යෙදුමෙන් කියවන්න

බොධියාබුද‍්ධොතිකථා

4. 6.

4. 6.

බොධියාබුද‍්ධොතිකථා.

බෝධියාබුද්ධෝතිකථා

[‘බෝධි’ නමින් මාර්‍ගඥානය ද, සර්‍වඥතාඥානය ද ගැනේ. ඒ බව නො සලකා ‘සුදු පැහැයෙන් සුදුය, කලු පැහැයෙන් කලුය’ කියන්නාක් මෙන් “බෝධියෙන් බුද්ධ” යයි ලබ්ධිගත් වාදීකෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට බෝධියා බුද්ධෝතිකථා එයි.]

1. ස. පු: බොධියා බුද‍්ධො’ති.

1. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: බොධියා නිරුද‍්ධාය විගතාය පටිප‍්පස‍්සද‍්ධාය අබුද‍්ධො හොතී’ති

ස. අනු: බෝධිය (මාර්‍ගඥානය) නිරුද්ධ වත් මැ විගත වත් මැ සන්හුන් වත් මැ අබුද්ධ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: බොධියා බුද‍්ධො’ති.

2. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අතීතාය බොධියා බුද‍්ධො’ති.

ස. අනු: අතීතබෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් ක්‍ෂණයෙහි බෝධි නැතියෙන් කළ ප්‍රතික්‍ෂෙපයි.)

3. ස. පු: අතීතාය බොධියා බුද‍්ධො’ති.

3. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

ස. අනු: ඒ බෝධියෙන් බෝකරණී (අවබෝධ) කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒ කරුණෙහි කෘත්‍යාභාවයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)

4. ස. පු: තාය බොධියා බොධිකරණීයං කරොති’ති.

4. ස. පු: ඒ බෝධියෙන් බෝකරණී කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (කළ බෝකරණීයෙහි සම්මෝහ නැතියෙන් කළ පිළින යි.)

ස. අනු: තාය බොධියා දුක‍්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච‍්ඡිකරොති, මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: ඒ බෝධියෙන් දුඃඛසත්‍යය පරිඥාන කෙරේ ද, සමුදයසත්‍යය ප්‍රහාණ කෙරේ ද, නිරෝධසත්‍යය සාක්‍ෂාත් කෙරේ ද, මාර්‍ගසත්‍යය භවා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් තත් කෘත්‍යය නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)

5. ස. පු: බොධියා බුද‍්ධො’ති.

5. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගතාය බොධියා බුද‍්ධො’ති.

ස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒ ක්‍ෂණයෙහි මාර්‍ගඥාන නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)

6. ස. පු: අනාගතාය බොධියා බුද‍්ධො’ති.

6. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (‘අගමා රාජගහං බුද්ධෝ’ යි ඵලෝපචාරයෙන් කී තැන් දැක අනාගත බෝධියෙන් බුද්ධභාවය පිළින කෙරෙයි.)

ස. අනු: තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

ස. අනු: ඒ බෝධියෙන් බෝකරණී කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් ක්‍ෂණයෙහි කෘත්‍යාභාවයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)

7. ස. පු: තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

7. ස. පු: ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තාය බොධියා දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති

ස. අනු: ඒ බෝධියෙන් දුඃඛපරිඥාන කෙරේ ද … මාර්‍ගභාවනා කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: පච‍්චුප‍්පන‍්නාය බොධියා බුද‍්ධො. තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

8. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගතාය බොධියා බුද‍්ධො. තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

ස. අනු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: පච‍්චුප‍්පන‍්නාය බොධියා බුද‍්ධො. තාය බොධියා දුක‍්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච‍්ඡිකරොති, මග‍්ගං භාවෙතී’ති.

9. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අතීතාය බොධියා බුද‍්ධො. තාය බොධියා දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද, … මාර්‍ගය වඩා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: පච‍්චුප‍්පන‍්නාය බොධියා බුද‍්ධො. තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

10. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගතාය බොධියා බුද‍්ධො. තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

ස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: පච‍්චුප‍්පන‍්නාය බොධියා බුද‍්ධො. තාය බොධියා දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති.

11. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද … මාර්‍ගය වඩා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගතාය බොධියා බුද‍්ධො. තාය බොධියා දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද … මාර්‍ගය වඩා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: අතීතාය බොධියා බුද‍්ධො. න ච තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

12. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො ද කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පච‍්චුප‍්පන‍්නාය බොධියා බුද‍්ධො. න ච තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

ස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො ද කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

13. ස. පු: අතීතාය බොධියා බුද‍්ධො. න ච තාය බොධියා දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති.

13. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද … මාර්‍ගය නො වඩා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පච‍්චුප‍්පන‍්නාය බොධියා බුද‍්ධො. න ච තාය බොධියා දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද … මාර්‍ගය නො වඩා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: අනාගතාය බොධියා බුද‍්ධො. න ච තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

14. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පච‍්චුප‍්පන‍්නා බොධියා බුද‍්ධො. න ච තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.

ස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: අනාගතාය බොධියා බුද‍්ධො. න ච තාය බොධියා දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති.

15. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද? … මාර්‍ගය නො වඩා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පච‍්චුප‍්පන‍්නාය බොධියා බුද‍්ධො. න ච තාය බොධියා දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද? … මාර්‍ගය නො වඩා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: අතීතාය බොධියා බුද‍්ධො, අනාගතාය බොධියා බුද‍්ධො, පච‍්චුප‍්පන‍්නාය බොධියා බුද‍්ධො’ති.

16. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වේ ද, අනාගත බෝධියෙන් බුද්ධ වේ ද, ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (ත්‍රිකාලවර්තීවූ සර්‍වඥතාඥානය සඳහා කළ පිළින යි.)

ස. අනු: තීහි බොධිහී බුද‍්ධො’ති.

ස. අනු: තුන් බෝධීන් බුද්ධ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (තුන්බෝධි ඒකක්‍ෂණයෙහි නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)

17. ස. පු: තීහි බොධීහි බුද‍්ධො’ති.

17. ස. පු: තුන් බෝධීන් බුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සත‍්තං සමිතං අබ‍්බොකිණ‍්ණං තීහි බොධීහි සමන‍්නාගතො සමොහිතො, තිස‍්සො බොධියො පච‍්චුපට‍්ඨිතා’ති.

ස. අනු: නිරතුරු අනවරතයෙන් නුබුන් කොට තුන් බෝධියෙන් සමන්‍වාගත වූයේ සමවහිත වූයේ ද, තුන් බොධීහු එළැඹසිටියාහු ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

18. ප. පු: න වත‍්තබ‍්බං බොධියා බුද‍්ධො’ති.

18. ප. පු: බෝධියෙන් බුද්ධ වේ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු බොධිපටිලාභා බුද‍්ධො’ති.

ප. අනු: බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වෙයි නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි බොධිපටිලාභා බුද‍්ධො,

අනු. ඨ: ඉදින් බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: බොධියා බුද‍්ධො’ති.

අනු. පා: එකරුණින් භවත, ‘බෝධියෙන් බුද්ධ වෙයී’ කියැයුතුයැ.

19. ස. පු: බොධිපටිලාභා බුද‍්ධො’ති බොධියා බුද‍්ධො’ති.

19. ස. පු: ‘බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වෙතී’ යනු කරුණු කොටගෙන බෝධියෙන් බුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: බොධිපටිලාභා බොධී’ති.

ස. අනු: බොධිප්‍රතිලාභයෙන් බෝධි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

බොධියාබුද‍්ධො’තිකථා නිට‍්ඨිතා.

බෝධියාබුද්ධෝ’ති කථා නිමි.