යෙදුමෙන් කියවන්න

සච‍්චකථා

6. 3.

6. 3.

සච‍්චකථා

සච්චකථා

[“චත්තාරිමානි භික්ඛවේ තථානි අවිතථානි” යන සූත්‍රය නිසා ‘සතර සත්‍යයෝ අසඞ්ඛත වෙති’ යි පූර්‍වශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සත්‍යකථා එයි.]

1. ස. පු: චත‍්තාරි සච‍්චානි අසඞ‍්ඛතානී’ති.

1. ස. පු: සතර සත්‍යයෝ අසඞ්ඛත වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: චත‍්තාරි තාණානි, චත‍්තාරි ලෙණානි, චත‍්තාරි සරණානි, චත‍්තාරි පරායනානි. චත‍්තාරි අච‍්චුතානි, චත‍්තාරි අමතානි, චත‍්තාරි නිබ‍්බානානී’ති.

ස. පු: ත්‍රාණයෝ සතර දෙනෙක් ලෙණයෝ සතර දෙනෙක් සරණයෝ සතර දෙනෙක් පරායණයෝ සතර දෙනෙක් අච්‍යුතයෝ සතර දෙනෙක් අමෘතයෝ සතර දෙනෙක් නිර්‍වාණයෝ සතර දෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: චත‍්තාරි නිබ‍්බානානී’ති.

2. ස. පු: නිර්‍වාණයෝ සතර දෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී චතුන‍්නං නිබ‍්බානානං උච‍්චනීචතා හීනප‍්පණීතතා උක‍්කංසාවකංසො සීමා වා භෙදො වා රාජී වා අන‍්තරිකා වා’ති.

ස. අනු: චතුර්විධ නිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: දුක‍්ඛසච‍්චං අසඞ‍්ඛතන‍්ති.

3. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුක‍්ඛං අසඞ‍්ඛතන‍්ති.

ස. අනු: දුඃඛය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: දුක‍්ඛසච‍්චං අසඞ‍්ඛතන‍්ති.

4. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කායිකං දුක‍්ඛං චෙතසිකං දුක‍්ඛං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සඋපායාසා අසඞ‍්ඛතා’ති.

ස. අනු: කායිකදුඃඛය, චෛතසිකදුඃඛය, ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසයෝ අසංස්කෘත වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: සමුදයසච‍්චං අසඞ‍්ඛතන‍්ති.

5. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමුදයො අසඞ‍්ඛතො’ති.

ස. අනු: සමුදය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: සමුදයසච‍්චං අසඞ‍්ඛතන‍්ති.

6. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා අසඞ‍්ඛතා’ති.

ස. අනු: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: මග‍්ගසච‍්චං අසඞ‍්ඛතන‍්ති.

7. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො අසඞ‍්ඛතො’ති.

ස. අනු: මාර්‍ගය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: මග‍්ගසච‍්චං අසඞ‍්ඛතන‍්ති.

8. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි අසඞ‍්ඛතො’ති.

ස. අනු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: දුක‍්ඛං සඞ‍්ඛතන‍්ති.

9. ස. පු: දුඃඛය සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුක‍්ඛසච‍්චං සඞ‍්ඛතන‍්ති.

ස. අනු: දුඃඛසත්‍යය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: කායිකං දුක‍්ඛං චෙතසිකං දුක‍්ඛං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සඋපායාසා සඞ‍්ඛතා’ති.

10. ස. පු: කායිකදුඃඛය චෛතසිකදුඃඛය ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසයෝ සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුක‍්ඛසච‍්චං සඞ‍්ඛතන‍්ති.

ස. අනු: දුඃඛසත්‍යය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: සමුදයො සඞ‍්ඛතො’ති.

11. ස. පු: සමුදය සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමුදයසච‍්චං සඞ‍්ඛතන‍්ති.

ස. අනු: සමුදයසත්‍යය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා සඞ‍්ඛතා’ති.

12. ස. පු: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමුදයොසච‍්චං සඞ‍්ඛතන‍්ති.

ස. අනු: සමුදයසත්‍යය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: මග‍්ගො සඞ‍්ඛතො’ති.

13. ස. පු: මාර්‍ගය සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගසච‍්චං සඞ‍්ඛතන‍්ති.

