යෙදුමෙන් කියවන්න

ජීවිතින්‍ද්‍රියකථා

8. 10.

8. 10.

ජීවිතින්‍ද්‍රියකථා

ජීවිතින්‍ද්‍රිය කථා

[ජීවිතේන්‍ද්‍රිය නම් චිත්තවිප්‍රයුක්ත අරූපධර්‍මයෙකැයි ද, එයින් ‘රූපජීවිතේන්‍ද්‍රිය නැත’ යනු ද පූර්‍වශෛලීය සමමිතීය නිකායවාසින්ගේ ලබ්ධියෙකි. උන්ගේ වාද බිඳුනට ජීවිතින්‍ද්‍රිය කථා එයි.]

1. ස. පු: නත්‍ථී රූපං ජීවිතින්‍ද්‍රියන‍්ති.

1. ස. පු: රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නත්‍ථී රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත‍්තනා පාලනාති.

ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: අත්‍ථී රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත‍්තනා පාලනා’ති.

2. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත‍්තනා පාලනා,

අනු. ඨ: ඉදින් රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘නත්‍ථී රූපං ජීවිතින්‍ද්‍රියන‍්ති.

අනු. පා: භවත,’රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: අත්‍ථී අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත‍්තනා පාලනා, අත්‍ථී අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

3. ස. පු: අරූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. අරූපජීවිතෙන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත‍්තනා පාලනා, අත්‍ථී රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: ඉදින් රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. රූපජීවිතේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: අත්‍ථී රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත‍්තනා පාලනා, නත්‍ථී රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

4. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත‍්තනා පාලනා, නත්‍ථී අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. අරූපජීවිතෙන්‍ද්‍රිය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: අරූපීනං ධම‍්මානං ආයු අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

5. ස. පු: අරූපී ධර්‍මයන්ගේ ආයු අරූප ජීවිතේන්‍ද්‍රිය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපීනං ධම‍්මානං ආයු රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: රූපීනං ධම‍්මානං ආයු න වත‍්තබ‍්බං රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

6. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරූපීනං ධම‍්මානං ආයු න වත‍්තබ‍්බං අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: රූපීනං ධම‍්මානං ආයු අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

7. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරූපීනං ධම‍්මානං ආයු අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: අරූපීනං ධම‍්මානං ආයු න වත‍්තබ‍්බං රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

8. ස. පු: අරූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැ යුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපීනං ධම‍්මානං ආයු න වත‍්තබ‍්බං අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: රූපීනඤ‍්ච අරූපීනඤ‍්ච ධම‍්මානං ආයු අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

9. ස. පු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපීනඤ‍්ච අරූපීනඤ‍්ච ධම‍්මානං ආයු රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: රූපීනඤ‍්ච අරූපීනඤ‍්ච ධම‍්මානං ආයු න වත‍්තබ‍්බං රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

10. ස. පු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපීනඤ‍්ච අරූපීනඤ‍්ච ධම‍්මානං ආයු න වත‍්තබ‍්බං අරූපජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: නත්‍ථී රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

11. ස. පු: රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිරොධං සමාපන‍්නස‍්ස නත්‍ථී ජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: නිරොධං සමාපන‍්නස‍්ස අත්‍ථී ජීවිතින්‍ද්‍රියන‍්ති.

12. ස. පු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නිරොධං සමාපන‍්නස‍්ස අත්‍ථී ජීවිතින්‍ද්‍රියන‍්ති.

අනු. ඨ: ඉදින් නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: නත්‍ථී රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

අනු. පා: භවත ‘රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.

13. ස. පු: නිරොධං සමාපන‍්නස‍්ස අත්‍ථී ජීවිතින්‍ද්‍රියන‍්ති.

13. ස. පු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කතමක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.

ස. පු: කිනම් ස්කන්‍ධයෙක ඇතුළත් වේ ද?

ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.

ප. වි: සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි.

ස. අනු: නිරොධං සමාපන‍්නස‍්ස අත්‍ථී සඞ‍්ඛාරක‍්ඛන්‍ධො’ති.

ස. අනු: නිරෝධයට සමවන්නහුට සංස්කාරස්කන්‍ධ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: නිරොධං සමාපන‍්නස‍්ස අත්‍ථී සඞ‍්ඛාරක‍්ඛන්‍ධො’ති.

14. ස. පු: නිරෝධයට සමවන්නහුට සංස්කාරස්කන්‍ධ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිරොධං සමාපන‍්නස‍්ස අත්‍ථී වෙදනාක‍්ඛන්‍ධො -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො’ති.

ස. අනු: නිරෝධයට සමවන්නහුට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: නිරොධං සමාපන‍්නස‍්ස අත්‍ථී වෙදනාක‍්ඛන්‍ධො -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධා -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො’ති.

