යෙදුමෙන් කියවන්න

රූපං කම‍්මන‍්තිකථා

8. 9.

8. 9.

රූපං කම‍්මන‍්තිකථා.

රූපං කම්මන්ති කථා

[මහිංසාසක සම්මිතීය නිකායවාසීහු කායවාග්විඥප්ති සඞ්ඛ්‍යාත රූපය මැ කායකර්‍ම වාක්කර්‍ම යයි ද, එ ද කුශල සමුත්‍ථාන ඇතියේ ‘කුශලකර්‍ම’ යයි ද, අකුශල සමුත්‍ථාන ඇතියේ ‘අකුශලකර්‍ම’ යයි ද ගනිති. උන්ගේ වාද බිඳුනට ‘රූපං කම්මන්ති කථා’ එයි.]

1. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං කුසලන‍්ති.

1. ස. පු: කුශල චිත්තයා විසින් සමුත්‍ථිත (නගන ලද) කායකර්‍මරූප කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.

ස. අනු: සාරම්මණ වේ ද? ඒ කුශලරූපයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, ප්‍රාර්‍ත්‍ථනා - ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. අනු: නනු අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.

2. ස. පු: අනාරම්මණ නො වේ ද? ඒ කුශල රූපයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, ප්‍රාර්‍ත්‍ථනා-ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා නැත්තේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී,

අනු. ඨ: ඉදින් අනාරම්මණ වේ නම්, ඒ කුශලරූපයට ආවර්‍තනා, … ප්‍රාර්‍ත්‍ථනා - ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: ‘කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං කුසල’න‍්ති.

අනු. පා: භවත,’කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො කුසලො සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

3. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශ කුශල වේ ද? සාරම්මණ වේ ද? එයට ආවර්‍තනා, … ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං කුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප සාරම්මණකුසල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා -පෙ- සඤ‍්ඤා - චෙතනා - සද‍්ධා - විරියං - සති - සමාධි -පෙ- පඤ‍්ඤා කුසලා සාරම‍්මණා, අත්‍ථී තාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

4. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා - චේතනා- ශ්‍රද්ධා - වීර්‍ය්‍ය - ස්මෘති - සමාධි … ප්‍රඥා - සාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං කුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප සාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං කුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

5. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා, … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො කුසලො අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශ අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං කුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

6. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා -පෙ- සඤ‍්ඤා - චෙතනා - සද‍්ධා - විරියං - සති - සමාධි -පෙ- පඤ‍්ඤා කුසලා අනාරම‍්මණා, නත්‍ථී තාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා - චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං කුසලන‍්ති.

7. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යං කිඤ‍්චි කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපං සබ‍්බං තං කුසලන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇත් නම්, ඒ හැම කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා කායකම‍්මං රූපං කුසලන‍්ති.

8. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං කුසලන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං කුසලන‍්ති.

9. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු කුසලා’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවිධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අබ්‍යාකතන‍්ති.

10. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ රූපායතනය අව්‍යාකෘත (කුශලාදි විසින් නො කියන ලද) වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අබ්‍යාකතන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අබ්‍යාකතා’ති.

11. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අබ්‍යාකතන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අනාරම‍්මණං කුසලන‍්ති.

12. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අනාරම‍්මණං කුසලන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අනාරම‍්මණං කුසලන‍්ති.

13. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අනාරම‍්මණා කුසලා’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ඵොට්ඨබ්බායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අනාලම්බන කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අනාරම‍්මණං අබ්‍යාකතන‍්ති.

14. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අනාරම‍්මණං අබ්‍යාකතන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අනාරම‍්මණා අබ්‍යාකතා’ති.

15. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු … අනාලම්බන අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අනාරම‍්මණං අබ්‍යාකතන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං ඵස‍්සසම‍්පයුත‍්තං කුසලන‍්ති.

16. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශ සම්ප්‍රයුක්ත කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං ඵස‍්ස විප‍්පයුත‍්තං කුසලන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශ විප්‍රයුක්ත කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං ඵස‍්සවිප‍්පයුත‍්තං කුසලන‍්ති.

17. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශ විප්‍රයුක්ත කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු ඵස‍්සවිප‍්පයුත‍්තා කුසලා’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

18. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

18. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

19. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු ඵස‍්සවිප‍්පයුත‍්තා අබ්‍යාකතා’තී.

19. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

20. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං කුසලන‍්ති.

20. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං කුසලන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

21. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං කුසලන‍්ති.

21. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අනාරම‍්මණා ඵස‍්සවිප‍්පයුත‍්තා කුසලා’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

22. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

22. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

23. ස. පු කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අනාරම‍්මණා ඵස‍්සවිප‍්පයුත‍්තා අබ්‍යාකතා’ති.

23. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතුව … අබ්ධාතුව … තේජෝධාතුව … වායෝධාතුව අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

<hr/>

<hr/>

24. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං කුසලන‍්ති.

24. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: ආලම්බන සහිත වේ ද, එයට අවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

25. ස. අනු: නනු අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස අවට‍්ටනා -පෙ- පණිධීති.

25. ස. පු: අනාලම්බන නො, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී,

අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා … ප්‍රණිධි නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං කුසලන‍්ති.

අනු. පා: භවත, ‘කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.

26. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො කුසලො සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

26. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය කුශල වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං කුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වූයේ සාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

27. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා කුසලා සාරම‍්මණා, අත්‍ථී තාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

27. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි… ප්‍රඥා … කුසල් වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං කුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුසල් වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

28. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං කුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

28. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශලවූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො කුසලො අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය කුශල වූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

29. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං කුසලං අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

29. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා කුසලා අනාරම‍්මණා, නත්‍ථී තාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි… ප්‍රඥා … කුශල වූවා අනාලම්බන වූවා ඇයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

30. ස. පු: කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං කුසලන‍්ති.

30. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යං කිඤ‍්චි කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපං සබ‍්බං තං කුසලන‍්ති.

ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇද්ද, එ හැම කුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

(යථා කායකම‍්මං තථා වචීකම‍්මන‍්ති.)

(කායකර්‍ම රූප කුශල විස්තරය යම් සේ ද, වාක්කර්‍ම රූප කුශල විස්තරය ද එසේ යි.)

<hr/>

<hr/>

31. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අකුසලන‍්ති.

31. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.

ස. අනු: සාලම්බන වූයේ එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

32. ස. පු: නනු අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.

32. ස. පු: අනාලම්බන වූයේ නො වේ ද? එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි නැත්තේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ ය.

අනු. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී,

අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි නැත් නම්,

අනු. පා: නො ච වත රෙ’ වත‍්තබ‍්බෙ: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අකුසලන‍්ති.

අනු. පා: භවත, ‘අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.

33. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො අකුසලො සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

33. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අකුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

34. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට‍්ඨි -පෙ- විචිකිච‍්ඡා -පෙ- ථිනං -පෙ- උද‍්ධච‍්චං -පෙ- අනොත‍්තප‍්පං අකුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

34. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා රාග … ද්වේෂ …මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අකුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

35. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අකුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

35. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො අකුසලො අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

36. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අකුසලං අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

36. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට‍්ඨි -පෙ- විචිකිච‍්ඡා -පෙ- ථිනං -පෙ- උද‍්ධච‍්චං -පෙ- අහිරිකං -පෙ- අනොත‍්තප‍්පං අකුසලං අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

37. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං කායකම‍්මං රූපං අකුසලන‍්ති.

37. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යං කිඤ‍්චි කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපං සබ‍්බං තං අකුසලන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇද්ද, එ හැම අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

<hr/>

<hr/>

38. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසලන‍්ති.

38. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

39. ස. පු: නනු අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

39. ස. පු: අනාලම්බන නො වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධියෙක් නැත්තේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී,

අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා … ප්‍රණිධි නැත් නම්;

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: ‘අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසල’න‍්ති.

අනු. පා: භවත, ‘අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.

40. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො අකුසලො සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

40. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි. සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

41. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට‍්ඨි -පෙ- විචිකිච‍්ඡා -පෙ- ථිනං -පෙ- උද‍්ධච‍්චං -පෙ- අහිරිකං -පෙ- අනොත‍්තප‍්පං අකුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

41. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන … දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසලං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

42. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසලං අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

42. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතො ඵස‍්සො අකුසලො අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

43. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසලං අනාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

43. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට‍්ඨි -පෙ- විචිකිච‍්ඡා -පෙ- ථිනං -පෙ- උද‍්ධච‍්චං -පෙ- අහිරිකං -පෙ- අනොත‍්තප‍්පං අකුසලං අනාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

44. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසලන‍්ති.

44. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යං කිඤ‍්චි අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපං සබ‍්බං තං අකුසලන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් වේ නම්, එ හැම අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

45. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසලන‍්ති.

45. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අකුසලන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන අකුශල වේද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

46. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අකුසලන‍්ති.

46. ස. පු: අකුශල චිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අකුසලොති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … සෝදිය අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

47. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අබ්‍යාකතන‍්ති.

47. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අබ්‍යාකතන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අව්‍යාකෘත වේද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

48. ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අබ්‍යාකතොති.

48. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … සෝදිය අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අබ්‍යාකතන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අව්‍යාකෘත වේද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

49. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අනාරම‍්මණං අකුසලන‍්ති.

49. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අනාරම‍්මණං අකුසලන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

50. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අනාරම‍්මණං අකුසලන‍්ති.

50. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අනාරම‍්මණො අකුසලො’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … ස්වේද අනාලම්බන අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

51. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අනාරම‍්මණං අබ්‍යාකතන‍්ති.

51. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අනාරම‍්මණං අබ්‍යාකතන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

52. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අනාරම‍්මණො අබ්‍යාකතො’ති.

52. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … රුධිර … ස්වේද අනාලම්බන අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අනාරම‍්මණං අබ්‍යාකතන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

53. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං ඵස‍්සසම‍්පයුත‍්තං අකුසලන‍්ති.

53. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං ඵස‍්සවිප‍්පයුත‍්තං අකුසලන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

54. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං ඵස‍්සවිප‍්පයුත‍්තං අකුසලන‍්ති.

54. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො ඵස‍්සවිප‍්පයුත‍්තො අකුසලො’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

55. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

55. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

56. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො ඵස‍්සවිප‍්පයුත‍්තො අබ්‍යාකතො’ති.

56. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

57. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අකුසලන‍්ති.

57. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අකුසලන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

58. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අකුසලන‍්ති.

58. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අනාරම‍්මණො ඵස‍්සවිප‍්පයුත‍්තො අකුසලො’ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු… අසුචි … අශ්‍රැ … ලෙහෙ … සෝදිය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

59. ස. පු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං රූපායතනං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

59. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

60. ස. පු අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අනාරම‍්මණො ඵස‍්සවිප‍්පයුත‍්තො අබ්‍යාකතො’ති.

60. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතං වචීකම‍්මං රූපං අනාරම‍්මණං ඵස‍්සවිප‍්පයුත‍්තං අබ්‍යාකතන‍්ති.

ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

61. ප. පු: න වත‍්තබ‍්බං රූපං කුසලම‍්පි අකුසලම‍්පි’ති.

61. ප. පු: රූපය ‘කුශල යැ’ යි ‘අකුශල යැ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු කායකම‍්මං වචීකම‍්මං කුසලම‍්පි අකුසලම‍්පී’ති.

ප. අනු: කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වන්නේ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි කායකම‍්මං වචීකම‍්මං කුසලම‍්පි, අකුසලම‍්පි,

අනු. ඨ: ඉදින් කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘රූපං කුසලම‍්පි අකුසලම‍්පී’ති.

අනු. පා: භවත, එකරුණින් ‘රූපය කුශලත් අකුශලත් වේය’ යි නො කියැයුතු මැ යැ.

62. ස. පු: රූපං කුසලම‍්පි අකුසලම‍්පී’ති.

62. ස. පු: රූපය කුශලත් අකුශලත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛායතනං කුසලම‍්පි අකුසලම‍්පී’ති.

ස. අනු: චක්‍ෂුරායතනය කුශලත් අකුශලත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

63. ස. පු: රූපං කුසලම‍්පි අකුසලම‍්පී’ති.

