යෙදුමෙන් කියවන්න

ආකාසකථා

6. 6.

6. 6.

ආකාසකථා

ආකාසකථා

[පරිච්ඡේදාකාස යැ කසිණුගඝාටිමාකාස යැ අජටාකාස යැ යි ආකාශය ත්‍රිවිධ වෙයි. ඔවුනතර පරිච්ඡේදාකාසය සංස්කෘත වෙයි. ඉතිරි දෙක ප්‍රඥප්තිමාත්‍ර වෙයි. එ දෙක සංස්කෘත නො වනුයෙන් අසංස්කෘත යයි උත්තරාපථකයන් මහිංසාසකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආකාස කථා එයි.]

1. ස. පු: ආකාසො අසඞ‍්ඛතො’ති.

1. ස. පු: ආකාශය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ.

ස. අනු: නිබ‍්බානං තාණං ලෙණං සරණං පරායනං අච‍්චුතං අමතන‍්ති.

ස. අනු: නිර්‍වාණය ත්‍රාණ ලෙණ සරණ පරායණ අච්‍යුත අමෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: ආකාසො අසඞ‍්ඛතො නිබ‍්බානං අසඞ‍්ඛතන‍්ති.

2. ස. පු: ආකාශය අසංස්කෘත යැ. නිර්‍වාණය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.

ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.

3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ තාණානි -පෙ- අන‍්තරිකා වා’ති.

ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: ආකාසො අසඞ‍්ඛතො’ති.

4. ස. පු: ආකාශය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී කෙචි අනාකාසං ආකාසං කරොන‍්තී’ති.

ස. අනු: අනාකාශය ආකාශ කරන කිසි කෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී කෙචි සඞ‍්ඛතං අසඞ‍්ඛතං කරොන‍්තී’ති.

ස. අනු: සංස්කෘතය අසංස්කෘතය කරන කිසි කෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: අත්‍ථී කෙචි ආකාසං අනාකාසං කරොන‍්තී’ති.

5. ස. පු: ආකාශය අනාකාශ කරන කිසි කෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී කෙචි අසඞ‍්ඛතං සඞ‍්ඛතං කරොන‍්තී’ති.

ස. අනු: අසංස්කෘතය සංස්කෘත කරන කිසි කෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: ආකාසෙ පක‍්ඛියො ගච‍්ඡන‍්ති, චන්‍දිමසුරියා ගච‍්ඡන‍්ති, තාරකරූපානි ගච‍්ඡන‍්ති, ඉද‍්ධිං විකුබ‍්බන‍්ති, බාහුං චාලෙන‍්ති, පාණිං චාලෙන‍්ති, පාණිං චාලෙන‍්ති, ලෙඩ‍්ඩුං ඛිපන‍්ති, ලගුළං ඛිපන‍්ති, ඉද‍්ධිං ඛිපන‍්ති, උසුං ඛිපන‍්තී’ති.

6. ස. පු: ආකාශයෙහි පක්‍ෂීහු යෙති, සඳහිරු දෙදෙන යෙති, තාරකරූපයෝ යෙති, ඍද්ධිවිකුවර්‍වණ කෙරෙති, බාහුව සලති, අත් සලති, කැට දමති, මුගුරු දමති, ඍද්ධි විහිදුවති, හී විදිත් නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඞ‍්ඛතෙ පක‍්ඛියො ගච‍්ඡන‍්ති, චන්‍දිමසුරියා ගච‍්ඡන‍්ති, තාරකරූපානි ගච‍්ඡන‍්ති, ඉද‍්ධිං විකුබ‍්බන‍්ති. බාහුං චාලෙන‍්ති, පාණිං චාලෙන‍්ති, ලෙඩ‍්ඩුං ඛිපන‍්ති, ලගුළං ඛිපන‍්ති, ඉද‍්ධිං ඛිපන‍්ති, උසුං ඛිපන‍්තී’ති.

ස. අනු: අසංස්කෘතයෙහි පක්‍ෂීහු යෙත් ද, සඳහිරු දෙදෙන යෙත් ද, තාරකරූපයෝ යෙත් ද, ඍද්ධි විකුර්‍වණ කෙරෙත් ද, බාහුව සලත් ද, අත සලත් ද, කැට දමත් ද, මුගුරු දමත් ද, ඉදුහ විහිදුවත් ද, හී විදිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: ආකාසං පරිවාරෙත්‍වා ඝරානි කරොන‍්ති, කොට‍්ඨානි කරොන‍්තී’ති.

7. ස. පු: ආකාශය පිරිවරා ගෘහයන් කෙරෙත් ද, කොටුගුල් කෙරෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඞ‍්ඛතං පරිවාරෙත්‍වා ඝරානි කරොන‍්ති, කොට‍්ඨානි කරොන‍්තී’ති.

ස. අනු: අසංස්කෘතය පිරිවරා ගෙ කෙරෙත් ද, කොටුගුල් කෙරෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: උදපානෙ ඛඤ‍්ඤමාතෙ අනාකාසො ආකාසො හොතී’ති.

8. ස. පු: ළින් කනනුලබන කල්හි අනාකාශය ආකාශ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සඞ‍්ඛතං අසඞ‍්ඛතං හොතී’ති.

ස. අනු: සංස්කෘතය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: තුච‍්ඡඋදපානෙ පූරියමානෙ තුච‍්ඡකොට‍්ඨෙ පූරියමානෙ තුච‍්ඡකුම‍්භියා පූරියමානාය ආකාසො අන‍්තරධායතී’ති.

9. ස. පු: සිස්ළිඳ පුරනුලබන කල්හි සිස් කොටුගුල් පුරනුලබන කල්හි සිසකුඹු පුරනුලබන කල්හි ආකාශය අතුරුදන් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඞ‍්ඛතං අන‍්තරධායතී’ති.

ස. අනු: අසංස්කෘතය අතුරුදන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ප. පු: න වත‍්තබ‍්බං: ආකාසො අසඞ‍්ඛතො’ති.

10. ප. පු: ‘ආකාශය අසංස්කෘත වෙයි’ යනු නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ආකාසො සඞ‍්ඛතො’ති.

ප. අනු: ආකාශය සංස්කෘත වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

ප. නිග: තෙන හි ආකාසො අසඞ‍්ඛතො’ති.

ප. නිග: එකරුණින් ආකාශය අසංස්කෘත වේ.

ආකාසකථා නිට‍්ඨිතා.

ආකාසකථා නිමි.