15. ස. පු: නිරෝධයට සමවන්නහුට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: න නිරොධං සමාපන‍්නො’ති.

ස. අනු: නිරෝධ සමාපන්න නො වන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: නත්‍ථී රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

16. ස. පු: රූප ජීවිතේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්ඤසත‍්තානං නත්‍ථී ජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ස. පු: අසඤ‍්ඤසත‍්තානං අත්‍ථී ජීවිතින්‍ද්‍රියන‍්ති.

17. ස. පු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අසඤ‍්ඤසත‍්තානං අත්‍ථී ජීවිතින්‍ද්‍රියං,

අනු. ඨ: ඉදින් අසංඥසත්ත්‍වයන්ට ජීවිතේන්‍ද්‍රිය ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: නත්‍ථී රූපජීවිතින්‍ද්‍රියන‍්ති.

අනු. පා: භවත ‘රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.

18. ස. පු: අසඤ‍්ඤසත‍්තානං අත්‍ථී ජීවිතින්‍ද්‍රියන‍්ති.

18. ස. පු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කතමක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.

ස. පු: කවර ස්කන්‍ධයෙක පර්‍ය්‍යාපන්න වේ ද?

ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.

ප. වි: සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි.

ස. අනු: අසඤ‍්ඤසත‍්තානං නත්‍ථී සඞ‍්ඛාරක‍්ඛන්‍ධො’ති.

ස. අනු: අසංඥසත්ත්‍වයනට සංස්කාරස්කන්‍ධ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …

19. ස. පු: අසඤ‍්ඤසත‍්තානං අත්‍ථී සඞ‍්ඛාරක‍්ඛන්‍ධො’ති.

19. ස. පු: අසංඥසත්ත්‍වයනට සංස්කාරස්කන්‍ධ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්ඤසත‍්තානං අත්‍ථී වෙදනාක‍්ඛන්‍ධො -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො’ති.

ස. අනු: අසංඥසත්ත්‍වයනට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

20. ස. පු: අසඤ‍්ඤසත‍්තානං අත්‍ථී වෙදනාක‍්ඛන්‍ධො -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො’ති.

20. ස. පු: අසංඥසත්ත්‍වයනට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පඤ‍්චවොකාරභවො’ති.

ස. අනු: පඤ්චවෝකාරභව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

21. ස. පු උපපත‍්තෙසියෙන චිත‍්තෙන සමුට‍්ඨිතං ජීවිතින්‍ද්‍රියං උපපත‍්තෙසියෙ චිත‍්තෙ භිජ‍්ජමානෙ එකදෙසං භිජ‍්ජතී’ති.

21. ස. පු: උපපත්තෙසියචිත්තයෙන් සමුත්‍ථිත ජීවිතේන්‍ද්‍රිය උපපත්තෙසියචිත්තය භිද්‍යාමාන වත් මැ ඒකදේශ වැ බිඳේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: උපපත‍්තෙසියෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො උප‍්පත‍්තෙසියෙ චිත‍්තෙ භිජ‍්ජමානෙ එකදෙසො භිජ‍්ජතී’ති.

ස. අනු: උපපත්තෙසියචිත්තයෙන් සමුත්‍ථිත ස්පර්‍ශය උපපත්තෙසියචිත්තය භිද්‍යාමානවත් මැ ඒකදේශ වැ බිඳේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

22. ස. පු උපපත‍්තෙසියෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො උප‍්පත‍්තෙසියෙ චිත‍්තෙ භිජ‍්ජමානෙ අවසෙසො භිජ‍්ජතී’ති.

22. ස. පු: උපපත්තෙසිය චිත්තයෙන් සමුත්‍ථිත ස්පර්‍ශය එ සිත භිද්‍යාමාන වත් මැ අනවශේෂ වැ බිඳේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: උපපත‍්තෙසියෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ජීවිතින්‍ද්‍රියං උප‍්පත‍්තෙසියෙ චිත‍්තෙ භිජ‍්ජමානෙ අනවසෙසං භිජ‍්ජතී’ති.

ස. අනු: උපපත්තෙසිය චිත්තයෙන් නැඟි ජීවිතේන්‍ද්‍රිය එ සිත භිද්‍යාමාන වත් මැ අනවශේෂ වැ බිඳේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

23. ප. පු: ද‍්වෙ ජීවිතින්‍ද්‍රියානී’ති.

23. ප. පු: ජීවිතේන්‍ද්‍රියයෝ දෙදෙනෙක් ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ද‍්වීහි ජීවිතෙහි ජීවති, ද‍්වීහි මරණෙහි මීයතී’ති.

ප. අනු: ජීවිත දෙකෙකින් ජීවත් වේ ද? මරණ දෙකෙකින් මැරේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා

ස. පටිඤ්ඤා: එසේ යැ.

ජීවිතින්‍ද්‍රියකථා නිට‍්ඨිතා.

ජීවිතෙන්‍ද්‍රියකථා නිමි.