63. ස. පු: රූපය කුශලත් අකුශලත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව‍්හායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- පඨවී ධාතු -පෙ- අපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස‍්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො කුසලො’පි අකුසලොපී’ති.

ස. අනු: ශ්‍රෝතායතනත … ඝ්‍රාණායතනය … ජිහ්වායතනය … කායායතනය … රූපායතනය … ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … රුධිර … ස්වේද කුශලත් අකුශලත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

64. ස. පු: කායො රූපං, කායකම‍්මං රූපන‍්ති.

64. ස. පු: කාය රූප වේ ද, කායකර්‍ම රූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මනො රූපං, මනොකම‍්මං රූපන‍්ති.

ස. අනු: මනස රූප වේ ද, මනඃකර්‍ම රූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

65. ස. පු: මනො අරූපං, මනොකම‍්මං අරූපන‍්ති.

65. ස. පු: මනස අරූප වේ ද, මනඃකර්‍ම අරූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කායො අරූපං, කායකම‍්මං අරූපන‍්ති.

ස. අනු: කාය අරූප වේ ද, කායකර්‍ම අරූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

66. ස. පු: කායො රූපං, කායකම‍්මං අරූපන‍්ති.

66. ස. පු: කාය රූප වෙයි, කාය කර්‍ම අරූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මනො රූපං, මනොකම‍්මං අරූපන‍්ති.

ස. අනු: මනස රූප වේ ද, මනඃකර්‍ම අරූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

67. ස. පු: මනො අරූපං, මනොකම‍්මං අරූපන‍්ති.

67. ස. පු: මනස අරූප වෙයි, මනඃකර්‍ම අරූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කායො අරූපං, කායකම‍්මං අරූපන‍්ති.

ස. අනු: කාය අරූප වේ ද, කායකර්‍ම අරූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

68. ස. පු: කායො රූපන‍්ති කායකම‍්මං රූපන‍්ති.

68. ස. පු: කාය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛායතනං රූපන‍්ති, චක‍්ඛුවිඤ‍්ඤාණං රූපන‍්ති.

ස. අනු: චක්ඛායතනය රූප වේනුයි චක්‍ෂුර්විඥානය රූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

69. ස. පු: කායො රූපන‍්ති කායකම‍්මං රූපන‍්ති.

69. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතායතනං රූපන‍්ති, සොතවිඤ‍්ඤාණං රූපන‍්ති.

ස. අනු: ශ්‍රෝත්‍රායතනය රූප වේනුයි ශ්‍රෝත්‍රවිඥානය රූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

70. ස. පු: කායො රූපන‍්ති කායකම‍්මං රූපන‍්ති.

70. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඝානායතනං රූපන‍්ති ඝානවිඤ‍්ඤාණං රූපන‍්ති.

ස. අනු: ඝ්‍රාණායතන රූප වේනුයි ඝ්‍රාණවිඥානය රූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

71. ස. පු: කායො රූපන‍්ති කායකම‍්මං රූපන‍්ති.

71. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ජිව‍්හායතනං රූපන‍්ති ජිව‍්හාවිඤ‍්ඤාණං රූපන‍්ති.

ස. අනු: ජිහ්වායතන රූප වේනුයි ජිහ්වාවිඥානය රූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

72. ස. පු: කායො රූපන‍්ති කායකම‍්මං රූපන‍්ති.

72. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කායායතනං රූපන‍්ති කායවිඤ‍්ඤාණං රූපන‍්ති.

ස. අනු: කායායතන රූප වේනුයි කායවිඥාන රූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

73. ස. පු: රූපං කම‍්මන‍්ති.

73. ස. පු: රූපය කර්‍ම වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි චෙතයිත්‍වා කම‍්මං කරොති කායෙන වාචාය මනසා”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, මම චේතනාව කර්‍ම යැ යි කියමි. සිතා කයින් වචනයෙන් මනසින් කර්‍ම කෙරේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ආ: තෙන හි න වත‍්තබ‍්බං: ‘රූපං කම‍්ම’න‍්ති.

අනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.

74. ස. පු: රූපං කම‍්මන‍්ති.

