සමන්නාගතකථා
4. 4.
4. 4.
සමන්නාගතකථා.
සමන්නාගතකථා
[සමඞ්ගීභාවසමන්වාගම යැ ප්රතිලාභසමන්වාගම යැ යි සමන්වාගමයෝ දෙදෙනෙකි. මේ උභය සමන්වාගමයන් තබා අන්‍ය වූ උපපත්තිධර්ම වශයෙන් එන සමන්වාගමයෙක් ඇති යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට සමන්නාගතකථා එයි.]
1. ස. පු: අරහා චතූහි ඵලෙහි සමන්නාගතො’ති.
1. ස. පු: රහත් සතර ඵලයෙකින් සමන්වාගත වේ ද? (ප්‍රාප්තිධර්‍ම නමින් යමෙක් නැති’ යි අවබෝධ කරවනු පිණිස ප්‍රශ්න යි.)
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ (ප්රාප්ති ධර්ම සඳහා කළ ප්‍රතිඥා යි.)
ස. අනු: අරහා චතූහි ඵස්සෙහි චතූහි වෙදනාහි චතූහි සඤ්ඤාහි චතූහි චෙතනාහි චතූහි චිත්තෙහි චතූහි සද්ධාහි චතූහි විරියෙහි චතූහි සතීහි චතූහි සමාධීහි චතූහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
ස. අනු: රහත් චතුර්විධ ස්පර්ශයෙන් චතුර්විධ වේදනායෙන් චතුර්විධ සංඥායෙන් චතුර්විධ චේතනායෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ ශ්‍රද්ධායෙන් චතුර්විධ වීර්‍ය්‍යයෙන් චතුර්විධ ස්මෘතියෙන් චතුර්විධ සමාධියෙන් චතුර්විධ ප්‍රඥායෙන් සමන්වාගත වේ ද? (රහත් තොප මතයෙහි චතුර්විධ ඵලයෙකින් සමන්වාගත වේ නම්, එසේ වත් මැ සතර ඵලයෙහි සතර ස්පර්ශාදියෙනුදු සමන්වාගත බව වියයුතු යැ යි චෝදනා පිණිස කළ අනුයෝග යි.)
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒකක්ෂණයෙහි ස්පර්ශාදි සතර නැතියෙන් කළ ප්‍රතික්ෂේප යි)
2. ස. පු: අනාගාමී තීහි ඵලෙහි සමන්නාගතො’ති.
2. ස. පු: අනගැමි තුන් ඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී තීහි ඵස්සෙහි -පෙ- තීහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
ස. අනු: අනගැමි ත්‍රිවිධ ස්පර්ශයෙන් … ත්‍රිවිධ ප්‍රඥායෙන් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සකදාගාමී ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
3. ස. පු: සෙදගැමි දෙඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමී ද්වීහි ඵස්සෙහි -පෙ- ද්වීහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
ස. අනු: සෙදගැමි ද්විවිධ ස්පර්ශයෙන් … ද්විවිධ ප්‍රඥායෙන් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අරහා සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
4. ස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා සොතාපන්නො සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
ස. අනු: රහත් සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අරහා සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
5. ස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා සකදාගාමී’ති.
ස. අනු: රහත් සෙදගැමි වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අරහා අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
6. ස. පු: රහත් අනගැමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා අනාගාමී අන්තරාපරිනිබ්බායී උපහච්චපරිනිබ්බායී අසංඛාරපරිනිබ්බායී සසංඛාරපරිනිබ්බායී උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
ස. අනු: රහත් අනගැමි වූයේ අන්තරාපරිනිබ්බායී වූයේ උපහච්චපරිනිබ්බායී වූයේ අසංඛාරපරිනිබ්බායී වූයේ සසංඛාරපරිනිබ්බායී වූයේ උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අනාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
7. ස. පු: අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී සොතාපන්නො සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
ස. අනු: අනගැමි සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනාගාමී සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
8. ස. පු: අනගැමි සෙදගැමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටි: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී සකදාගාමී’ති.
ස. අනු: අනගැමි සෙදගැමි වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සකදාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
9. ස. පු: සෙදගැමි සෝතාපත්තිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමී සොතාපන්නො, සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
ස. අනු: සෙදගැමි සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො ‘සොතාපන්නො’ති වත්තබ්බො’ති.
10. ස. පු: සෝතාපත්තිඵලයෙන් සමන්වාගත වූයේ ‘සෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අරහා සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
ස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්වාගත වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වෙව අරහා සොතාපන්නො’ති.
ස. අනු: ඒ රහත් මැ ඒ සෝවන් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: සකදාගාමිඵලෙන සමන්නාගතො ‘සකදාගාමී’ති වත්තබ්බොති.
11. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්වාගත වූයේ ‘සෙදගැමියහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අරහා සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
ස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වෙ’ව අරහා සො සකදාගාමී’ති.
ස. අනු: ඒ රහත් මැ ඒ සෙදගැමි වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අනාගාමිඵලෙන සමන්නාගතො අනාගාමී’ති වත්තබ්බොති.
12. ස. පු: අනගැමිඵලයෙන් සමන්වාගත වූයේ ‘අනගැමියහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අරහා අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
ස. පු: රහත් අනගැමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වෙ’ව අරහා සො අනාගාමී’ති.
ස. අනු: ඒ රහත් මැ ඒ අනගැමි වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො ‘සොතාපන්නො’ති වත්තබ්බො’ති.
13. ස. පු: ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්වාගත වූයේ ‘ශ්‍රෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අනාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
ස. පු: අනගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වෙ’ව අනාගාමී සො සොතාපන්නො’ති.
ස. අනු: ඒ අනගැමි මැ ඒ ශ්‍රෝතාපන්නයා වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: සකදාගාමිඵලෙන සමන්නාගතො ‘සකදාගාමී’ති වත්තබ්බොති.
14. ස. පු: සකෘදාගාමිඵලයෙන් සමන්වාගත වූයේ ‘සකෘදාගාමීහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අනාගාමී සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
ස. පු: අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වෙ’ව අනාගාමී සො සකදාගාමී’ති.
ස. අනු: ඒ අනගැමි මැ ඒ සකෘදාගාමී වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො සොතාපන්නො’ති වත්තබ්බො’ති.
15. ස. පු: ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්වාගත වූයේ ‘ශ්‍රෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සකදාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
ස. පු: සෙදගැමි සෝතාපත්තිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වෙ’ව සකදාගාමී සො සොතාපන්නො’ති.
ස. අනු: ඒ සෙදගැමි මැ ඒ සෝතාපන්නයා වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: අරහා සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
16. ස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: නනු අරහා සොතාපත්තිඵලං වීතිවත්තො’ති.
ස. පු: රහත් සෝතාපත්තිඵලය (නැවත අනුත්පත්ති විසින්) ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහා සොතාපත්තිඵලං වීතිවත්තො,
අනු. ඨ: ඉදින් රහත් සෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු: පා: නො ච වත රෙ වත්තබ්බෙ: අරහා සොතාපත්තිඵලෙන සමන්නාගතොති.
අනු. පා: භවත, ‘රහත් සෝතාපත්තිඵලයෙන් සමන්වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
17. ස. පු: අරහා සොතාපත්තිඵලං වීතිවත්තො තෙන සමන්නාගතොති.
17. ස. පු: රහත් සෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා සොතාපත්තිමග්ගං වීතිවත්තො, සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං අපායගමනීයං රාගං අපායගමනීයං දොසං අපායගමනීයං මොහං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
ස. අනු: රහත් සෝතාපත්තිමාර්ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස හා අපායගමනයට හිත වූ රාගය, අපායගමනයට හිත වූ ද්වේෂය, අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: අරහා සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
18. ස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහා සකදාගාමිඵලං වීතිවත්තො’ති.
ස. අනු: රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහා සකදාගාමිඵලං වීතිවත්තො,
අනු. ඨ: ඉදින් රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අරහා සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
අනු. පා: භවත, ‘රහත් සෙදගැමිඵලයෙන් සමන්වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
19. ස. පු: අරහා සකදාගාමිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
19. ස. පු: රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා සකදාගාමිමග්ගං වීතිවත්තො ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
ස. අනු: රහත් සෙදගැමිමඟ ඉක්මසිටියේ ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: අරහා අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
20. ස. පු: රහත් අනාගාමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහා අනාගාමිඵලෙන වීතිවත්තො’ති.
ස. පු: රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහා අනාගාමිඵලං වීතිවත්තො,
අනු. ඨ: ඉදින් රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අරහා අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
අනු. පා: භවත, ‘රහත් අනාගාමිඵලයෙන් සමන්වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
21. ස. පු: අරහා අනාගාමිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
21. ස. පු: රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා අනාගාමිමග්ගං වීතිවත්තො අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
ස. අනු: රහත් අනාගාමිමාර්ගය ඉක්මසිටියේ අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: අනාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති
22. ස. පු: අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො’ති.
ස. අනු: අනගැමි සෝතාපත්තිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අනාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො,
අනු. ඨ: ඉදින් අනගැමි සෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අනාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතොති.
