යෙදුමෙන් කියවන්න

ගතිකථා

8. 1.

8. 1.

ගතිකථා.

ගතිකථා

[අසුරකාය හා සමග ‘ගති සයෙකැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ගතිකථා එයි.]

1. ස. පු: ඡ ගතියො’ති.

1. ස. පු: ගති සයෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු පඤ‍්චගතියො වුත‍්තා භගවතා “නිරයො තිරච‍්ඡානයොනි පෙත‍්තිවිසයො මනුස‍්සා දෙවා”ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිරය, තිරිසන්යෝනිය, ප්‍රේතවිෂය, මනුෂ්‍ය, දෙව’ යයි පඤ්ච ගතියක් වදාරනලද නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පඤ‍්චගතියො වුත‍්තා භගවතා: නිරයො තිරච‍්ඡානයොනි පෙත‍්තිවිසයො මනුස‍්සා දෙවා,

අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිරය, තිරිසන්යෝන, ප්‍රේතවිෂය, මනුෂ්‍ය, දෙව’ යයි පඤ්ච ගතියක් වදාරනලද නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘ඡ ගතියො’ති.

අනු. පා: භවත, ‘ගති සයෙකැ’යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: ඡ ගතියො’ති.

2. ස. පු: ගති සයෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු කාලකඤ‍්ජිකා අසුරා පෙතානං සමානවණ‍්ණා සමානභොගා සමානාහාරා සමානායුකා පෙතෙහි සහ ආවාහවිවාහං ගච‍්ඡන‍්තීති.

ස. අනු: කාලකඤ්ජික අසුරයෝ ප්‍රෙතයන් හා සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු ප්‍රෙතයන් හා සමඟ ආවාහවිවාහයට යෙත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි කාලකඤ‍්ජිතා අසුරා පෙතානං සමානවණ‍්ණා සමානභොගා සමානාහාරා සමානායුකා පෙතෙහි සහ ආවාහවිවාහං ගච‍්ඡන‍්ති,

අනු. ඨ: ඉදින් කාලකඤ්ජික අසුරයෝ ප්‍රෙතයන් හා සමානවර්‍ණ සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු ප්‍රෙතයන් හා සමග ආවාහවිවාහයට යෙත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ඡ ගතියො’ති.

අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: ඡ ගතියො’ති.

3. ස. පු: ගති සයෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වෙපචිත‍්තිපරිසා දෙවානං සමානවණ‍්ණා සමානභොගා සමානාහාරා සමානායුකා දෙවෙහි සහ ආවාහවිවාහං ගච‍්ඡන‍්තී’ති,

ස. අනු: වේපචිත්ති පිරිස්ගතයෝ දෙවියනට සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු දෙවියන් හා සමග ආවාහවිවාහයට යෙත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි වෙපචිත‍්තපරිසා දෙවානං සමානවණ‍්ණා සමානභොගා සමානාහාරා සමානායුකා දෙවෙහි සහ ආවාහවිවාහං ගච‍්ඡන‍්ති.

අනු. ඨ: ඉදින් වේපචිත්ති පිරිස්ගතයෝ දෙවියනට සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු දෙවියන් හා සමග ආවාහවිවාහයට යෙත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘ඡ ගතියො’ති.

අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.

4. ස. පු: ඡ ගතියො’ති.

4. ස. පු: ගති සයෙක් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වෙපචිත‍්තිපරිසා පුබ‍්බදෙවා’ති.

ස. අනු: වේපචිත්ති පිරිස්ගතයෝ පූර්‍වදේව නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි වෙපචිත‍්තිපරිසා පුබ‍්බදෙවා,

අනු. ඨ: ඉදින් වෙපචිත්තිපිරිස්ගතයෝ පූර්‍වදේව වූහු නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ඡ ගතියො’ති.

අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.

5. ප. පු: න වත‍්තබ‍්බං ‘ඡ ගතියො’ති.

5. ප. පු: ‘ගති සයෙකැ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු අත්‍ථී ‘අසුරකායො’ති.

ප. අනු: ‘අසුරකාය’ ඇත් නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී අසුරකායො,

අනු. ඨ: ඉදින් අසුරකාය ඇත් නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ඡ ගතියො’ති.

අනු. පා: භවත, එකරුණින් ‘ගති සයෙකැ’ යි කියැයුතු මැ යැ.

ගතිකථා නිට‍්ඨිතා.

ගතිකථා නිමි.