යෙදුමෙන් කියවන්න

අරියධම‍්මවිපාකකථා

7. 9.

7. 9.

අරියධම‍්මවිපාකකථා

අරියධම්මවිපාක කථා

[ශ්‍රාමණ්‍යඵලය චිත්තචෛතසිකධර්‍ම නො වැ ක්ලේශප්‍රහාණමාත්‍ර යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරියධම්මවිපාකකථා’ එයි.]

1. ස. පු: නත්‍ථී අරියධම‍්මවිපාකො’ති.

1. ස. පු: (මාර්‍ග සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු මහප‍්ඵලං සාමඤ‍්ඤං, මහප‍්ඵලං බ්‍රහ‍්මඤ‍්ඤන‍්ති.

ස. අනු: (මාර්‍ග සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍යය මහත්ඵල නො වේ ද? (මාර්‍ග සඞ්ඛ්‍යාත) බ්‍රාහ්මණ්‍යය මහත්ඵල නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි මහප‍්ඵලං සාමඤ‍්ඤං, මහප‍්ඵලං, බ්‍රහ‍්මඤ‍්ඤං,

අනු. ඨ: ඉදින් ශ්‍රාමණ්‍යය මහත්ඵල වේ නම්, බ්‍රාහ්මණ්‍යය මහත්ඵල වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘නත්‍ථී අරියධම‍්මවිපාකො’ති.

අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: නත්‍ථී අරියධම‍්මවිපාකො’ති.

2. ස. පු: ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අත්‍ථී සොතාපත‍්තිඵලන‍්ති.

ස. අනු: සෝවත්ඵල ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී සොතාපත‍්තිඵලං,

අනු. ඨ: ඉදින් සෝවත්ඵල ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘නත්‍ථී අරියධම‍්මවිපාකො’ති.

අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.

ස. අනු: නනු අත්‍ථී සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලන‍්ති.

ස. අනු: සෙදගැමිඵල … අනගැමිඵල … රහත්ඵල ඇත් නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී අරහත‍්තඵලං.

අනු. ඨ: ඉදින් රහත්ඵල ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘නත්‍ථී අරියධම‍්මවිපාකො’ති.

අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: සොතාපත‍්තිඵලං න විපාකො’ති.

3. ස. පු: සෝවත්ඵල විපාක නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දානඵලං න විපාකො’ති.

ස. අනු: දානඵල විපාක නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: සොතාපත‍්තිඵලං න විපාකො’ති.

4. ස. පු: සෝවත්ඵල විපාක නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සීලඵලං -පෙ- භාවනාඵලං න විපාකො’ති.

ස. අනු: සීලඵලය … භාවනාඵලය විපාක නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං න විපාකො’ති.

5. ස. පු: සෙදගැමිඵලය … අනගැමිඵලය … රහත්ඵලය විපාක නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දානඵලං න විපාකො’ති.

ස. අනු: දානඵල විපාක නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: අරහත‍්තඵලං න විපාකො’ති.

6. ස. පු: රහත්ඵලය විපාක නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සීලඵලං -පෙ- භාවනාඵලං න විපාකො’ති.

ස. අනු: සීලඵලය … භාවනාඵලය විපාක නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: දානඵලං න විපාකො’ති.

7. ස. පු: දානඵල විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපත‍්තිඵලං විපාකො’ති.

ස. අනු: සෝතාපත්තිඵල විපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: දානඵලං විපාකො’ති.

8. ස. පු: දානඵල විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං විපාකො’ති.

ස. අනු: සකෘදාගාමිඵල … අනාගාමිඵල … අර්‍හත්ත්‍වඵල විපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: සීලඵලං -පෙ- භාවනාඵලං විපාකො’ති.

9. ස. පු: සීලඵල … භාවනාඵල විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපත‍්තිඵලං විපාකො’ති.

ස. අනු: සෝතාපත්තිඵල විපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: භාවනාඵලං විපාකො’ති.

10. ස. පු: භාවනාඵල විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං විපාකො’ති.

ස. අනු: සකෘදාගාමිඵල … අනාගාමිඵල … අර්‍හත්ත්‍වඵල විපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: කාමාවචරං කුසලං සවිපාකන‍්ති.

11. ස. පු: කාමාවචර කුසලය සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකුත‍්තරං කුසලං සවිපාකන‍්ති.

ස. අනු: ලෝකෝත්තරකුශලය සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: රූපාවචරං කුසලං -පෙ- අරූපාවචරං කුසලං සවිපාකන‍්ති.

12. ස. පු: රූපාවචරකුශලය … අරූපාවචරකුශලය සවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකුත‍්තරං කුසලං සවිපාකන‍්ති.

ස. අනු: ලෝකෝත්තරකුශලය සවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: ලොකුත‍්තරං කුසලං අවිපාකන‍්ති.

13. ස. පු: ලෝකෝත්තරකුශලය අවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කාමාවචරං කුසලං අවිපාකන‍්ති.

ස. අනු: කාමාවචරකුශලය අවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: ලොකුත‍්තරං කුසලං අවිපාකන‍්ති.

14. ස. පු: ලෝකෝත්තරකුශලය අවිපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපාවචරං කුසලං -පෙ- අරූපාවචරං කුසලං අවිපාකන‍්ති.

ස. අනු: රූපාවචරකුශලය … අරූපාවචරකුශලය අවිපාක වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ප. පු: කාමාවචරං කුසලං සවිපාකං ආචයගාමී’ති.

15. ප. පු: සවිපාක කාමාවචරකුශලය ආචයගාමී වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ලොකුත‍්තරං කුසලං සවිපාකං ආචයගාමී’ති.

ප. අනු: සවිපාක ලෝකෝත්තරකුශලය ආචයගාමී වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

16. ප. පු: රූපාවචරං කුසලං -පෙ- අරූපාවචරං කුසලං සවිපාකං ආචයගාමී’ති.

16. ප. පු: සවිපාක රූපාවචරකුශලය … අරූපාවචරකුශලය ආචයගාමී වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ලොකුත‍්තරං කුසලං සවිපාකං ආචයගාමී’ති.

ස. අනු: සවිපාක ලෝකෝත්තරකුශලය ආචයගාමී වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

17. ප. පු: ලොකුත‍්තරං කුසලං සවිපාකං අපචයගාමී’ති.

17. ප. පු: සවිපාක ලෝකෝත්තරකුශලය අපචයගාමී වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: කාමාවචරං කුසලං සවිපාකං අපචයගාමී’ති.

ප. අනු: සවිපාක කාමාවචරකුශලය අපචයගාමී වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

18. ප. පු: ලොකුත‍්තරං කුසලං සවිපාකං අපචයගාමී’ති.

18. ප. පු: සවිපාක ලෝකෝත්තරකුශලය අපචයගාමී වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: රූපාවචරං කුසලං -පෙ- අරූපාවචරං කුසලං සවිපාකං අපචයගාමී’ති.

ප. අනු: සවිපාක රූපාවචරකුශලය … අරූපාවචරකුශලය අපචයගාමී වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

අරියධම‍්මවිපාකතා නිට‍්ඨිතා.

අරියධම්මවිපාකකථා නිමි.