අන්තරාභවකථා
8. 2.
8. 2.
අන‍්තරාභවකථා
අන්තරාභවකථා
[‘අන්තරාපරිනිබ්බායී’ යන සූත්‍රපද නුනුවණින් හෙන අන්තරාභවයෙක් ඇතැයි පූර්‍වශෛලීය - සම්මිතියනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අන්තරාභවකථා එයි.]
1. ස. පු: අත්‍ථී ‘අන‍්තරාභවො’ති.
1. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමභවො’ති.
ස. අනු: (තොප මතයෙහි අන්තරාභවය) කාමභව වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අත්‍ථී ‘අන‍්තරාභවො’ති.
2. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපභවො’ති.
ස. අනු: ඒ රූපභව වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අත්‍ථී ‘අන‍්තරාභවො’ති.
3. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපභවො’ති.
ස. අනු: ඒ අරූපභව වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අත්‍ථී ‘අන‍්තරාභවො’ති.
4. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමභවස‍්ස ච රූපභවස‍්ස ච අන‍්තරෙ අත්‍ථී ‘අන‍්තරාභවො’ති.
ස. අනු: කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අත්‍ථී ‘අන‍්තරාභවො’ති.
5. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපභවස‍්ස ච අරූපභවස‍්ස ච අන‍්තරෙ අත්‍ථී ‘අන‍්තරාභවො’ති.
ස. අනු: රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කාමභවස‍්ස ච රූපභවස‍්ස ච අන‍්තරෙ නත්‍ථී අන‍්තරාභවො’ති.
6. ස. අනු: කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි කාමභවස‍්ස ච රූපභවස‍්ස ච අන‍්තරෙ නත්‍ථී අන‍්තරාභවො,
අනු. ඨ: ඉදින් කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අත්‍ථී අන‍්තරාභවො’ති.
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
7. ස. අනු: රූපභවස‍්ස ච අරූපභවස‍්ස ච අන‍්තරෙ නත්‍ථී ‘අන‍්තරාභවො’ති
7. ස. අනු: රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි රූපභවස‍්ස ච අරූපභවස‍්ස ච අන‍්තරෙ නත්‍ථී අන‍්තරාභවො,
අනු. ඨ: ඉදින් රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අත්‍ථී අන‍්තරාභවො’ති.
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: අත්‍ථී අන‍්තරාභවො’ති.
8. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඤ‍්චමී සා යොනි, ඡට‍්ඨමී සා ගති, අට‍්ඨමී සා විඤ‍්ඤාණට‍්ඨිති දසමො සො සත‍්තාවාසො’ති.
ස. අනු: ඒ පස්වැනි යෝනි වේ ද, ඒ සවැනි ගති වේ ද; ඒ අටවැනි විඥානස්ථිති වේ ද, ඒ දසවැනි සත්ත්‍වාවාස වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. අනු: අත්‍ථී අන‍්තරාභවො’ති.
9. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභාවො භවො, ගති, සත‍්තාවාසො, සංසාරො, යොනි, විඤ‍්ඤාණට‍්ඨිති, , අත‍්තභාවපටිලාභො’ති.
ස. අනු: අන්තරාභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. අනු: අත්‍ථී අන‍්තරාභවූපගං කම‍්මන‍්ති.
10. ස. පු: අන්තරාභවයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අත්‍ථී අන‍්තරාභවූපගා සත‍්තා’ති.
ස. පු: අන්තරාභවයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණි සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අන‍්තරාභවෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපදිත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අන‍්තරාභවෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: අන්තරාභවයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: අත්‍ථී කාමභවො. කාමභවො භවො, ගති, සත‍්තාවාසො, සංසාරො, යොනි, විඤ‍්ඤාණට‍්ඨිති, අත‍්තභාවපටිලාභො’ති.
11. ස. පු: කාමභවය ඇත, කාමභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභවො. අන‍්තරාභවො භවො, ගති, සත‍්තාවාසො, සංසංරො, යොනි, විඤ‍්ඤාණට‍්ඨිති, අත‍්තභාවපටිලාභො’ති.
ස. අනු: (තොප මතයෙහි) අන්තරාභවයෙක් ඇත. අන්තරාභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අත්‍ථී කාමභවූපගං කම‍්මන‍්ති.
12. ස. පු: කාමභවයට පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභවූපගං කම‍්මන‍්ති.
ස. අනු: අන්තරාභවයට පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: අත්‍ථී කාමභවූපගා සත‍්තා’ති.
