පඨවීධාතු සනිදස‍්සනාති ආදිං කත්‍වා කායකම‍්මං සනිදස‍්සනන‍්ති පරියොසානකථා
6. 8.
6. 8.
පඨවීධාතු සනිදස‍්සනාති ආදිං කත්‍වා කායකම‍්මං සනිදස‍්සනන‍්ති පරියොසානකථා.
පඨවීධාතු සනිදස්සනාදි කථා
[පාෂාණ, උදක, වෘක්‍ෂලතා, පඤ්චේන්‍ද්‍රියප්‍රතිෂ්ඨාවකාශ, වර්‍ණායතන, කායවිඥප්තිකාලයෙහි හස්තිපාදාදිරූප දැක පෘථිවීධාතු ආදිය සනිදර්‍ශන වෙති’ යි අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පඨවීධාතුසනිදස්සනාදි කථා එයි.]
1. ස. පු: පඨවීධාතු සනිදස‍්සනා’ති.
1. ස. පු: පෘථිවීධාතු සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං රූපායතනං රූපධාතු නීලං පීතකං ලොහිතකං ඔදාතං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං චක‍්ඛුස‍්මිං පටිහඤ‍්ඤති චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡතීති.
ස. අනු: (පෘථිවීධාතු) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුස්හි ගැටේ ද, ඇස්හමුවට එන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: පඨවීධාතු සනිදස‍්සනා’ති.
2. ස. පු: පෘථිවීධාතු සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච පඨවීධාතුඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
ස. අනු: චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච පඨවීධාතුඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
ස. පු: චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච පඨවීධාතුඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: “චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නත්‍ථී.
ප. පටි: නැත.
ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි” යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි ‘චක‍්ඛුවිඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති’ අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,
අනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච පඨවීධාතුඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛු විඤ‍්ඤාණන‍්ති.
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: න වත‍්තබ‍්බං ‘පඨවීධාතු සනිදස‍්සනා’ති.
3. ප. පු: ‘පෘථිවීධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු පස‍්සති භූමිං පාසාණං පබ‍්බතන‍්ති.
ප. අනු: භූමි, පාෂාණ, පර්‍වත දක්නේ නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පස‍්සති භූමිං පාසාණං පබ‍්බතං,
අනු. ඨ: ඉදින්, භූමි, පාෂාණ, පර්‍වත දක්නේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ’ පඨවීධාතුසනිදස‍්සනා’ති.
අනු. පා: එකරුණින් භවත ‘පෘථිවිධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
4. ප. පු: න වත‍්තබ‍්බං: අපොධාතු සනිදස‍්සනා’ති.
4. ප. පු: ‘ආපෝධාතු සනිදර්‍ශන වෙති’ යි නොකියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු පස‍්සති උදකන‍්ති.
ප. අනු: උදකය දක්නේ නො වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පස‍්සති උදකං,
අනු. ඨ: ඉදින් උදකය දක්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ආපොධාතු සනිදස‍්සනා’ති.
අනු. පා: භවත, එකරුණින් ‘ආපෝධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
5. ප. පු: න වත‍්තබ‍්බං ‘තෙජොධාතු සනිදස‍්සනා’ති.
5. ප. පු: ‘තෙජොධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු පස‍්සති අග‍්ගිං ජලන‍්තන‍්ති.
ප. අනු: දිලෙන ගිනි දක්නේ නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පස‍්සති අග‍්ගිං ජලන‍්තං,
අනු. ඨ: ඉදින් දිලෙන ගිනි දක්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ‘තෙජොධාතු සනිදස‍්සනා’ති.
අනු. පා: භවත, එකරුණින් ‘තෙජොධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
6. ප. පු: න වත‍්තබ‍්බං ‘වායොධාතු සනිදස‍්සනා’ති.
6. ප. පු: ‘වායෝධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු පස‍්සති වාතෙන රුක‍්ඛෙ සඤ‍්චාලියමානෙ’ති.
ප. අනු: වාතයෙන් සැලෙන රුක් දක්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පස‍්සති වාතෙන රුක‍්ඛෙ සඤ‍්චාලියමානෙ,
අනු. ඨ: ඉදින් වාතයෙන් සැලෙන රුක් දක්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ‘වායොධාතු සනිදස‍්සනා’ති.
අනු. පා: භවත, එකරුණින් ‘වායෝධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
7. ස. පු: චක‍්ඛුන්‍ද්‍රියං සනිදස‍්සනන‍්ති.
7. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං රූපායතනං රූපධාතු නීලං පීතකං ලොහිතකං ඔදාතකං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං චක‍්ඛුස‍්මිං පටිහඤ‍්ඤති චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡතී’ති.
ස. අනු: (චක්‍ෂුරින්‍ද්‍රිය) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, ඇසෙහි ගැටේ ද, ඇස්හමුවට එන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
8. ස. පු: චක‍්ඛුන්‍ද්‍රියං සනිදස‍්සනන‍්ති.
8. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
ස. අනු: චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
9. ස. පු: චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘චක‍්ඛුඤ‍්ච පටිච‍්ච චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති’ අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: ‘චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නත්‍ථී.
