උපපත්තිකථා
4. 2.
4. 2.
උපපත‍්තිකථා
උපපත්තිකථා
[‘ඕපපාතිකො හොති තත්‍ථ පරිනිබ්බායී’ යන ආදි පෙළ නුනුවණින් ගෙන ‘ශුද්ධාවාසයෙහි දී උපප්‍රාප්තියෙන් රහත් වෙති’යි ලබ්ධි ගත් කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. ඔවුන්ගේ වාද බිඳුනට උපපත්තිකථා එයි.]
1. ස. පු: සහ උපපත‍්තියා අරහා’ති
1. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග මැ රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සහ උපපත‍්තියා සොතාපන‍්නො හොතී’ති.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: සහ උපපත‍්තියා අරහා’ති.
2. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සහ උපපත‍්තියා සකදාගාමී හොතී’ති.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සහ උපපත‍්තියා අරහා’ති.
3. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සහ උපපත‍්තියා අනාගාමී හොතී’ති.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග අනගැමි වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සහ උපපත‍්තියා සොතාපන‍්නො න හොතී’ති.
4. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සහ උපපත‍්තියා සොතාපන‍්නො න හොති.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් නො වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සහ උපපත‍්තියා අරහා’ති.
අනු. පා: භවත, ‘උපප්‍රාප්ති චිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: සහ උපපත‍්තියා සකදාගාමී න හොතී’ති.
5. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සහ උපපත‍්තියා සකදාගාමී න හොතී.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි නො වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සහ උපපත‍්තියා අරහා’ති.
අනු. පා: භවත, ‘උපප්‍රාප්ති චිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: සහ උපපත‍්තියා අනාගාමී න හොති’ති.
6. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග අනගැමි නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සහ උපපත‍්තියා අනාගාමී න හොති.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්තිචිත්තය සමග අනගැමි නො වන්නේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සහ උපපත‍්තියා අරහා’ති.
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: සහ උපපත‍්තියා අරහා’ති.
7. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාරිපුත‍්තො ථෙරො සහ උපපත‍්තියා අරහා’ති.
ස. අනු: සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් වී ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: මහාමොග‍්ගල‍්ලානො ථෙරො -පෙ- මහා කස‍්සපො ථෙරො -පෙ- මහාකච‍්චානො ථෙරො -පෙ- මහාකොට‍්ඨිතො ථෙරො -පෙ- මහාපන්‍ථකො ථෙරො සහ උපපත‍්තියා අරහා’ති.
ස. අනු: මහමුගලන් තෙර … මහකසුබු තෙර … මහකසයින් තෙර … මහාකොට්ඨිත තෙර … මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් වී ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සාරිපුත‍්තො ථෙරො න සහ උපපත‍්තියා අරහා’ති.
8. ස. පු: සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සාරිපුත‍්තො ථෙරො න සහ උපපත‍්තියා අරහා,
අනු. ඨ: ඉදින් සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සහ උප‍්පත‍්තියා අරහා’ති.
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
9. ස. පු: මහාමොග‍්ගල‍්ලානො ථෙරො -පෙ- මහාකස‍්සපො ථෙරො -පෙ- මහාකච‍්චානො ථෙරො -පෙ- මහාකොට‍්ඨිතො1 ථෙරො -පෙ- මහාපන්‍ථකො ථෙරො න සහ උප‍්පත‍්තියා අරහා’ති.
9. ස. පු: මහමුගලන් තෙර … මහකසුබු තෙර … මහකසයින් තෙර … මහාකොට්ඨිත තෙර … මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි මහාපන්‍ථකො ථෙරො න සහ උපපත‍්තියා අරහා,
අනු. ඨ: ඉදින් මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සහ උපපත‍්තියා අරහා’ති.
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: සහ උපපත‍්තියා අරහා’ති.
10. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත‍්තෙසියෙන චිත‍්තෙන අරහත‍්තං සච‍්ඡිකරොති ලොකියෙන සාසවෙන -පෙ- සංකිලෙසියෙනා’ති.
ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ උපප්‍රාප්ති ඉස්නා (ප්‍රතිසන්‍ධි සොයන) සිතින් රහත්බව පසක් කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: සහඋපපත‍්තියා අරහා’ති.
11. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත‍්තෙසියං චිත‍්තං නිය්‍යානිකං ඛයගාමි බොධගාමි අපචයගාමි අනාසවං -පෙ- අසංකිලෙසියන‍්ති.
ස. අනු: උපපත්තෙසිය සිත නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, … අසාංක්ලේශික වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු උපපත‍්තෙසියං චිත‍්තං අනිය්‍යානිකං න ඛයගාමි න බොධගාමි න අපචයගාමි සාසවං -පෙ- සංකිලෙසියන‍්ති.
ස. අනු: උපපත්තෙසිය චිත්තය අනෛර්‍ය්‍යාණික වූයේ ක්‍ෂයගාමී නො වූයේ බෝධගාමී නො වූයේ අපචයගාමී නො වූයේ සාස්‍රව වූයේ … සාංක්ලේශික වූයේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි උපපත‍්තෙසියං චිත‍්තං අනිය්‍යානිකං න ඛයගාමි න බොධගාමි න අපචයගාමි සාසවං -පෙ- සංකිලෙසියං,
අනු. ඨ: ඉදින් උපපත්තෙසිය චිත්තය නෛර්‍ය්‍යාණික නො වූයේ ක්‍ෂයගාමී නො වූයේ බෝධගාමී නො වූයේ අපචයගාමී නො වූයේ සාස්‍රව වූයේ … සාංක්ලේශික වූයේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සහඋපපත‍්තියා අරහා’ති.
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
12. ස. පු: සහඋපපත‍්තියා අරහා’ති.
12. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත‍්තෙසියෙන චිත‍්තෙන රාගං පජහති, දොසං පජහති, මොහං පජහති, අනොත‍්තප‍්පං පජහතී’ති.
ස. අනු: උපපත්තෙසියචිත්තයෙන් රාගය දුරු කෙරේ ද, ද්වේෂය දුරු කෙරේ ද, මෝහය දුරු කෙරේ ද, අනපත්‍රපා දුරු කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: සහඋපපත‍්තියා අරහා’ති.
13. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත‍්තෙසියං චිත‍්තං මග‍්ගො -පෙ- සතිපට‍්ඨානං -පෙ- සම‍්මප‍්පධානං -පෙ- ඉද‍්ධිපාදො -පෙ- ඉන්‍ද්‍රියං -පෙ- බලං -පෙ- බොජ‍්ඣඞ‍්ගො’ති.
ස. අනු: උපපත්තෙසියචිත්තය මාර්‍ග වේ ද ස්මෘතිප්‍රස්ථාන වේ ද … සම්‍යක්ප්‍රධාන වේ ද … ඍද්ධිපාද වේ ද … ඉන්‍ද්‍රිය වේ ද … බල වේ ද … බෝධ්‍යඞ්ග වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: සහඋපපත‍්තියා අරහා’ති.
14. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත‍්තෙසියෙන චිත‍්තෙන දුක‍්ඛං පටිජානාති, සමුදයං පජහති, නිරොධං සච‍්ඡිකරොති, මග‍්ගං භාවෙතී’ති.
ස. අනු: උපපත්තෙසියචිත්තයෙන් දුඃඛසත්‍යය පරිඥාන වශයෙන් දනී ද, සමුදයසත්‍යය දුරු කෙරේ ද, නිරෝධසත්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගසත්‍යය භවා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: සහ උපපත‍්තියා අරහා’ති.
15. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චුතිචිත‍්තං මග‍්ගචිත‍්තං උපපත‍්තෙසියං චිත‍්තං ඵලචිත‍්තන‍්ති.
ස. අනු: ච්‍යුතිචිත්තය මාර්‍ගචිත්ත, උපපත්තෙසියචිත්ත, ඵලචිත්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
උපපත‍්තිකථා නිට‍්ඨිතා
උපපත්තිකථා නිමි.