ස. අනු: මාර්‍ගසත්‍යය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි සඞ‍්ඛතා’ති.

14. ස. පු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගසච‍්චං සඞ‍්ඛතන‍්ති.

ස. අනු: මාර්‍ගසත්‍යය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: නිරොධසච‍්චං අසඞ‍්ඛතං, නිරොධො අසඞ‍්ඛතො’ති.

15. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ. නිරෝධයඅසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුක‍්ඛසච‍්චං අසඞ‍්ඛතං, දුක‍්ඛං අසඞ‍්ඛතන‍්ති.

ස. අනු: දුඃඛසත්‍යය අසංස්කෘත යැ. දුඃඛය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: නිරොධසච‍්චං අසඞ‍්ඛතං, නිරොධො අසඞ‍්ඛතො’ති.

16. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ. නිරෝධය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමුදයසච‍්චං අසඞ‍්ඛතං සමුදයො අසඞ‍්ඛතො’ති.

ස. අනු: සමුදයසත්‍යය අසංස්කෘත යැ. සමුදය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ස. පු: නිරොධසච‍්චං අසඞ‍්ඛතං, නිරොධො අසඞ‍්ඛතො’ති.

17. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ, නිරෝධය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගසච‍්චං අසඞ‍්ඛතං, මග‍්ගො අසඞ‍්ඛතො’ති.

ස. අනු: මාර්‍ගසත්‍යය අසංස්කෘත යැ, මාර්‍ගය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

18. ස. පු: දුක‍්ඛසච‍්චං අසඞ‍්ඛතං, දුක‍්ඛං සඞ‍්ඛතන‍්ති.

18. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත යැ, දුඃඛය සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිරොධසච‍්චං අසඞ‍්ඛතං නිරොධො සඞ‍්ඛතො’ති.

ස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

19. ස. පු: සමුදයසච‍්චං අසඞ‍්ඛතං, සමුදයො සඞ‍්ඛතො’ති.

19. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වෙයි, සමුදය සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිරොධසච‍්චං අසඞ‍්ඛතං, නිරොධො සඞ‍්ඛතො’ති.

ස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

20. ස. පු: මග‍්ගසච‍්චං අසඞ‍්ඛතං, මග‍්ගො සඞ‍්ඛතො’ති.

20. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වෙයි, මාර්‍ගය සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිරොධසච‍්චං අසඞ‍්ඛතං නිරොධො සඞ‍්ඛතො’ති.

ස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

21. ප. පු: න වත‍්තබ‍්බං ‘චත‍්තාරි සච‍්චානි අසඞ‍්ඛතානී’ති.

21. ප. පු: ‘සතර සත්‍යයෝ අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “චත‍්තාරිමානි භික‍්ඛවෙ තථානි අවිතථානි අනඤ‍්ඤථානි. කතමානි චත‍්තාරි: ඉදං දුක‍්ඛන‍්ති භික‍්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ‍්ඤථමෙතං. අයං දුක‍්ඛසමුදයො’ති -පෙ- අයං දුක‍්ඛනිරොධො’ති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා’ති තථමෙතං අවිතථමෙතං අනඤ‍්ඤථමෙතං. ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි තථානි අවිතථානි අනඤ‍්ඤථානී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, මොහු සතර දෙනෙක් තථ අවිතථ අනඤ්ඤථ වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මේ (පඤ්චස්කන්‍ධය) දුක යැ යන තෙල කරුණ තථ අවිතථ අනඤ්ඤථ වෙයි. මේ (තෘෂ්ණාසමුදය) දුඃඛසමුදය යැ යන … මේ (තෘෂ්ණානිරෝධය) දුඃඛනිරෝධ යැ යන … මේ (ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ යන තෙල කරුණ තථ අවිතථ අනඤ්ඤථ වෙයි. මහණෙනි, මොහු සතර දෙන තථ අවිතථ අනඤ්ඤ වෙති’ යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි චත‍්තාරි සච‍්චානි අසඞ‍්ඛතානී’ති.

ප. නිග: එකරුණින් සතර සත්‍යයෝ අසංස්කෘත වෙති.

සච‍්චකථා නිට‍්ඨිතා.

සත්‍යකථා නිමි.