ප. පටි: නැත.
ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: ‘චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි ‘චක‍්ඛුවිඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති’ අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,
අනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘චක‍්ඛුඤ‍්ච පටිච‍්ච චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි නො කියැයුතු මැ යැ.
10. ප. පු: න වත‍්තබ‍්බං ‘පඤ‍්චින්‍ද්‍රියානි සනිදස‍්සනානී’ති.
10. ප. පු: ‘පඤ්චේන්‍ද්‍රියයෝ සනිදර්‍ශනයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු පස‍්සති. චක‍්ඛුං සොතං ඝානං ජිව‍්හං කායන‍්ති.
ප. අනු: ඇස, කන, නැහැය, දිව, කය දක්නේ නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පස‍්සති චක‍්ඛුං සොතං ඝානං ජිව‍්හං කායං,
අනු. ඨ: ඉදින්, ඇස, කන, නැහැය, දිව, කය දක්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘පඤ‍්චින්‍ද්‍රියානි සනිදස‍්සනානී’ති.
අනු. පා: භවත, එකරුණින් ‘පඤ්චේන්‍ද්‍රියයෝ සනිදර්‍ශනයහ’ යි කියැයුතු මැ යැ.
11. ස. පු: කායකම‍්මං සනිදස‍්සනන‍්ති?
11. ස. පු: කායකර්‍ම සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං රූපායතනං රූපධාතු නීලං පීතකං ලොහිතකං ඔදාතකං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං චක‍්ඛුස‍්මිං පටිහඤ‍්ඤති චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡතී’ති.
ස. අනු: (කායකර්‍ම) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුසෙහි ගැටේ ද, චක්‍ෂුස්හුගේ ආපාථයට පැමිණේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
12. ස. පු: කායකම‍්මං සනිදස‍්සනන‍්ති.
12. ස. පු: කායකර්‍ම සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච කායකම‍්මඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
ස. අනු: චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච කායකම‍්මඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
13. ස. පු: චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘චක‍්ඛුඤ‍්ච පටිච‍්ච කායකම‍්මඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: ‘චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නත්‍ථී.
ප. පටි: නැත.
ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි ‘චක‍්ඛුවිඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ’න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,
අනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘චක‍්ඛුඤ‍්ච පටිච‍්ච කායකම‍්මඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ’න‍්ති.
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි නො කියැයුතු මැ යැ.
14. ප. පු: න වත‍්තබ‍්බං: කායකම‍්මං සනිදස‍්සන’න‍්ති.
14. ප. පු: ‘කායකර්‍ම සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු පස‍්සති. අභික‍්කමන‍්තං පටික‍්කමන‍්තං ආලොකෙන‍්තං විලොකෙන‍්තං සම‍්මිඤ‍්ජෙන‍්තං පසාරෙන‍්ත’න‍්ති.
ප. අනු: පෙරට යෑම, පෙරළා ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත්පා හැකිළීම, දිගුකිරීම දක්නේ නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පස‍්සති අභික‍්කමන‍්තං පටික‍්කමන‍්තං ආලොකෙන‍්තං විලොකෙන‍්තං සම‍්මිඤ‍්ජෙන‍්තං පසාරෙන‍්තං,
අනු. ඨ: ඉදින්, පෙරට යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, දිගුකිරීම දක්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ’ කායකම‍්මං සනිදස‍්සන’න‍්ති.
අනු. පා: භවත, එකරුණින් ‘කායකර්‍ම සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
පඨවීධාතු සනිදස‍්සනාති ආදිං කත්‍වා කායකම‍්මං සනිදස‍්සනන‍්ති පරියොසානකථා නිට‍්ඨිතා.
පඨවීධාතු සනිදස්සනාදිකථා නිමි.
ඡට‍්ඨමො වග‍්ගො නිට‍්ඨිතො.
ෂෂ්ඨවර්‍ගය නිමි.
තස‍්ස උද‍්දානං:
එහි උද්දානය:
නියාමො අසඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො, චත‍්තාරි සච‍්චානි අසඞ‍්ඛතානි, චත‍්තාරො ආරුප‍්පා අසඞ‍්ඛතා, නිරොධසමාපත‍්ති අසඞ‍්ඛතා, ආකාසො අසඞ‍්ඛතො, ආකාසො සනිදස‍්සනො, චත‍්තාරො මහාභූතා, පඤ‍්චින්‍ද්‍රියානි, තථෙව කායකම‍්මන‍්ති.
නියාමකථා යැ, පටිච්චසමුප්පාදකථා යැ, සච්චකථා යැ, ආරුප්පකථා යැ, නිරෝධසමාපත්තිකථා යැ, ආකාසකථා යැ, ආකාසසනිදස්සනකථා යැ, පඨවීධාතු සනිදස්සනකථා යැ, ආපෝධාතු සනිදස්සනකථා යැ, තෙජොධාතු සනිදස්සනකථා යැ, වායෝධාතු සනිදස්සනකථා යැ, පඤ්චින්‍ද්‍රිය සනිදස්සනකථා යැ, කායකම්මසනිදස්සනාදිකථා යි.