක්ඛුකථා.
දිබ්බචක්ඛුකථා
[‘චතුර්ත්ථධ්යානධර්මයෙන් වහල ලද මසැස මැ දිවැස නම් වෙයි’ ලබ්ධි ගත් වාදීහු ඇත. අන්ධක සම්මිතිය නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට දිබ්බචක්ඛුකථා එයි.]
1. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
1. ස. පු: චතුර්‍ත්‍ථධ්‍යානයෙන් වහල ලද මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මංසචක්ඛුං දිබ්බචක්ඛුං, දිබ්බචක්ඛුං මංසචක්ඛුන්ති.
ස. අනු: මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද, දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
2. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ වූ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යාදිසං මංසචක්ඛුං තාදිසං දිබ්බචක්ඛුං, යාදිසං දිබ්බචක්ඛුං තාදිසං මංසචක්ඛුන්ති.
ස. අනු: යම්බඳු මාංසචක්‍ෂුසෙක් ඇද්ද? එබඳු දිව්‍යචක්‍ෂුසෙක් වේ ද? යම් බඳු දිව්‍යචක්‍ෂුසෙක් ඇද්ද, එබඳු මාංසචක්‍ෂුසෙක් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
3. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ වූ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තඤ්ඤෙව මංසචක්ඛුං තං දිබ්බචක්ඛුං, තං දිබ්බචක්ඛුං තං මංසචක්ඛුන්ති.
ස. අනු: එ මැ මාංසචක්‍ෂුස ඒ දිව්‍යචක්‍ෂුස වේ ද? ඒ දිව්‍යචක්‍ෂුස ඒ මාංසචක්‍ෂුස වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
4. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යාදිසො මංසචක්ඛුස්ස විසයො, අනුභවො ගොචරො, තාදිසො දිබ්බස්ස චක්ඛුස්ස විසයො අනුභවො ගොචරොති.
ස. අනු: මසැස්හුගේ යම් බඳු විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් ඇද්ද, දිවැස්හුගේ එබඳු විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
5. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපාදින්නං හුත්වා අනුපාදින්නං හොතීති.
ස. අනු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: උපාදින්නං හුත්වා අනුපාදින්නං හොතීති.
6. ස. පු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමාවචරං හුත්වා රූපාවචරං හොතීති.
ස. අනු: කාමාවචර වී රූපාවචර වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කාමාවචරං හුත්වා රූපාවචරං හොතීති.
7. ස. පු: කාමාවචර වී රූපාවචර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපාවචරං හුත්වා අරූපාවචරං හොතීති.
ස. අනු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: රූපාවචරං හුත්වා අරූපාවචරං හොතීති.
8. ස. පු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරියාපන්නං හුත්වා අපරියාපන්නං හොතීති.
ස. අනු: පර්‍ය්‍යාපන්න වී අපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
9. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දිබ්බචක්ඛුං ධම්මූපත්ථද්ධං මංසචක්ඛුං හොතීති.
ස. අනු: කාමාවචරධර්මයෙන් උපස්තබ්ධ දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
10. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දිබ්බචක්ඛුං ධම්මූපත්ථද්ධං පඤ්ඤාචක්ඛුං හොතීති.
ස. අනු: ධර්මයෙන් උපස්තබ්ධ දිව්‍යචක්‍ෂුස ප්රඥාචක්ෂුස වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
11. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දිබ්බචක්ඛුං ධම්මූපත්ථද්ධං මංසචක්ඛුං හොතීති.
ස. අනු: ධර්මයෙන් උපස්තබ්ධ වූ දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
12. ස. පු: ධර්මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වෙව චක්ඛූනීති.
ස. අනු: චක්‍ෂුසයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: ද්වෙ’ව චක්ඛූනී’ති.
13. ස. පු: චක්‍ෂුසයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු තීණි චක්ඛූනි වුත්තානි භගවතා: මංසචක්ඛුං දිබ්බචක්ඛුං පඤ්ඤාචක්ඛුන්ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්‍රඥාචක්‍ෂුසැ’යි චක්‍ෂුස්හු තුන්දෙනෙක් වදාරන ලද්දාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි තීණි චක්ඛූනි වුත්තානි භගවතා: මංසචක්ඛුං දිබ්බචක්ඛුං පඤ්ඤාචක්ඛුං,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්‍රඥාචක්‍ෂුසැ’යි චක්‍ෂූස්හු තුන්දෙනෙක් වදාරන ලද්දාහු නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘ද්වෙ’ව චක්ඛූනී’ති.
අනු. පා: භවත, චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ යයි නො කියැයුතු යි.
14. ස. පු: ද්වෙ’ව චක්ඛූනී’ති.
14. ස. පු: චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා: තීණිමානි භික්ඛවෙ, චක්ඛූනි. කතමානි තීණි: මංසචක්ඛුං. දිබ්බචක්ඛුං පඤ්ඤාචක්ඛුන්ති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි චක්ඛූනී’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ චක්‍ෂුස්හු තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක යත්: මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්රඥාචක්ෂුසැයි මහණෙනි, මොහු තුන් චක්‍ෂුස්හු වෙති” යි.
“මංසචක්ඛුං දිබ්බචක්ඛුං පඤ්ඤාචක්ඛුං අනුත්තරං, එතානි තීණි චක්ඛූනි අක්ඛාසි පුරිසුත්තමො, මංසචක්ඛුස්ස උප්පාදො මග්ගො දිබ්බස්ස චක්ඛුනො.
“මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, අනුත්තර වූ ප්රඥාචක්ෂුස යන මේ තුන් චක්ෂුසයන් පුරුෂෝත්තමයෝ වදාළහ. මාංසචක්ෂුස්හුගේ උත්පාදය දිව්යචක්ෂුසට මාර්ග වෙයි.
යදා ච ඤාණං උදාපාදි පඤ්ඤාචක්ඛුං අනුත්තරං, තස්ස චක්ඛුස්ස පටිලාභා සබ්බදුක්ඛා පමුච්චතී”ති.
යම් කලෙකැ අනුත්තර ප්රඥාචක්ෂුස වූ ඥානය පහළ වී ද, ඒ චක්‍ෂුස්හුගේ ප්‍රතිලාභයෙන් හැම දුකින් මිදේ” යයි
අත්ථෙව සුත්තන්තොති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං. ද්වෙ’ව චක්ඛූනී’ති.
අනු. පා: එකරුණින් ‘චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ’ යයි නො කියැයුතු යැ.
දිබ්බචක්ඛුකතා නිට්ඨිතා.
දිබ්බචක්ඛුකථා නිමි.