යෙදුමෙන් කියවන්න

දිබ‍්බසොතකථා

3. 8.

3. 8.

දිබ‍්බසොතකථා.

දිබ්බසොතකථා

[මෙහි ද නිදාන දිබ්බචක්ඛුකථායෙහි වැන්න.]

1. ස. පු: මංසසොතං ධම‍්මූපත්‍ථද‍්ධං දිබ‍්බසොතං හොතීති.

1. ස. පු: ධ්‍යානධර්‍මයෙන් වහල ලද මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මංසසොතං දිබ‍්බසොතං, දිබ‍්බසොතං මංසසොතන‍්ති.

ස. අනු: මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද, දිව්‍යශ්‍රෝත්‍රය මාංසශ්‍රෝත්‍ර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: මංසසොතං ධම‍්මූපත්‍ථද‍්ධං දිබ‍්බසොතං හොතීති.

2. ස. පු: ධර්‍මොපස්තබ්ධ වූ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යාදිසං මංසසොතං තාදිසං දිබ‍්බසොතං, යාදිසං දිබ‍්බසොතං තාදිසං මංසසොතන‍්ති.

ස. අනු: යම්බඳු මාංසශ්‍රොත්‍රයෙක් වේ නම් එබඳු දිව්‍යශ්‍රෝත්‍රයෙක් ඇද්ද, යම්බඳු දිව්‍යශ්‍රෝත්‍රයෙක් වේ නම් එබඳු මාංසශ්‍රොත්‍රයෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: මංසසොතං ධම‍්මූපත්‍ථද‍්ධං දිබ‍්බසොතං හොතීති.

3. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙව මංසසොතං තං දිබ‍්බසොතං, තං දිබ‍්බසොතං තං මංසසොතන‍්ති.

ස. අනු: එ මාංසශ්‍රෝත්‍රය මැ ඒ දිව්‍යශ්‍රෝත්‍ර වේ ද, ඒ දිව්‍යශ්‍රෝත්‍රය ඒ මාංසශ්‍රෝත්‍ර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: මංසසොතං ධම‍්මූපත්‍ථද‍්ධං දිබ‍්බසොතං හොතීති.

4. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යාදිසො මංසසොතස‍්ස විසයො, අනුභවො ගොචරො, තාදිසො දිබ‍්බස‍්ස සොතස‍්ස විසයො අනුභවො ගොචරොති.

ස. අනු: මාංසශ්‍රෝත්‍රයාගේ යම්බඳු වූ විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් ඇද්ද, දිව්‍යශ්‍රොත්‍රයාගේත් එබඳු විෂය අනුභව ගෝචර ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: මංසසොතං ධම‍්මූපත්‍ථද‍්ධං දිබ‍්බසොතං හොතීති.

5. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: උපාදින‍්නං හුත්‍වා අනුපාදින‍්නං හොතීති.

ස. අනු: උපාදින්න වී අනුපාදින්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: උපාදින‍්නං හුත්‍වා අනුපාදින‍්නං හොතීති.

6. ස. පු: උපාදින්න වී අනුපාදින්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමාචරං හුත්‍වා රූපාවචරං හොතීති.

ස. අනු: කාමාවාචර වී රූපාවචර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: කාමාවචරං හුත්‍වා රූපාවචරං හොතීති.

7. ස. පු: කාමාවාචර වී රූපාවචර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපාවචරං හුත්‍වා අරූපාවචරං හොතීති.

ස. අනු: රූපාවචර වී අරූපාවචර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: රූපාවචරං හුත්‍වා අරූපාවචරං හොතීති.

8. ස. පු: රූපාවචර වී අරූපාවචර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරියාපන‍්නං හුත්‍වා අපරියාපන‍්නං හොතීති.

ස. අනු: පර්‍ය්‍යාපන්න වී අපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: මංසසොතං ධම‍්මූපත්‍ථද‍්ධං දිබ‍්බසොතං හොතීති.

9. ස. පු: දැහැන්දහමින් වහල් ලද මාංසශ්‍රෝත්‍රය දිවකන් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දිබ‍්බසොතං ධම‍්මූපත්‍ථද‍්ධං මංසසොතං හොතීති.

ස. අනු: දැහැන්දහමින් වහල් ලද දිවකන මස්කන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: මංසසොතං ධම‍්මූපත්‍ථද‍්ධං දිබ‍්බසොතං හොතීති.

10. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මස්කන දිවකන් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: එකංයෙව සොතන‍්ති.

ස. අනු: ශ්‍රෝත්‍රය එකෙක් මැ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: එකංයෙව සොතන‍්ති.

11. ස. පු: ශ්‍රෝත්‍රය එකෙක් මැ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු ද‍්වෙ සොතානි වුත‍්තානි භගවතා: මංසසොතං දිබ‍්බසොතන‍්ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මස්කනැ, දිවකනැයි” කන්හු දෙදෙනෙක් වදාරන ලද්දාහු නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ද‍්වෙ සොතානි වුත‍්තානි භගවතා: මංසසොතං දිබ‍්බසොතං.

අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මස්කනැ, දිවකනැ’යි කන්හු දෙදෙනෙක් වදාරන ලද්දාහු නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘එකඤ‍්ඤෙව සොත’න‍්ති.

අනු. පා: භවත, ‘ශ්‍රෝත්‍රය එකෙක් මැ යැ’යි නො කියැයුතු මැ යැ.

දිබ‍්බසොතකථා නිට‍්ඨිතා.

දිබ්බසොතකථා නිමි.