74. ස. පු: රූපය කර්‍ම වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “කායෙ වා ආනන්‍ද සති කායසඤ‍්චෙතනා හෙතු උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං, වාචාය වා ආනන්‍ද සති වචීසඤ‍්චෙතනා හෙතු උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං, මනෙ වා ආනන්‍ද සති මනොසඤ‍්චෙතනා හෙතු උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛ”න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “ආනන්‍දය, කය හෝ ඇති කල්හි කායසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛය උපදී. ආනන්‍දය, වචනය හෝ ඇති කල්හි වචීසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛ උපදී. මනස හෝ ඇති කල්හි මනෝසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛ උපදි” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ආ: තෙන හි න වත‍්තබ‍්බං රූපං කම‍්මන‍්ති.

අනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.

75. ස. පු: රූපං කම‍්මන‍්ති.

75. ස. පු: රූපය කර්‍ම වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “තිවිධා භික‍්ඛවෙ, කායසඤ‍්චෙත‍්තා අකුසලං කායකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකං, චතුබ‍්බිධා භික‍්ඛවෙ, වචීසඤ‍්චෙතනා අකුසලං වචීකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකං, තිවිධා භික‍්ඛවෙ, මනොසඤ‍්චෙතනා අකුසලං මනොකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකං. තිවිධා භික‍්ඛවෙ, කායසඤ‍්චෙතනා කුසලං කායකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකං, චතුබ‍්බිධා භික‍්ඛවෙ, වචීසඤ‍්චෙතනා කුසලං වචීකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකං, තිවිධා භික‍්ඛවෙ, මනොසඤ‍්චෙතනා කුසලං මනොකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, ත්‍රිවිධ කායසඤ්චේතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල කායකර්‍ම වෙයි. මහණෙනි, චතුර්විධ වාක්සඤ්චෙතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල වාක්කර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ මනඃසඤ්චේතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල මනඃකර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ කායසඤ්චේතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශල කායකර්‍ම වෙයි. මහණෙනි, චතුර්විධ වාක්සඤ්චෙතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශලවාක්කර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ වූ මනඃසඤ්චේතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශලමනඃකර්‍ම වේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ආ: තෙන හි න වත‍්තබ‍්බං: ‘රූපං කම‍්ම’න‍්ති.

අනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.

76. ස. පු: රූපං කම‍්මන‍්ති.

76. ස. පු: රූපය කර්‍ම වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “සචායං ආනන්‍ද සමිද‍්ධි මොඝපුරිසො පාටලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස එවං පුට‍්ඨො එවං බ්‍යාකරෙය්‍ය: සඤ‍්චෙතනියං ආවුසො පාටලිපුත‍්ත කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා සුඛවෙදනියං, සුඛං සො වෙදයති. සඤ‍්චෙතනියං ආවුසො පාටලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා දුක‍්ඛවෙදනියං, දුක‍්ඛං සො වෙදයති. සඤ‍්චෙතනියං ආවුසො පාටලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා අදුක‍්ඛමසුඛං වෙදනියං, අදුක‍්ඛමසුඛං සො වෙදයතී’ති. එවං බ්‍යාකරමානො ඛො ආනන්‍ද, සමිද‍්ධිමොඝපුරිසො පාටලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස සම‍්මාබ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යා”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නො: “ඉදින් ආනන්‍දය, මේ සමිද්ධි මෝඝපුරුෂපාටලීපුත්‍ර පරිව්‍රාජක විසින් මෙසේ පුළුවුස්නා ලද්දේ මෙසේ පවසන්නේ යැ. (කෙසේ යැ යත්:) ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් සුඛවේදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ සුව විඳියි. ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් දුඃඛවෙදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ දුක් විඳියි. ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් උපේක්‍ෂා වේදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ නො දුක් නො සුව වේදනා විඳී යයි. ආනන්‍දය, මෙසේ පවසන සමිද්ධි මෝඝපුරුෂ පාටලීපුත්‍ර පරිව්‍රාජකහට මොනොවට පවසන්නේ වේ යයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

පටි. ආ: තෙන හි න වත‍්තබ‍්බං: රූපං කම‍්මන‍්ති.

ප. අනු: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.

රූපං කම‍්මන‍්තිකථා නිට‍්ඨිතා.

රූපං කම්මන්තිකථා නිමි.