අපරා’පි සමන‍්නාගතකථා
4. 9.
4. 9.
අපරා’පි සමන‍්නාගතකථා.
අපරාපි සමන්නාගතකථා
[‘චතුර්‍ත්‍ථමාර්‍ගස්ථ පුද්ගල ප්‍රාප්තිධර්‍ම වශයෙන් තුන් ඵලයෙන් සමන්‍වාගත වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරාපි සමන්නාගතකථා’ එයි.]
1. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො තීහි ඵලෙහි සමන‍්නාගතො’ති.
1. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් තුන්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො චතූහි ඵස‍්සෙහි චතූහි වෙදනාහි චතූහි සඤ‍්ඤාහි චතූහි චෙතනාහි චතූහි චිත‍්තෙහි චතූහි සද‍්ධාහි චතූහි විරියෙහි චතූහි සතීහි චතූහි සමාධීහි චතූහි පඤ‍්ඤාහි සමන‍්නාගතො’ති.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් චතුර්විධ ස්පර්‍ශයෙන් චතුර්විධ වේදනායෙන් චතුර්විධ සංඥායෙන් චතුර්විධ චේතනායෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ ශ්‍රද්ධායෙන් චතුර්විධ වීර්‍ය්‍යයෙන් චතුර්විධ ස්මෘතීන් චතුර්විධ සමාධීන් චතුර්විධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො ද‍්වීහි ඵලෙහි සමන‍්නාගතො’ති.
2. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො තීහි ඵස‍්සෙහි -පෙ- තීහි පඤ‍්ඤාහි සමන‍්නාගතො’ති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ ස්පර්‍ශයෙන් … ත්‍රිවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
3. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො ද‍්වීහි ඵස‍්සෙහි -පෙ- ද‍්වීහි පඤ‍්ඤාහි සමන‍්නාගතො’ති.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ද්විවිධ ස්පර්‍ශයෙන් … ද්විවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
4. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සත‍්තක‍්ඛත‍්තුපරමො කොලංකොලො එකබීජී’ති.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
5. ස. පු: රහත් බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමී’ති.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
6. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමී අන්තරාපරිනිබ්බායී උපහච්චපරිනිබ්බායී අසඞ්ඛාරපරිනිබ්බායී සසඞ‍්ඛාරපරිනිබ‍්බායී උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී’ති.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් අනාගාමී, අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, උද්ධංසෝත අකනිට්ඨගාමී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
7. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපන‍්නො සත‍්තක‍්ඛත‍්තුපරමො කොලංකොලො එකබීජී’ති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න, සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
8. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමී’ති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
9. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපන‍්නො සත‍්තක‍්ඛත‍්තුපරමො කොලංකොලො එකබීජී’ති.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න, සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො සොතාපන‍්නො’ති වත‍්තබ‍්බො’ති.
10. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත පුඟුල් ‘සෝතාපන්න’ යයි කියැයුතූ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස‍්වෙ’ව අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සො සොතාපන‍්නො’ති.
ස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: සකදාගාමිඵලෙන සමන‍්නාගතො සකදාගාමී’ති වත‍්තබ‍්බො’ති.
11. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෙදගැමි’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස‍්වෙ’ව අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සො සකදාගාමී’ති.
ස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුලාත් හෙ මැ සෙදගැමිත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අනාගාමිඵලෙන සමන‍්නාගතො අනාගාමී’ති වත‍්තබ‍්බො’ති.
12. ස. පු: අනගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘අනගැමි’ යයි කියැයුතූ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස‍්වෙ’ව අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො සො අනාගාමී’ති.
ස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන්නේත් හෙ මැ අනගැමිත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො සොතාපන‍්නො’ති වත‍්තබ‍්බො’ති.
13. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෝතාපන්න’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස‍්වෙ’ව අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සො සොතාපන‍්නො’ති.
ස. අනු: හෙ මැ අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: සකදාගාමිඵලෙන සමන‍්නාගතො සකදාගාමී’ති වත‍්තබ‍්බො’ති.
14. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෙදගැමි’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස‍්වෙ’ව අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සො සකදාගාමී’ති.
ස. අනු: හෙ මැ අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෙදගැමිත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො සොතාපන‍්නො’ති වත‍්තබ‍්බො’ති.
15. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෝතාපන්න’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස‍්වෙ’ව සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සො සොතාපන‍්නො’ති.
ස. අනු: හෙ මැ සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
16. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තො.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තො,
අනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ වී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: ‘අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, “රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ” යයි නො කියැයුතු මැ යැ.
17. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තො තෙන සමන‍්නාගතො’ති.
17. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිමග‍්ගං වීතිවත‍්තො සක‍්කායදිට‍්ඨිං විචිකිච‍්ඡං සීලබ‍්බතපරාමාසං අපායගමනීයං රාගං අපායගමනීයං දොසං අපායගමනීයං මොහං වීතිවත‍්තො තෙන සමන‍්නාගතො’ති.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මසිටියේ සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශය අපායගමනීයරාගය අපායගමනීයද්වේෂය අපායගමනීයමෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
18. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලං වීතිවත‍්තොති.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලං වීතිවත‍්තොති,
අනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මවී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, ‘රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
19. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතො’ති.
19. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිමග‍්ගං වීතිවත‍්තො, ඔළාරිකං කාමරාගං ඔළාරිකං ව්‍යාපාදං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතො’ති.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිමග ඉක්මසිටියේ ඖදාරිකකාමරාගය ඖදාරිකව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
20. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාගාමිඵලං වීතිවත‍්තොති.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මසිටියේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිඵලං වීතිවත‍්තො,
අනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මවී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, ‘රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
21. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිඵලං වීතිවත‍්තො තෙන සමන‍්නාගතො’ති.
21. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිමග‍්ගං වීතිවත‍්තො, අණුසහගතං කාමරාගං අණුසහගතං ව්‍යාපාදං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතොති.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිමග ඉක්මසිටියේ අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
22. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තොති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තො,
අනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ වී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
23. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතො’ති.
23. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිමග‍්ගං වීතිවත‍්තො, සක‍්කායදිට‍්ඨිං -පෙ- අපායගමනීයං මොහං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතොති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මසිටියේ සත්කායදෘෂ්ටිය … අපායගමනීයමෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
24. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලෙන සමන‍්නාගතොති.
24. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලං වීතිවත‍්තොති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලං වීතිවත‍්තො,
අනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්ම සිටියේ වී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලෙන සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
25. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිඵලං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතො’ති.
25. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සකදාගාමිමග‍්ගං වීතිවත‍්තො, ඔළාරිකං කාමරාගං ඔළාරිකං ව්‍යාපාදං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතොති.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිමග ඉක්මගියේ ඕළාරික කාමරාග ඕළාරික ව්‍යාපාද ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
26. ස. පු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතොති.
26. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තොති.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මගියේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තො,
අනු. ඨ: ඉදින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මගියේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
27. ස. පු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතො’ති.
27. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිමග‍්ගං වීතිවත‍්තො, සක‍්කායදිට‍්ඨිං -පෙ- අපායගමනීයං මොහං වීතිවත‍්තො, තෙන සමන‍්නාගතොති.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මගියේ සත්කායදෘෂ්ටිය … අපායගමනයට හිත මෝහය ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
28. ප. පු: න වත‍්තබ‍්බං අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො තීහි ඵලෙහි සමන‍්නාගතො’ති.
28. ප. පු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන තීණි ඵලානි පටිලද‍්ධානි, තෙහි ච අපරිහීනොති.
ප. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. (එහෙයින්) එයිනුදු අපරිහීන නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන තීණි ඵලානි පටිලද‍්ධානි, තෙහි ච අපරිහීනො,
අනු. ඨ: ඉදින් රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධ වෙත් නම්, එයිනුදු අපරිහීන වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො තීහි ඵලෙහි සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු කියැයුතු මැ යැ.
29. ප. පු: න වත‍්තබ‍්බං ‘අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො ද‍්වීහි ඵලෙහි සමන‍්නාගතො’ති.
29. ප. පු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන ද‍්වෙ ඵලානි පටිලද‍්ධානි, තෙහි ච අපරිහීනොති.
ප. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධයහ. (එහෙයින්) එයිනුදු අපරිහීන වූයේ නො වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන ද‍්වෙ ඵලානි පටිලද‍්ධානි, තෙහි ච අපරිහීනො,
අනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධ වෙත් නම්, එයිනුදු අපරිහීන වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො ද‍්වීහි ඵලෙහි සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, එකරුණින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙවැදෑරුම් ඵලයෙන් සමන්‍වාගත වේ ය’ යනු කියැයුතු මැ යැ.
30. ප. පු: න වත‍්තබ‍්බං ‘සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
30. ප. පු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන සොතාපත‍්තිඵලං පටිලද‍්ධං තෙන ච අපරිහීනො’ති.
ප. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වෙයි. එයිනුදු අපරිහීන වූයේ නො වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන සොතාපත‍්තිඵලං පටිලද‍්ධං, තෙන ච අපරිහීනො,
අනු. ඨ: ඉදින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වේ නම්, එයිනුදු අපරිහීන වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
අනු. පා: භවත, එකරුණින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු කියැයුතු මැ යැ.
31. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන තීණි ඵලානි පටිලද‍්ධානි, තෙහි ච අපරිහීනො’ති අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො තීහි ඵලෙහි සමන‍්නාගතො’ති.
31. ස. පු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ, එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන චත‍්තාරො මග‍්ගා පටිලද‍්ධා, තෙහි ච අපරිහීනොති අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො චතූහි මග‍්ගෙහි සමන‍්නාගතො’ති.
ස. අනු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් චතුර්විධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සිවුමඟින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
32. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන ද‍්වෙ ඵලානි පටිලද‍්ධානි, තෙහි ච අපරිහීනො’ති අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො ද‍්වීහි ඵලෙහි සමන‍්නාගතො’ති.
32. ස. පු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන තයො මග‍්ගා පටිලද‍්ධා, තෙහි ච අපරිහීනො’ති අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො තීහි මග‍්ගෙහි සමන‍්නාගතො’ති.
ස. අනු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
33. ස. පු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන සොතාපත‍්තිඵලං පටිලද‍්ධං තෙන ච අපරිහීනො’ති සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො’ති.
33. ස. පු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වෙයි. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නෙන පුග‍්ගලෙන ද‍්වෙ මග‍්ගා පටිලද‍්ධා, තෙහි ච අපරිහීනොති සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො ද‍්වීහි මග‍්ගෙහි සමන‍්නාගතො’ති.
ස. අනු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙමගින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
අපරාපි සමන‍්නාගතකථා නිට‍්ඨිතා.
අපරාපි සමන්නාගතකථා නිමි.