13. ස. පු: කාමභවයට පැමිණෙන සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභවූපගා සත‍්තා’ති.
ස. අනු: අන්තරාභවයට පැමිණෙන සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ඔහු කාමභවෝපග වෙතියි ලබ්ධියෙන් කළ ප්‍රතික්‍ෂේප යි)
14. ස. පු: කාමභවෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
14. ස. පු: කාමභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, ජරාවට යෙත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපදිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, ජරාවට යෙත් ද, මියෙත් ද, සැව යෙත් ද, උපදිත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: කාමභවෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
15. ස. පු: කාමභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: අන්තරාභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: කාමභවො පඤ‍්චවොකාරභවො’ති.
16. ස. පු: කාමභවය පඤ්චවෝකාරභව වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවො පඤ‍්චවොකාරභවො’ති.
ස. අනු: අන්තරාභවය පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: අත්‍ථී රූපභවො. රූපභවො භවො ගති සත‍්තාවාසො සංසාරො යොනි විඤ‍්ඤාණත්‍ථිති අත‍්තභාවපටිලාභොති.
17. ස. පු: රූපභවය ඇත, රූපභවය භව, ගති, සත්තාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභවො. අන‍්තරාභවො භවො ගති සත‍්තාවාසො සංසාරො යොනි විඤ‍්ඤාණට‍්ඨිති අත‍්තභාවපටිලාභො’ති.
ස. අනු: (තොප මතයෙහි) අන්තරාභවය ඇත. අන්තරාභවය භව, ගති, සත්තාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: අත්‍ථී රූපභාවූපගං කම‍්මන‍්ති.
18. ස. පු: රූපභාවොපගකර්‍ම ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභාවූපගං කම‍්මන‍්ති.
ස. අනු: අන්තරාභවෝපගකර්‍ම ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: අත්‍ථී රූපභාවූපගං සත‍්තා’ති.
19. ස. පු: රූපභවොපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභවූපගා සත‍්තා’ති.
ස. අනු: අන්තරාභවෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: රූපභවෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
20. ස. පු: රූපභවයෙහි සත්ත්‍වයෝ ජාති වශයෙන් උපදිත් ද, ජරා වශයෙන් දිරත් ද, මරණ වශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ ජාති වශයෙන් උපදිත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණ වශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
21. ස. පු: රූපභවෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
21. ස. පු: රූපභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: අන්තරාභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: රූපභවො පඤ‍්චවොකාරභවො’ති.
22. ස. පු: රූපභවය පඤ්චවෝකාරභවයෙක් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවො පඤ‍්චවොකාරභවො’ති.
ස. අනු: අන්තරාභවය පඤ්චවෝකාරභවයෙක් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
23. ස. පු: අත්‍ථී අරූපභවො. අරූපභවො භවො ගති සත‍්තාවාසො සංසාරො යොනි විඤ‍්ඤාණට‍්ඨිති අත‍්තභාවපටිලාභො’ති.
23. ස. පු: අරූපභවයෙක් ඇත, අරූපභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභවො. අන‍්තරාභවො භවො ගති සත‍්තාවාසො සංසාරො යොනි විඤ‍්ඤාණට‍්ඨිති අත‍්තභාවපටිලාභො’ති.
ස. අනු: (තොප මතයෙහි) අන්තරාභවයෙක් ඇත. අන්තරාභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
24. ස. පු: අත්‍ථී අරූපභාවූපගං කම‍්මන‍්ති.
24. ස. පු: අරූපභවොපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභවූපගං කම‍්මන‍්ති.
ස. අනු: අන්තරාභවෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
25. ස. පු: අත්‍ථී අරූපභවූපගා සත‍්තා’ති.
25. ස. පු: අරූපභවොපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී අන‍්තරාභවූපගා සත‍්තා’ති.
ස. අනු: අන්තරාභවෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
26. ස. පු: අරූපභවෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
26. ස. පු: අරූපභවයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
27. ස. පු: අරූපභවෙ අත්‍ථී වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
27. ස. පු: අරූපභවයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවෙ අත්‍ථී වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: අන්තරාභවයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
28. ස. පු: අරූපභවො චතුවොකාරභවො’ති.
28. ස. පු: අරූපභවය චතුවෝකාරභවයෙක් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන‍්තරාභවො චතුවොකාරභවො’ති.
ස. අනු: අන්තරාභවය චතුවෝකාරභවයෙක් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
29. ස. පු: අත්‍ථී අන‍්තරාභවො’ති.
29. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ‍්බෙසඤ‍්ඤෙව සත‍්තානං අත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: සියලු සතුන්ට මැ අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සබ‍්බෙසඤ‍්ඤෙව සත‍්තානං නත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: සියලු සතුන්ට මැ අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සබ‍්බෙසඤ‍්ඤෙව සත‍්තානං නත්‍ථී අන‍්තරාභවො,
අනු. ඨ: ඉදින් හැම සතුන්ට මැ අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අත්‍ථී අන‍්තරාභවො’ති.
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
30. ස. පු: අත්‍ථී අන‍්තරාභවො’ති.
30. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආනන‍්තරිකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආනන‍්තරිකස‍්ස පුග‍්ගල‍්ල නත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි ආනන‍්තරිකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථී අන‍්තරාභවො,
අනු. ඨ: ඉදින් ආනන්තරික පුද්ගලයාට අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අත්‍ථී අන‍්තරාභවො’ති.
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
31. ස. පු: න ආනන‍්තරිකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථී අන‍්තරාභවො’ති
31. ස. පු: ආනන්තරික නො වූ පුද්ගලයාට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආනන‍්තරිකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: ආනන්තරික පුද්ගලයාට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
32. ස. පු: ආනන‍්තරිකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථී අන‍්තරාභවො’ති.
32. ස. පු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: න ආනන‍්තරිකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: ආනන්තරික නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නිරයූපගස‍්ස පුග‍්ගලස‍්ස -පෙ- අසඤ‍්ඤසත‍්තූපගස‍්ස පුග‍්ගලස‍්ස -පෙ- අරූපූපගස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: නිරයෝපග පුද්ගලයාහට … අසංඥසත්‍ත්‍වොපග පුද්ගලයාහට … අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අරූපූපගස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අරූපූපගස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථී අන‍්තරාභවො,
අනු. ඨ: ඉදින් අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අත්‍ථී අන‍්තරාභවො’ති.
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
33. ස. අනු: න අරූපූපගස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථී අන‍්තරාභවො’ති.
33. ස. පු: අරූපෝපග නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපූපගස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
34. ස. පු: අරූපූපගස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථී අන‍්තරාභවො’ති.
34. ස. පු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: න අරූපූපගස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථී අන‍්තරාභවො’ති.
ස. අනු: අරූපෝපග නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
35. ප. අනු: න වත‍්තබ‍්බං අත්‍ථී ‘අන‍්තරාභවො’ති.
35. ප. පු: ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අන‍්තරාපරිනිබ‍්බායී පුග‍්ගලො අත්‍ථී’ති.
ප. අනු: අන්තරාපරිනිබ්බායී පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අන‍්තරාපරිනිබ‍්බායී පුග‍්ගලො අත්‍ථී,
අනු. ඨ: ඉදින් අන්තරාපරිනිබ්බායී පුද්ගලයෙක් ඇත් නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘අත්‍ථී අන‍්තරාභවො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘අන්තරාභවයෙක් ඇතැයි, නො කියැයුතු යැ.
36. ස. පු: ‘අන‍්තරාපරිනිබ‍්බායී පුග‍්ගලො අත්‍ථී’ති කත්‍වා අත්‍ථී අන‍්තරාභවො’ති.
36. ස. පු: ‘අන්තරාපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘උපහච‍්චපරිනිබ‍්බායී පුග‍්ගලො අත්‍ථී’ති කත්‍වා අත්‍ථී උපහච‍්චභවො’ති.
ස. අනු: ‘උපහච්චපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන උපහච්වභවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
37. ස. පු: ‘අන‍්තරාපරිනිබ‍්බායී පුග‍්ගලො අත්‍ථී’ති කත්‍වා අත්‍ථී අන‍්තරාභවො’ති.
37. ස. පු: ‘අන්තරාපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අසඞ‍්ඛාරපරිනිබ‍්බායී පුග‍්ගලො -පෙ- සසඞ‍්ඛාරපරිනිබ‍්බායී පුග‍්ගලො අත්‍ථී’ති කත්‍වා අත්‍ථී සසඞ‍්ඛාරභවො’ති.
ස. අනු: ‘අසඞ්ඛාරපරිනිබ්බායී පුද්ගල … සසඞ්ඛාරපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන සසඞ්ඛාරභවයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
අන‍්තරාභවකථා නිට‍්ඨිතා.
අන්තරාභවකථා නිමි.