යෙදුමෙන් කියවන්න

ජරාමරණං විපාකොති කථා

7. 8.

7. 8.

ජරාමරණං විපාකොති කථා.

ජරාමරණං විපාකොති කථා

[අන්‍ධකනිකායවාසීන් සෙයින් ‘ජරාමරණ දෙක කර්‍මවිපාක වෙති’ යි ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ජරා මරණං විපාකො’ ති කථා එයි.]

1. ස. පු: ජරාමරණං විපාකො’ති.

1. ස. පු: ජරාමරණ විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සුඛවෙදනියං දුක‍්ඛවෙදනියං අදුක‍්ඛමසුඛවෙදනියං, සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තං, අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, ඵස‍්සෙන සම‍්පයුත‍්තං, වෙදනාය සම‍්පයුත‍්තං, සඤ‍්ඤාය සම‍්පයුත‍්තං, චෙතනාය සම‍්පයුත‍්තං, චිත‍්තෙන සම‍්පයුත‍්තං, සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.

ස. අනු: (ජරාමරණ) සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවෙදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂා වේදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු න සුඛවෙදනියං, න දුක‍්ඛවෙදනියං, -පෙ- අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: සුඛවේදනාට නිසි නො වනු වේ ද, දුඃඛ වේදනාවට නිසි නො වනු වේ ද, ... අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි න සුඛවෙදනියං, න දුක‍්ඛවෙදනියං -පෙ- අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී,

අනු. ඨ: ඉදින් සුඛවේදනාවට නිසි නො වනු වේ නම්, දුඃඛවෙදනාවට නිසි නො වනු වේ නම් … අනාරම්මණ වේ නම්, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘ජරාමරණං විපාකො’ති.

අනු. පා: භවත, ‘ජරාමරණ විපාකයහ’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: ඵස‍්සො විපාකො. ඵස‍්සො සුඛවෙදනියො, දුක‍්ඛවෙදනියො -පෙ- සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

2. ස. පු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද … සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ජරාමරණං විපාකො. ජරාමරණං සුඛවෙදනියං දුක‍්ඛවෙදනියං -පෙ- සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: (තොප මතයෙහි) ජරාමරණ විපාක වෙයි. ජරාමරණ සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, … සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: ජරාමරණං විපාකො. ජරාමරණං න සුඛවෙදනියං, න දුක‍්ඛවෙදනියං -පෙ- අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

3. ස. පු: (තොප මතයෙහි) ජරාමරණ විපාක වෙයි. ජරාමරණ සුඛවේදනාවට නිසි නො වේ ද, දුඃඛවෙදනාවට නිසි නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඵස‍්සො විපාකො. ඵස‍්සො න සුඛවෙදනියො, න දුක‍්ඛවෙදනියො -පෙ- අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි නො වේ ද, දුඃඛවෙදනාවට නිසි නො වේ ද, අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: අකුසලානං ධම‍්මානං ජරාමරණං අකුසලානං ධම‍්මානං විපාකො’ති.

4. ස. පු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලානං ධම‍්මානං ජරාමරණං කුසලානං ධම‍්මානං විපාකො’ති.

ස. අනු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: කුසලානං ධම‍්මානං ජරාමරණං වත‍්තබ‍්බං ‘කුසලානං ධම‍්මානං විපාකො’ති.

5. ස. පු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යැයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලානං ධම‍්මානං ජරාමරණං න වත‍්තබ‍්බං ‘අකුසලානං ධම‍්මානං විපාකො’ති.

ස. අනු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යැයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: කුසලානං ධම‍්මානං ජරාමරණං අකුසලානං ධම‍්මානං විපාකො’ති.

6. ස. පු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලානං ධම‍්මානං ජරාමරණං කුසලානං ධම‍්මානං විපාකො’ති.

ස. අනු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: අකුසලානං ධම‍්මානං ජරාමරණං න වත‍්තබ‍්බං ‘කුසලානං ධම‍්මානං විපාකො’ති.

7. ස. පු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලානං ධම‍්මානං ජරාමරණං න වත‍්තබ‍්බං ‘අකුසලානං ධම‍්මානං විපාකො’ති.

ස. අනු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: කුසලානඤ‍්ච අකුසලානඤ‍්ච ධම‍්මානං ජරාමරණං අකුසලානං ධම‍්මානං විපාකො’ති.

8. ස. පු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලානඤ‍්ච අකුසලානඤ‍්ච ධම‍්මානං ජරාමරණං කුසලානං ධම‍්මානං විපාකො’ති.

ස. අනු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: කුසලානඤ‍්ච අකුසලානඤ‍්ච ධම‍්මානං ජරාමරණං න වත‍්තබ‍්බං කුසලානං ධම‍්මං විපාකො’ති.

9. ස. පු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලානඤ‍්ච අකුසලානඤ‍්ච ධම‍්මානං ජරාමරණං න වත‍්තබ‍්බං ‘අකුසලානං ධම‍්මානං විපාකො’ති.

ස. අනු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: න වත‍්තබ‍්බං “ජරාමරණං විපාකො’ති.

10. ප. පු: ‘ජරාමරණ විපාකය’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු අත්‍ථී දුබ‍්බණ‍්ණසංවත‍්තනියං කම‍්මං, අප‍්පායුකසංවත‍්තනියං කම‍්මන‍්ති.

ප. අනු: දුර්‍වර්‍ණසංවර්‍තනිකකර්‍ම, අල්පායුෂසංවර්‍තනිකකර්‍ම ඇත්තේ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී දුබ‍්බණ‍්ණසංවත‍්තනියං කම‍්මං, අප‍්පායුකසංවත‍්තනියං කම‍්මං,

අනු. ඨ: ඉදින් දුර්‍වර්‍ණය පිණිස පවත්නා කර්‍ම, අල්පායුෂ පිණිස පවත්නා කර්‍ම ඇත් නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘ජරාමරණං විපාකො’ති.

අනු. පා: භවත, එකරුණින් ‘ජරාමරණ කර්‍මවිපාකයහ’ යි කියැයුතු මැ යැ.

ජරාමරණං විපාකොතිකථා නිට‍්ඨිතා.

ජරාමරණං විපාකොතිකථා නිමි.