අනු. පා: භවත, අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
23. ස. පු: අනාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
23. ස. පු: අනගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී සොතාපත්තිමග්ගං වීතිවත්තො සක්කායදිට්ඨිං -පෙ- අපායගමනීයං මොහං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
ස. අනු: අනගැමි ශ්‍රෝතාපත්තිමාර්‍ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි … අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
24. ස. පු: අනාගාමී සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
24. ස. පු: අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගාමී සකදාගාමිඵලං වීතිවත්තො’ති.
ස. අනු: අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අනාගාමී සකදාගාමිඵලං වීතිවත්තො,
අනු. ඨ: ඉදින් අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අනාගාමී සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
අනු. පා: භවත, ‘අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්වාගතයහ’යි නො කියැයුතු මැ යැ.
25. ස. පු: අනාගාමී සකදාගාමිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
25. ස. පු: අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී සකදාගාමිමග්ගං වීතිවත්තො ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
ස. අනු: අනගැමි සකෘදාගාමිමාර්‍ගය ඉක්මසිටියේ ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
26. ස. පු: සකදාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
26. ස. පු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටි: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු සකදාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො’ති.
ස. අනු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි සකදාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො,
අනු. ඨ: ඉදින් සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සකදාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
අනු. පා: භවත, ‘සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්වාගතයහ’යි නො කියැයුතු මැ යැ.
27. ස. පු: සකදාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
27. ස. පු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමී සොතාපත්තිමග්ගං වීතිවත්තො සක්කායදිට්ඨිං -පෙ- අපායගමනීයං මොහං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
ස. අනු: සෙදගැමි ශ්‍රෝතාපත්තිමාර්‍ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි … අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
28. ප. පු: න වත්තබ්බං: අරහා චතූහි ඵලෙහි සමන්නාගතො’ති.
28. ප. පු: ‘රහත් චතුර්විධඵලයෙන් සමන්වාගතයහ’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අරහතා චත්තාරි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති.
ප. අනු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණාහු නො වෙද් ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතා චත්තාරි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො,
අනු. ඨ: ඉදින් රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණාහු වී නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අරහා චතූහි ඵලෙහි සමන්නාගතො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘රහත් චතුර්විධඵලයෙන් සමන්වාගතයහ’ යි කියැයුතු මැ යැ.
29. ප. පු: න වත්තබ්බං: ‘අනාගාමී තීහි ඵලෙහි සමන්නාගතො’ති.
29. ප. පු: ‘අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්වාගතයහ’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අනාගාමිනා තීහි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති
ප. අනු: අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අනාගාමිනා තීහි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො,
අනු. ඨ: ඉදින් අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ වී නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘අනාගාමී තීහි ඵලෙහි සමන්නාගතො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්වාගතයහ’යි කියැයුතු මැ යැ.
30. ප. පු: න වත්තබ්බං ‘සකදාගාමී ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
30. ප. පු: ‘සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්වාගතයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු සකදාගාමිනා ද්වෙ ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති.
ප. අනු: සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි සකදාගාමිනා ද්වෙ ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො,
අනු. ඨ: ඉදින් සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ වී නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සකදාගාමී ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්වාගතයහ’යි කියැයුතු මැ යැ …
31. ස. පු: අරහතා චත්තාරි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති අරහා චතූහි ඵලෙහි සමන්නාගතො’ති.
31. ස. පු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන රහත් චතුර්විධ ඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහතා චත්තාරො මග්ගා පටිලද්ධා තෙහි ච අපරිහීනො’ති අරහා චතූහි මග්ගෙහි සමන්නාගතො’ති.
ස. අනු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ මාර්ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන රහත් චතුර්විධ මාර්ගයෙන් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
32. ස. පු: අනාගාමිනා තීණි ඵලානි පටිලද්ධානි තෙ හි ච අපරිහීනො’ති අනාගාමී තීහි ඵලෙහි සමන්නාගතො’ති.
32. ස. පු: අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිනා තයො මග්ගා පටිලද්ධා තෙහි ච අපරිනො’ති අනාගාමී තීහි මග්ගෙහි සම්මන්නාගතො’ති.
ස. අනු: අනගැමිහු විසින් ත්‍රිවිධ මාර්ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන අනගැමි ත්‍රිවිධ මාර්ගයෙන් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
33. ස. පු: සකදාගාමිනා ද්වෙ ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති සකදාගාමී ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
33. ස. පු: සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමිනා ද්වෙ මග්ගා පටිලද්ධා තෙහි ච අපරිහීනො’ති සකදාගාමී ද්වීහි මග්ගෙහි සමන්නාගතො’ති.
ස. අනු: සෙදගැමිහු විසින් ද්විවිධ මාර්ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන සෙදගැමි ද්විවිධ මාර්ගයෙන් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
සමන්නාගතකථා නිට්ඨිතා.
සමන්වාගතකථා නිමි.